`$`බියකරු අගාධයේ ප්‍රියකරු සත්තු ~$~
උපුටා ගැනීම ලංකාදීප පුවත් පත 2012 මැයි මස
19:04:58 | තිස්ස මඩවල
බියකරු අගාධයේ ප්‍රියකරු සත්තු
ක්ෂාන්තිකර සාගරයේ මරියානා 14 දුපතට නැගෙනහිරින් පිහිටි මරියානා අගාධයේ අරුම පුදුම ජිවීහු සිටිති.
මහා සයුරේ ගැඹුරුම ස්ථානය ලෙස මේ අගාධය සැලැකේ.
සාගර පෘෂ්ඨයේ තැටියක කෙළවරක් තවත් තැටියකට යටවීමේ භූවිද්‍යා ක්‍රියාවලිය නිසා සාගරය එතරම් ගැඹුරුවී ඇත.
මරියානා අගාධය මීටර් 11033ක් හෙවත් අඩි 36201ක් ගැඹුරුය. දිග කිලෝමීටර් 2542කි. පළල කිලෝමීටර් 69කි

(+5)