-- අජිත් කුමාරසිරි ගායකයා ගැන කියන්න --

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    -- අජිත් කුමාරසිරි ගායකයා ගැන කියන්න --

    මං ටිකක් කල් අහල තියනවා මේ මනුස්සයාගේ සින්දු...උබලා අනිවා අහල බලලා ඇති මේ බුලට් එක ගැන. ෂුවර් එ්ක. :D:yes:

    ඇර ගන්න නෙමෙයි නූල දැම්මේ...පොඩ්ඩක් කතා කරන්නයි උබලත් එක්ක. :P:rofl:

    මම දන්නේ නෑ උබලවත් මේ අජිත් කුමාරසිරි ගායකයාව කොහොම හදුන්වනවාද නැත්නම් පිළිගන්නවාද කියලා...

    මේ තියෙන්නේ යූ ටර්න් වැඩසටහනේ කොටසක්

    Discussion on Populor music culture

    මේ තියෙන්නේ ෆේස්බුක් එක වෙන්න ඕන...කාලෙකින් ඇවිල්ලම නෑ වගේ හැබැයි

    https://www.facebook.com/pages/Ajith-Kumarasiri/109970276743

    සින්දු නං තියනවා 3-4 ක්ම වීඩියෝ...පොඩ්ඩක් ප්ලේ කොරල බැලුවනං :P

    තොල්පෙති ගාවලා බලමුද

    ග්‍රීස් ගහේ

    සුරංගනාවිය

    අම්මගේ රෙද්ද... (මේක නං පට්ටයි)

    Dear Defence Secretory

    මේ මං ටිකක් හොයලා දැම්මේ.. යූ ටියුබ් එකේ අම්බානෙකට තියනවා බං :yes::yes:

    මොනාද උබලගෙ අදහස් ... :rolleyes:
     
    • Like
    Reactions: navodwickra

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    මමනම් ඩයල් එක දැකල නෑ, හැබැයි තොල් පෙති ගාවල බලමුද සින්දුව වාසී :yes:
    රස්තා ඩයල් එකක් වගේ ;)

    You must spread some Reputation around before giving it to 5tech again.

    • Like
    Reactions: 5tech

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මමනම් ඩයල් එක දැකල නෑ, හැබැයි තොල් පෙති ගාවල බලමුද සින්දුව වාසී :yes:
    රස්තා ඩයල් එකක් වගේ ;)

    You must spread some Reputation around before giving it to 5tech again.

    ඔව් පොඩි රස්තා සීන් එකක් තියනවා තමා...ඒකයි දැම්මේ බං ;)

    +11
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මන් වැඩිය දන්නේ නැහැ බන්
    හැබැයි සමජේ ගැන අවබෝදයක් තියන
    සංවේදී ඩයල් එකක්
    වෙනස්ම විදියක්
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,466
    5,563
    113
    මූ සින්දු කියනවද, නැත්තන්, කව්වුරුහරි කතාවක් කියන එකක් රෙකෝඩ් කරල ඒකට මියුසික් දාලද කියල හොයාගන්න බෑ ... එය සොයාගන්නා තුරු අදහස් දැක්විය නොහැක ...
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මූ සින්දු කියනවද, නැත්තන්, කව්වුරුහරි කතාවක් කියන එකක් රෙකෝඩ් කරල ඒකට මියුසික් දාලද කියල හොයාගන්න බෑ ... එය සොයාගන්නා තුරු අදහස් දැක්විය නොහැක ...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මූ සින්දු කියනවද, නැත්තන්, කව්වුරුහරි කතාවක් කියන එකක් රෙකෝඩ් කරල ඒකට මියුසික් දාලද කියල හොයාගන්න බෑ ... එය සොයාගන්නා තුරු අදහස් දැක්විය නොහැක ...

    :rofl:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මූ සින්දු කියනවද, නැත්තන්, කව්වුරුහරි කතාවක් කියන එකක් රෙකෝඩ් කරල ඒකට මියුසික් දාලද කියල හොයාගන්න බෑ ... එය සොයාගන්නා තුරු අදහස් දැක්විය නොහැක ...

    මූ සින්දු කියනවද, නැත්තන්, කව්වුරුහරි කතාවක් කියන එකක් රෙකෝඩ් කරල ඒකට මියුසික් දාලද කියල හොයාගන්න බෑ ... එය සොයාගන්නා තුරු අදහස් දැක්විය නොහැක ...

    :oo::dull:

    මාතර ළමයා;17147934 said:
    mama oya greece gahe sinduwa meeta kalin ahala thibuna ,, oke kiyanawa neda kella kolaba gihin pusawa wikunana kathawakuth :D :D

    :rolleyes: ඒක මං දන්නෙත් නෑනේ බං
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,650
    1,903
    113
    Here and there
    මූ වෙනස්ම විදිහේ ඩයල් එකක්. මං නම් මුගේ ඔක්කොම සින්දු අහලා නෑ. සිරාවටම මේක උගේ style එකද එහෙම නැත්තන් ජනප්‍රිය වෙන්න වෙනස් දෙවල් කරනවද දන්නෑ. මුගේ සින්දුවල ලොකු දේශපාලන අර්ථයක් තමයි තියෙන්නේ (e.g. : Hey Geneva). music වුනත් රළුයි.
    හැබයි
    මං පෞද්ගලිකව පොරගෙ style එකට කමති නෑ. මගේ අදහස නම් සංගීතය මීට වඩා මටසිලිටු වෙන්න ඔන.