`$`බියකරු අගාධයේ ප්‍රියකරු සත්තු ~$~

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    `$`බියකරු අගාධයේ ප්‍රියකරු සත්තු ~$~

    බියකරු අගාධයේ ප්‍රියකරු සත්තු
    ක්ෂාන්තිකර සාගරයේ මරියානා 14 දුපතට නැගෙනහිරින් පිහිටි මරියානා අගාධයේ අරුම පුදුම ජිවීහු සිටිති.
    මහා සයුරේ ගැඹුරුම ස්ථානය ලෙස මේ අගාධය සැලැකේ.
    සාගර පෘෂ්ඨයේ තැටියක කෙළවරක් තවත් තැටියකට යටවීමේ භූවිද්‍යා ක්‍රියාවලිය නිසා සාගරය එතරම් ගැඹුරුවී ඇත.
    මරියානා අගාධය මීටර් 11033ක් හෙවත් අඩි 36201ක් ගැඹුරුය. දිග කිලෝමීටර් 2542කි. පළල කිලෝමීටර් 69කි



    3171.jpg




    3211.jpg

    3201.jpg

    3181.jpg

    3161.jpg

    3151.jpg

    3141.jpg

    3131.jpg

    3121.jpg

    3111.jpg

    3101.jpg

    309.jpg

    308.jpg

    307.jpg

    උපුටා ගැනීම ලංකාදීප පුවත් පත 2012 මැයි මස

    19:04:58 | තිස්ස මඩවල