එහෙනං කෙල්ල වත් බූට් එක තියලද දන්නෙ නෑ.සූර් වෙන්න ගහලා පහුගිය ටිකේ ත්රෙඩ් වල මඤ්ඤං කියෝ කියෝ හිටිය එක පාරම අතුරුදහන්.

Karthik Calling Karthikයාළුවා;17147165 said:යාළුවා=බඩියා
මල හුට්ටප්පරයයි. එතකොට හුට්ටනේ ගිය පාරට කලින් පාර කඹ ඇද්දෙ මම විතරද දෙපැත්තටම.
එතකොට මමද මං එක්කම වලි දාගත්තෙ.
ජොයින්ට් එකක් ගහන්නම වෙනවා මේක විසඳගන්න![]()



