E-Sim mobitel

xnfa

Well-known member
  • Apr 7, 2025
    967
    1,399
    93
    Esim එක ෆෝන් එකක තියෙද්දී පිසිකල් සිම් එක වැඩ කරන්නේ නැද්ද මචන් ? මට එකම නො එක ෆෝන් දෙකකට දාගන්න ඕනෙකමක් තියනවා.( එකක් ඕන එකේ තියෙද්දී අනික හැම වේලම ඕෆ් )
     
    TeMpDeCaL4

    Member
    May 19, 2020
    27
    12
    3
    Esim එක ෆෝන් එකක තියෙද්දී පිසිකල් සිම් එක වැඩ කරන්නේ නැද්ද මචන් ? මට එකම නො එක ෆෝන් දෙකකට දාගන්න ඕනෙකමක් තියනවා.( එකක් ඕන එකේ තියෙද්දී අනික හැම වේලම ඕෆ් )
    No
    Can't use more than one sim for single number (Legally)
     
    • Like
    Reactions: Inigo Montoya