මරුසිරා;17151189 said:බුදුරජානන් වහන්සේලා ගැන නම් දන්නේ නැහැ බන් .හැබැයි තාරකා විද්‍යාඥයින් එක වගේ මිනිසුන් මේ සමාන්තර ලෝකවල සිටිය හැකිබව සිතනවා .නිකන් හිතපන් අපේ මේ පුංචි ලංකාවත් එක වගේ උන් උබට හම්බුවෙලා නැද්ද ? එතකොට නිවුන්නු ?
මනසින් වෙනස් වුනත් සිරුරෙන් සමාන අය ඉන්න පුළුවන් කියල උබට හිතෙන්නේ නැද්ද ?
උබ ඔය උඩ දාල තියෙන කරුණු 100% හරි කියල හිතුවොත් සමාන්තර විශ්වයන් වල බුදුරජානන් වහන්සේලා කිහිප නමක් පහල වෙන්න පුළුවන් .මොකද බුදුබව ලබන්න අනිවාර්යයෙන්ම මිනිස් ලෝකයක් සහ මිනිස්බවයක් ලැබිය යුතුමියි මේ විශ්වය ඇති විශාල යි .ඉතින් මේ සමාන්තර ලෝකවල බුදුවරුන් පහල වීමේ සාදක තිබෙන්න පුළුවන් .
හැබැයි මේක උබේ කරුණු හරි කියල උපකල්පනය කරලා කිව්වා මගේ අදහසක් විතරයි .
බුද්ද දේශනාවල සමාන්තර විශ්වයන් වල එක බුදුරජානන වහන්සේ නම කට වඩා බිහි වෙන්න පුලුවන්ද එහෙම නැත්නම් එක වරකට එක නමක් පමණක් බුදුබව ලබනවා කියල තියෙනවද කියල දන්නේ නැහැ මචන් .ඒගැන දන්නා කෙනෙක් ඉන්නවනම් ඒගැනත් දාන්න පැහැදිලි කිරීමක් අපිටත් දැනගන්න එක්ක

අපිට බුදු කෙනෙක් දැන් නැති වුනාට, වෙන මනුශ්ය ලොකයක මේ මොහොතේ ඉන්නවා.මන් අහලා තියන කරුනු කිහිපයක් කියන්නම් බන්...
සමාන්තර ලෝක ගැන නම් කියන්න දන්නෙ නැහැ බන්...
- අපෙ විශ්වයේ චක්‍රවාට 10 000 unit 3ක් තියනවා. (මතක විදිහට)
- අපි ජිවත් වෙන්නෙ middle size විශ්වයක. small, large විදිහට තව වර්ග දෙකක් තියනවා.
- අපේ ලොකයේ අපාය set එක, දිව්ය ලොක set එක, බ්‍රහ්ම ලෝක set එක අපේ ලොකෙට විතරයි. වෙන වෙන මනුශ්ය ලෝක වලට වෙන වෙනම ඒ sets තියනවා.
- ඒ ඒ මනුශ්ය ලෝක වල තාක්ශනික දියුනුව වෙනස්. කල්පයේ ගත කරපු කාලයන් වෙනස්.
- අපිට බුදු කෙනෙක් දැන් නැති වුනාට, වෙන මනුශ්ය ලොකයක මේ මොහොතේ ඉන්නවා.
බුද්ධ දෙශනා නම් මතක නැහැ බන්.....
ඉතින් දියුනු පිටසක්වල ජිවිනුත් අපි වගෙමයි... අත් 4-5 එවුන් නම් ඉන්න විදිහක් නැහැ බුද්ධ දේශණා අනුව නම්.. ඔය ඩයනොසරයො වගෙ කර්මානුරූපව ඉපදුනු සත්වයන් නම් ඉන්නවා ඇති..
මුගලන් මහ රහතන්වහන්සේ වතාවක් ඔහොම වෙනත් මිනිස්සු ඉන්න ලොකයක් බලන්න ගිහින් විශ්වයෙ අතරමන් වෙලා බුදු රජානන්වහන්සේ බුද්ධ ආලොක ධාරාවකින් මඟ පෙන්වලා තමා ආපහු අපේ ලොකෙට ගෙන්න ගත්තෙ.. ඉතින් ඒ විදිහටම ආපු වෙන ලෝක වල මිනිස්සුත් සමහර විට අපි අතරම ඇති..

මරුසිරා;17151744 said:අපිට බුදු කෙනෙක් දැන් නැති වුනාට, වෙන මනුශ්ය ලොකයක මේ මොහොතේ ඉන්නවා.
මේක අපේ සුත්‍ර දේශනාවල තියෙනවද බන් ?

විශ්වයේ බුදුවරු පහල වෙන්නෙ අපේ පෘථුවියෙ විතරක් නෙවේ බන්... 
විශ්වය බුදුරජණන්වහන්සේ අනුදැන වදාල ආකාරය
බුදුරජණන්වහන්සේගේ ඉගැන්වීම්වලට අනුව විශ්වය කාලය සහ අවකාශය අනන්තවේ.බුදුරජාණන් වහන්සේ එක් සෞර ග්‍රහ මණ්ඩලයක් හැදින්වුයේ ලෝකධාතුවක් ලෙසය. එවැනි සෞර ග්‍රහ මණ්ඩල බිලියනයක එකතුව හැදින්වුයේ ත්‍රි සහස්‍රී ලොකධාතුව වශයෙනි.
ලෝක ධාතු 1000 එකතුවක් හදුන්වන්නේ සහස්‍රී ලෝක ධාතුව වශයෙනි. ලෝක ධාතු 1000,000 එකතුවක් හදුන්වන්නේ ද්වි සහස්‍රී ලෝක ධාතුව වශයෙනි.
ධ්‍යාන වැඩු හමුදුරුවන් හට එක ලෝක ධාතුවක එනම් එක සෞරග්‍රහ මණ්ඩලයක සිටින සියලුම සත්වයින්ට කතා කිරිමේ හැකියාව තිබේලු.
සම්පුර්න විශවය බුදුදහමේ හදුන් වන්නේ විශය ක්ශේත්‍ර ලෙසයි. බුදුරජාණන්වහන්සේ නමකට සම්පුර්නම විශ්වය එනම් විශය ක්ශේත්‍රය ටම ඇසෙන ලෙස ධර්ම්ය දෙශනා කල හැකි අතරම ඕනෑම තැනකට බුද්ධ රශ්මිය පතුරුවාලිය හැකිය.එක් ත්‍රි සහස්‍රී ලෝක ධාතුවකට එක වර සිටිය හැක්කේ එක් බුදුරජාණන් වහන්සේ නමක් පමනි.නමුත් වෙනත් ත්‍රි සහස්‍රී ලොක ධාතුවක වෙනත් බුදුරජාණන් වහන්සේ නමක් වැඩ සීටීමට හැකිය.
සෞරග්‍රහ මණ්ඩලයක් යම්කිසි කාලයක් පැවති විනාශවේ. ඉන් පසු නැවත අලුත් සෞරග්‍රහ මණ්ඩලයක් සැදේ. මෙලෙස අලුතින් සෞරග්‍රහ මණ්ඩලයක් සැදි අති වී පැවතී නැති වී යාමට ගත වන කාලය "මහා කල්පයක්" ලෙස හැදින්වේ.
මෙම මහා කල්පය කොටස් 4කට බෙදේ.
1. සන්වත්ත කල්ප - සෞරග්‍රහ මණ්ඩලය සැදිමේ අවස්තාව
2. සන්වත්ත සති කල්ප - සෞරග්‍රහ මණ්ඩලය පැවතිමේ අවස්තාව
3. විවත්ති කල්ප - සෞරග්‍රහ මණ්ඩලය විනාශ විමේ අවස්තාව
4. විවත්ති සති කල්ප - සෞරග්‍රහ මණ්ඩලය විනාශ වි ශුන්‍ය අවස්තාව.
මෙම එක කාල අන්තරයක් අසන්ක කල්ප ලෙස හදුන්වනු ලැබේ.
බුදුරජාණන් වහන්සේ ගේ ඉගැන්වීම් වලට අනුව මිනිසාගේ ආයුශ නියතයක් නොවේ.දෙවි වරු සහ බ්‍රහ්මයන්ගේ ආයුශ නියතයක් වේ.මිනිසා පිරිහී ගොස් ආයුශ වසර 10 අඩු වේ.නැවතත් මිනිසා ගතිගුණ අතින් පෝශනය වී ආයුශ අසන්කයක් දක්වා වැඩිවේ. එම අගයට බින්දු 140 අඩන්ගු වේ. එනම් අති විශාල වු කාලයක් ලැබේ.
වර්තමානයේ මිනිසාගේ ආයුශ 70 අවස්තාවේ පවති. එය ක්‍රමයෙන් අඩු වී ගොස් වසර දක්වා අඩු වී නැවත ක්‍රමයේ වැඩි වීමට පටන් ගනී. මෙලෙස ආයුශ අපෙක්ශාව 80,000 දක්වා වර්දනය වන විට මෛත්‍රි බුදුරජාණන් වහන්සේ මෙලොව පහල වේ.
බුදු දහමට අනුව කිසිදු දෙවි කෙනෙකුන් විශවය මවා නැත.වර්තමානයේ සිදුවන දෙයට අතිතයේ ක්‍රියා බලපා අති අතරම වර්තමානයේ සිදුවන දෙය අන්නගතයට බලපායි.
බුදුරජාණන් වහන්සේ ගේ ඉගැන්වීම් වලට අනුව අපේ ලෝකයට ජීවය පැමින ඇත්තේ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙනි.බුදුරජාණන් වහන්සේ ගේ ඉගැන්වීම් වලට අනුව අපේ ලෝකයට ජීවය පැමින ඇත්තේ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙනි. මෙම සත්වයින්ට නිශ්චිත ස්වරූපයක් නැත.ගැහැනු පිරිමි ස්වභාවයක් ද නැත. එ අතරම ශරීරයේ අලෝකයක් පිට කරයි. එම කාලයේ දී ලෝකයේ ආලෝකය හෝ ගොඩබිමක් තිබුනේ නැත. ජලය පමනයි. මෙම සත්වයින් මෙම ජලය(රස ) රස බලා එයට තන්හාවේන් එහිම බැදුනූය. ඔවුන්ගේ ඉතාම සියුම් ශරීර ක්‍රමයේ ඝන ශරීර බවට පත් විනි.

