විශ්වය බුදුරජණන්වහන්සේ අනුදැන වදාල ආකාර&
විශ්වය බුදුරජණන්වහන්සේ අනුදැන වදාල ආකාරය
බුදුරජණන්වහන්සේගේ ඉගැන්වීම්වලට අනුව විශ්වය කාලය සහ අවකාශය අනන්තවේ.බුදුරජාණන් වහන්සේ එක් සෞර ග්‍රහ මණ්ඩලයක් හැදින්වුයේ ලෝකධාතුවක් ලෙසය. එවැනි සෞර ග්‍රහ මණ්ඩල බිලියනයක එකතුව හැදින්වුයේ ත්‍රි සහස්‍රී ලොකධාතුව වශයෙනි.
ලෝක ධාතු 1000 එකතුවක් හදුන්වන්නේ සහස්‍රී ලෝක ධාතුව වශයෙනි. ලෝක ධාතු 1000,000 එකතුවක් හදුන්වන්නේ ද්වි සහස්‍රී ලෝක ධාතුව වශයෙනි.
ධ්‍යාන වැඩු හමුදුරුවන් හට එක ලෝක ධාතුවක එනම් එක සෞරග්‍රහ මණ්ඩලයක සිටින සියලුම සත්වයින්ට කතා කිරිමේ හැකියාව තිබේලු.
සම්පුර්න විශවය බුදුදහමේ හදුන් වන්නේ විශය ක්ශේත්‍ර ලෙසයි. බුදුරජාණන්වහන්සේ නමකට සම්පුර්නම විශ්වය එනම් විශය ක්ශේත්‍රය ටම ඇසෙන ලෙස ධර්ම්ය දෙශනා කල හැකි අතරම ඕනෑම තැනකට බුද්ධ රශ්මිය පතුරුවාලිය හැකිය.එක් ත්‍රි සහස්‍රී ලෝක ධාතුවකට එක වර සිටිය හැක්කේ එක් බුදුරජාණන් වහන්සේ නමක් පමනි.නමුත් වෙනත් ත්‍රි සහස්‍රී ලොක ධාතුවක වෙනත් බුදුරජාණන් වහන්සේ නමක් වැඩ සීටීමට හැකිය.
සෞරග්‍රහ මණ්ඩලයක් යම්කිසි කාලයක් පැවති විනාශවේ. ඉන් පසු නැවත අලුත් සෞරග්‍රහ මණ්ඩලයක් සැදේ. මෙලෙස අලුතින් සෞරග්‍රහ මණ්ඩලයක් සැදි අති වී පැවතී නැති වී යාමට ගත වන කාලය "මහා කල්පයක්" ලෙස හැදින්වේ.
මෙම මහා කල්පය කොටස් 4කට බෙදේ.
1. සන්වත්ත කල්ප - සෞරග්‍රහ මණ්ඩලය සැදිමේ අවස්තාව
2. සන්වත්ත සති කල්ප - සෞරග්‍රහ මණ්ඩලය පැවතිමේ අවස්තාව
3. විවත්ති කල්ප - සෞරග්‍රහ මණ්ඩලය විනාශ විමේ අවස්තාව
4. විවත්ති සති කල්ප - සෞරග්‍රහ මණ්ඩලය විනාශ වි ශුන්‍ය අවස්තාව.
මෙම එක කාල අන්තරයක් අසන්ක කල්ප ලෙස හදුන්වනු ලැබේ.
බුදුරජාණන් වහන්සේ ගේ ඉගැන්වීම් වලට අනුව මිනිසාගේ ආයුශ නියතයක් නොවේ.දෙවි වරු සහ බ්‍රහ්මයන්ගේ ආයුශ නියතයක් වේ.මිනිසා පිරිහී ගොස් ආයුශ වසර 10 අඩු වේ.නැවතත් මිනිසා ගතිගුණ අතින් පෝශනය වී ආයුශ අසන්කයක් දක්වා වැඩිවේ. එම අගයට බින්දු 140 අඩන්ගු වේ. එනම් අති විශාල වු කාලයක් ලැබේ.
වර්තමානයේ මිනිසාගේ ආයුශ 70 අවස්තාවේ පවති. එය ක්‍රමයෙන් අඩු වී ගොස් වසර දක්වා අඩු වී නැවත ක්රමයේ වැඩි වීමට පටන් ගනී. මෙලෙස ආයුශ අපෙක්ශාව 80,000 දක්වා වර්දනය වන විට මෛත්‍රි බුදුරජාණන් වහන්සේ මෙලොව පහල වේ.
බුදු දහමට අනුව කිසිදු දෙවි කෙනෙකුන් විශවය මවා නැත.වර්තමානයේ සිදුවන දෙයට අතිතයේ ක්‍රියා බලපා අති අතරම වර්තමානයේ සිදුවන දෙය අන්නගතයට බලපායි.
බුදුරජාණන් වහන්සේ ගේ ඉගැන්වීම් වලට අනුව අපේ ලෝකයට ජීවය පැමින ඇත්තේ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙනි.බුදුරජාණන් වහන්සේ ගේ ඉගැන්වීම් වලට අනුව අපේ ලෝකයට ජීවය පැමින ඇත්තේ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙනි. මෙම සත්වයින්ට නිශ්චිත ස්වරූපයක් නැත.ගැහැනු පිරිමි ස්වභාවයක් ද නැත. එ අතරම ශරීරයේ අලෝකයක් පිට කරයි. එම කාලයේ දී ලෝකයේ ආලෝකය හෝ ගොඩබිමක් තිබුනේ නැත. ජලය පමනයි. මෙම සත්වයින් මෙම ජලය(රස ) රස බලා එයට තන්හාවේන් එහිම බැදුනූය. ඔවුන්ගේ ඉතාම සියුම් ශරීර ක්රමයේ ඝන ශරීර බවට පත් විනි.