විශ්වය බුදුරජණන්වහන්සේ අනුදැන වදාල ආකාර&

stufftothink

Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    ගොඩාක් අය විශුද්ධි මාර්ගය වගේ පොත් වල තියෙන දේ බුද්ධ දේශනාව කියල වරදවා ගන්න ව.

    මේ කාරණා මට කියන්න තියෙන්නෙ මෙච්චරය්.

    "දහම නිවන සඳහාය්.
    උන් වහන්සේ දේශනා කලේ නිවන සඳහා අවශ්‍ය දේ පමනය්. (ඇට්ටෙරියා කැලේ සහ කොල උපමාව)
    ලෝක ධාතු කතා නිවනට බාධාවක් - මුගලන් මහා රහත්න් වහන්සේගේ විශ්ව පර්යේශණ කතාව"

    සම්බුදු පියාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා


    මම ත්‍රිපිටකය හොඳට කියවල තියෙනවා. ධර්ම මාර්ගයේ අවු. 18 ක යම් අත්දැකීම් තියෙනවා. පෞද්ගලික විස්තර නොඅසා ධර්මය ගැන ඇහුවොත් දන්න දේ පැහැදිලි කරන්න පුලුවන්
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,861
    113
    USA
    ජලය නෙවෙ බන් ඒක වෙන ද්‍රවයක්.

    වටිනා කරුනු බෙදා ගත්තාට ස්තූති.. (+5) :yes:
    අර bio වලදී ආදී සූපය කියලා කියන්නේ මේකට වෙනඩ ඇති මම හිතන්නේ
     
    Nov 20, 2012
    1,467
    477
    0
    අපේම චක්‍රාවාටේ මෙ මොහොතෙ තව බුදු කෙනෙක් ඉන්නවා. හැබැයි මේ මොහොතෙ පහල නොවි ඉන්නත් පුලුවන්..

    දස දහසක් සක්වළ තුළ අපි ඉන්න මේ සක්වළට කියන්නේ මගුල් සක්වල කියලා...

    බුදුවරු පහළ වෙන්නෙ මේ මගුල් සක්වල තුළ විතරයි... ධර්මයේ නම් සඳහන් වෙන්නේ එහෙමයි
     
    Nov 20, 2012
    1,467
    477
    0
    හරියට කල්පනා කරලා බැලුවොත් ඔය ආභස්සර ලෝකෙන් ජීවය ආවා කියන එක ටිකක් ගැටලුයි... කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් ආභස්සර ලෝකෙට ජීවය ආවේ කොහොමද කියලා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සොයන්නා;22617268 said:
    හරියට කල්පනා කරලා බැලුවොත් ඔය ආභස්සර ලෝකෙන් ජීවය ආවා කියන එක ටිකක් ගැටලුයි... කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් ආභස්සර ලෝකෙට ජීවය ආවේ කොහොමද කියලා

    ඔකට උත්තරය සොයා ගන්ඩ රහත් වෙන්ඩ ඔනෙ...රහත් උනාම ඔකට උත්තරය අවබෝධ වෙනව...:yes: