Engrisi akuru patalenawa bola dan..Ai yakoooo akuru keeyak mathaka thiyagannada?
![]()


ela bun, ubath mage wayase
oya wage athal kalayak matath thibba bun![]()
ela...ela...
මල්ලි ඕක වයසේ වැරැද්ද... මාසයක් විතර සැහැල්ලුවෙන්, හිටපන්... හැබැයි අරක්කු ඕකට විසදුම නෙමෙයි (බූට් කාල බේබද්දෝ වෙච්ච උන්ට කියන්නේ). සැහැල්ලුවෙන් විනෝදෙන් හිටපන්.. මොකද බැන්දට පස්සේ බොන්න ඕනේ ප්‍රශ්න ගොඩයි...
පුක උඩදාගෙන ලව් කලාට බැන්දට පස්සේ තමා හිතෙන්නේ පුක පොලේගහගෙන මැරෙන්න. මොන හු*යන්නක්ද මම කරගත්තේ කියල හිතෙනවා. බූට් එක කොච්චර සැපද කියා හිතෙන්නේ බැන්දට පස්සේ. විරහ වේදනාව පට්ට සුන්දරයි විවාහ ජීවිතේට වඩා.
මම 7කට ලව් කරලා 8 ලව් කරන්න ඉස්සෙල්ල බැදගත්තා. දැන් තම හිතෙන්නේ කාපු බූට් කොච්චර පැනිරසද, අත කොච්චර ආතල්ද කියලා.
(පට්ට සිරා මල්ලියෝ.. ගෑණි ලග නැති නිසා බය නැතුව කිව්වේ. ඕක තමා ලෝක දර්මේ..) .
උබ ඔය කේස් එක නිසා මහන වෙන්න හිතුවනම් දැම්ම ඒ අදහස ඇරඇරපන්.. උබට මහන දම් පුරන්න බෑ.. උබේ හිත ආදරය හොයනවා... එකයි....


උමබට මොකෝ බන් උනේ
KPZ යාළුවගේ සිදුවීම් ටිකත් හරිම සංවේදී සිදුවීම් ටිකක් කොල්ලොන්ට ඔහොම දේවල් හිතෙනව කරනව ආදරේදී බොළඳ වෙනව ආදරේ කියන්නේ ඔහොම තමයි ඔව් සේරම ටික දාපන් මචෝඔක්කොම ලියලා ඉවර උනාම කියවන්නම් මචං.. සේරම පාර්ට්ස් මේන් පේජ් එකට දාන්න.. ජයවේවා!
siraa machan. dan kaleth ekka baladdi e kale mara sundarai. wadiyenma O/L kale. mage jiwithe man wadiyenma asa mage O/L jiwitheta




2005 -2009 කාලේ තරම් සුන්දර කාලයක් නෑ බන්siraa machan. dan kaleth ekka baladdi e kale mara sundarai. wadiyenma O/L kale. mage jiwithe man wadiyenma asa mage O/L jiwitheta
ඒක ඇත්ත මචන්. මන් මේ කතාව කියන හේතුව පස්සේ තේරේවි. මට කතාව ලියන්න මගේ සින්දුව අහන්න ඕනි මචන්. එක අහද්දී තමයි මට පරණ දේවල් මතක් වෙන්නේ. ඉතින් වැඩ කරන ගමන් ලියන්න අමාරුයිමචෝ ඔය වයසේදී ඔය වගේ ලවු සික් එක සාමාන්‍ය දෙයක්
එක ඕනෙම කොල්ලෙක්ට කෙල්ලෙක්ට වෙනවා
හැබැයි මචෝ ඕකට ලොල් වෙලා කෙල්ලන්ට ලොල් වෙලා ගියොත්
සොරි ඩොට් කොම් වෙනවා අපේ ජවිත වලට හොඳ සහකාරයෙක් සහකාරියක් හම්බුනාම එයාව නැති කරගන්න එපා හැබැයි එයා අපිට නොලැබුණා කියලා නහින්න යන්නත් එපා මචෝ අපිට යන්න ලොකු ගමනක් තියෙනවා ඒ ගමන එක්කෙනෙක් දෙන්නෙක් නිසා නවත්තන්න එපා මොකද මචෝ අපේ අම්මල තාත්තල අපෙන් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා මමත් දැකල තියෙනව බන් ලවු සික් එක නිසා නැත්තටම නැති වෙච්ච උන් උඹලට පුළුවන් නම් ඔය වයසේදී හම්බෙන ලවු එකෙන් අපේ අනාගතය ගැන හිතල වැඩක් කරන්න ඉගෙන ගන්න අන්න මචන් ලවු එකත් ගොඩ උඹල දෙන්නත් ගොඩ ඔය මොන ඉලවුව තිබ්බත් මචන් සමාජයේ ස්ථාවරව ඉන්න රස්සාවක් ඕනේ සල්ලි ඕනේ කවුරු කොහොම කිව්වත් එකයි ඇත්ත.හැබැයි සමහරඋන්ට වැරදුනාම උන් හැදෙනව එකෙන් දෙකෙන් ඊට පස්සේ උන් ආයෙත් කරෙක්ට් ට්‍රැක් එකට එනවා.පුළුවන් නම් උඹල අදහන ආගමට දහමට අනුව ජිවත් වෙයන් අනිව උඹලට වරදින්නෙ නෑ.ආදරයක් හොයාගනින් එක අනිත් උන් කරනවටවත් පට්ටටවත් නෙවෙයි අපේ ජීවිතේට වැදගත් යහපත් කෙනෙක් අන්න එහෙම උනාම කවදාහරි බැන්දත් හොඳ අවබෝධයකින් ජිවත් වෙන්න පුළුවන්
ඔය ගොඩක් බැඳපු අපිට වඩා වයසින් වැඩි සෙට් එක බිවුවම උන්ගෙ පවුල් ජිවිතේ ගැන කියන ඒවා අහල ලොල් හිතෙනව බන් හැබැයි උන් හොඳ තැන් වල ඉන්නවාKPZ යාළුවගේ සිදුවීම් ටිකත් හරිම සංවේදී සිදුවීම් ටිකක් කොල්ලොන්ට ඔහොම දේවල් හිතෙනව කරනව ආදරේදී බොළඳ වෙනව ආදරේ කියන්නේ ඔහොම තමයි
ආදරේ හොඳ විදියට තිබුනොත් හොඳම තමයි


ඔක්කොම ලියලා ඉවර උනාම කියවන්නම් මචං.. සේරම පාර්ට්ස් මේන් පේජ් එකට දාන්න.. ජයවේවා!
ඔව් මචන්. ලියල ඉවර උනාම ඔක්කොම එකටම දැන්නම් GT ට හරි ටින්ටින් ට හරි කියලඔව් සේරම ටික දාපන් මචෝ
කලකිරිලා මහන වෙන්න් එපා බන්
මහන වෙනවා කියන්නේ අදකාලේ ඉතා අව්බෝදයෙම් කරන්න ඕනි දෙයක්
බුට් කවා ගැනී දාල ගිය වාහනේ ඉස්සුවා කියලා මහන වෙන්න්යන එකන් උබට වත් සසනේටවත් හොදක් වෙන්නේ නැහැ
කාලය තමයි ඕකට හොදම උත්තරේ
මාත් එකපාරක් හොද බුට් එකක් කෑවා
එත් දැන් මට ගානක් වත් නැහැ
තමගේ ජිවිතේට ආදරේ කරන්න


මට මුලින්ම සෙට් වෙච්ච අක්කා බැන්දා ලඟදි. දෙවැනි එකේ තම බැඳලා නැද්ද කොහේ..me too bro
O/L kale thibba affair eka O/L ekkama iwara wuna
A/L kaledi eyawa munagehunama eya awa danne na, aduranne na wage ahaka balagena giya.
den kollek innawa eyata, lagadi marry karanawalu, den mawa dekkama hina wenawa,katha karannath hadanwa,mma hina wela kepila yanawa.![]()

monada ban ubalata wela thiyenne

ඇයි මචන්. 

ඒක ඇත්ත මචන්. මන් මේ කතාව කියන හේතුව පස්සේ තේරේවි. මට කතාව ලියන්න මගේ සින්දුව අහන්න ඕනි මචන්. එක අහද්දී තමයි මට පරණ දේවල් මතක් වෙන්නේ. ඉතින් වැඩ කරන ගමන් ලියන්න අමාරුයි
ඔව් මචන්. ලියල ඉවර උනාම ඔක්කොම එකටම දැන්නම් GT ට හරි ටින්ටින් ට හරි කියල

ඔව් උඹ ෆ්‍රී ටයිම් එකේ දාපන්
අපේ උන්ට හැදෙන්න මෙහෙම දේවල් වැදගත් වෙනවා
මොකද මේවා එක්ස්පිරියන්ස් එක්ක ලියන ඒවා නිසා
