machan mewa prepaid da..?mokada postpaid nam deposit ekath add wenna one neda aduma gane eka sim ekakata Rs. 500/= wath..
machan maseta free mins ganak thiyenawada? mins 1000i sms 1000i da?Prepaid. මාසෙකට එක සිම් එකකට 153ක් රිලෝඩ් කරන්න ඕනේ.
මොබිටෙල් විකුනන්නේ.. එත් තියෙන්නේ Dialog නම්බරයක්... මේකේ මොකක් හරි ඇබයක් තියනවා,,,
machan maseta free mins ganak thiyenawada? mins 1000i sms 1000i da?
man danata use karanne oya 1000 package eka thama. maseta 1000madineමුල් මාස 6 unlimited.
ඊට පස්සෙනම් ඔහොම තමයි. 1000 mins.
ekai baluwe unlimited nam ganna 
මගේ රස්සාව මේක නෙමෙයි මචන්. මගේ අයියා හරහා මට මේ සිම් ලැබෙන්නේ. උඹට සැකනම් ප්‍රශ්නයක් නෑ.
මුල් මාස 6 unlimited.
ඊට පස්සෙනම් ඔහොම තමයි. 1000 mins.
අඩෝ බොරු දාන්න එපා බන්
මොබිටෙල් එකෙන් උන්ගෙ ඔෆිසියල් ටීම් එකක්
ඔෆිස් ප්‍රොමෝෂන් එකකට ආව පොඩි ඉවෙන්ට් එකක් කරා
අපේ ඔෆිස් වල ගෘප් එකේ
අපි ඇහුවා කපල් පැකේජ් දෙනවද කියලා
උන් කිවවා එහෙම උන්ගෙ කපල් සිම් සර්විස් එකක් නෑ කියලා
M2M වලට උන්ගෙ රේට්ස් අඩුයි ඒ නිසා එහෙම කපල් සිම් සින් එකක් නෑ කියලා
එහෙමනම් උන් ඔෆිසියලි ඉන්ෆෝම් කරනව කියලා
උඹලට පුළුවන් උන්ගෙන් අහන්න ඔෆිසියලි
මේ සීන් වලට අහුවෙන්න එපා
අඩෝ බොරු දාන්න එපා බන්
මොබිටෙල් එකෙන් උන්ගෙ ඔෆිසියල් ටීම් එකක්
ඔෆිස් ප්‍රොමෝෂන් එකකට ආව පොඩි ඉවෙන්ට් එකක් කරා
අපේ ඔෆිස් වල ගෘප් එකේ
අපි ඇහුවා කපල් පැකේජ් දෙනවද කියලා
උන් කිවවා එහෙම උන්ගෙ කපල් සිම් සර්විස් එකක් නෑ කියලා
M2M වලට උන්ගෙ රේට්ස් අඩුයි ඒ නිසා එහෙම කපල් සිම් සින් එකක් නෑ කියලා
එහෙමනම් උන් ඔෆිසියලි ඉන්ෆෝම් කරනව කියලා
උඹලට පුළුවන් උන්ගෙන් අහන්න ඔෆිසියලි
මේ සීන් වලට අහුවෙන්න එපා