crazybuddyයව දැක්කද?

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    that dude is mentally ill :lol:
    ඔය Ridila™ ගෙ කතාව...ඌ තමා role play ගැන කියව කියව හතර වටේ යන්නේ...ඌ යන්නේ ගෙවල්වලට ගිහින් සිම් විකුණන එකෙක් වගේ....
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,916
    1
    9,714
    113
    Gampaha
    ඔය Ridila™ ගෙ කතාව...ඌ තමා role play ගැන කියව කියව හතර වටේ යන්නේ...ඌ යන්නේ ගෙවල්වලට ගිහින් සිම් විකුණන එකෙක් වගේ....
    රිදිලට රිදෙයි මේකට නම් :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ බං. මම බඩියා නෙවෙයි.

    මම දන්නව සහෝ ඔබ එල පොරක්.. මේකෙ ඉන්න ඉගෙන ගත්තයි කියල බය නැතුව කියන්න පුලුවන් පොරක් :yes:
    මගේ ෆීල්ඩ් එකේ නිසා ලකුනු ටිකක් දාගත්ත. Interview එකක්වත් සෙට් වුනොත් බලයි නෙ. :baffled:

    Happy that educated person is one of my limited EK frnds list. :yes::D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය Ridila™ ගෙ කතාව...ඌ තමා role play ගැන කියව කියව හතර වටේ යන්නේ...ඌ යන්නේ ගෙවල්වලට ගිහින් සිම් විකුණන එකෙක් වගේ....

    මට පී එම් දාලා කරන ජොබ් එක අහලා ඒක මෙතන ප්‍රසිද්ධියේ කියන එක කුජීතයි නේද සහෝ. මම කොහොමද කිරියේ ආයේ පොර ටෝක් දෙන්නේ එතකොට මම කිරියේ ඉන්න ටිකට මගේ බොසා ඩොලර් මීටරේ කරකවනවා කිය කියා. :dull::dull::rolleyes::oo:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාළුවා=බඩියා

    :baffled:
    මල හුට්ටප්පරයයි. එතකොට හුට්ටනේ ගිය පාරට කලින් පාර කඹ ඇද්දෙ මම විතරද දෙපැත්තටම. :rofl:
    එතකොට මමද මං එක්කම වලි දාගත්තෙ. :lol:
    ජොයින්ට් එකක් ගහන්නම වෙනවා මේක විසඳගන්න :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    ඕකා දවස් කීපෙකට කලින් නම්; ත්‍රෙඩ් වල මරු කියව කියව හිටියා.... පිස්සුව උත්සන්න වෙලා; අංගොඩ නවත්තන්න ඈති..... :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕකා දවස් කීපෙකට කලින් නම්; ත්‍රෙඩ් වල මරු කියව කියව හිටියා.... පිස්සුව උත්සන්න වෙලා; අංගොඩ නවත්තන්න ඈති..... :yes:
    :baffled::baffled: