මොකද බොල මේ මම TS ගිහාම සමහර එඋන් මම නොදන්නවත් එකෙක්ගේ නමක් කියලා මට අමතන්නේ![]()



Ane sorry mage athin waradila wage DDOS eka gahuwe.. samawenna![]()

Umba wild Eye Kiyalamada Inne Bnz?

හෙනයා;17128487 said:(වල් අලියා..)
![]()
මු තමයි අර උක්කු කොලුවා

අදත් server පොජ්ජ නැනේ බොල
දැන් කවද්ද බොල ආයේ අපිට සෙල්ලම් කොරන්ඩ පුළුවන්







Elakiri Server is up in a different IP
159.100.176.141:2302
අද දෙවියන් අපගේ මුහුණ බැලුවා කාලෙකට පස්සේ![]()
Mightige server එකේ බලු බල්ලෙක් තියා බල්ලෙක්ගෙ මැක්කෙක්වත් නැනේ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! අනේ මොක්කු හරි වරෙන්කො PLEASEEEEEEEEEEEEEEEE