ජලය නෙවෙ බන් ඒක වෙන ද්‍රවයක්.
වටිනා කරුනු බෙදා ගත්තාට ස්තූති.. (+5)![]()



මන් අහලා තියන කරුනු කිහිපයක් කියන්නම් බන්...
සමාන්තර ලෝක ගැන නම් කියන්න දන්නෙ නැහැ බන්...
- අපෙ විශ්වයේ චක්‍රවාට 10 000 unit 3ක් තියනවා. (මතක විදිහට)
- අපි ජිවත් වෙන්නෙ middle size විශ්වයක. small, large විදිහට තව වර්ග දෙකක් තියනවා.
- අපේ ලොකයේ අපාය set එක, දිව්ය ලොක set එක, බ්‍රහ්ම ලෝක set එක අපේ ලොකෙට විතරයි. වෙන වෙන මනුශ්ය ලෝක වලට වෙන වෙනම ඒ sets තියනවා.
- ඒ ඒ මනුශ්ය ලෝක වල තාක්ශනික දියුනුව වෙනස්. කල්පයේ ගත කරපු කාලයන් වෙනස්.
- අපිට බුදු කෙනෙක් දැන් නැති වුනාට, වෙන මනුශ්ය ලොකයක මේ මොහොතේ ඉන්නවා.

මචන් මේක නම් වෙන්න බෑ නේද... මම දන්න විදිහට එක බුදුන් වහන්සේ කෙනකු විතරයි ඉන්නෙ ඒ ඒ විශ්ව වලට වෙනම බුදුවරු නෑ...![]()


සුත්‍ර දෙශනා ව්ල තියනවා කියලා මන් දන්න ස්වාමින් වහන්සේලා කියලා තියනවා බන්...
අනික ඒක බොරුවක් වෙන්න බැරි කතාවක්. මොකද ඔය කියන විදිහට මේ මහා විශ්වයටම ඉන්න එකම මිනිස්සු අපි වෙන්න ඕනෙ. අපිට විතරයි බුදුවරු පහල වෙන්නේ. එතකොට එක එහෙම හිතනකොට හරි අසාමන්යයි නෙද? මට නං ප්‍රශ්න ඇති වෙන්නෙ එහෙම කියුවොත්. එතකොට නිකං අනිත් අගමක් ම වගෙ. නමුත් එහෙම නැහැ.
අපේම චක්‍රාවාටේ මෙ මොහොතෙ තව බුදු කෙනෙක් ඉන්නවා. හැබැයි මේ මොහොතෙ පහල නොවි ඉන්නත් පුලුවන්.. දැන් අපේ ලොකෙ වුනත් හැම කල්පයකටම බුදු කෙනෙක් නැහැනෙ...
බුද්ධ දේශණා වල පුදුමාකාර කරුණු තියනවා බන්.. නමුත් ප්‍රශ්නෙ ගොඩක් අය ඒවා දන්නෙ නැහැ..![]()
ඔව් බන් වෙලාවකට හිතෙනවා අපි ඉගන ගන්නවා රස්සා කරනවා එත් අන්තිමට මැරෙනවා කිසි තේරුමක් නැහැ.අනෙක හුගක් තැන් වල මේ නාග ලෝකයක් ගැන කියවෙනවා. ඒක මොකක්ද දන්නේ නැහැ??


ඔවු බන් වෙලාවකට මටත් හොඳටම එපා වෙලා යනවා..
මාත් නාගයො ගැන ලොකු විස්තරයක් දන්නෙ නැහැ බන්..![]()



oww ban