සුද්දගෙ රටකදි ලංකාවේ Roaming සහ E sim

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    සුභ නව වසරක් වේවා යාලුවනේ.

    මාසේ ගානේ අක්ටිව් කරගන්න හොඳම රෝමින් සිම් මොනාද? dialog , hutch , mobitel වලින්?

    Dialog 50GB - RS 15k
    Hutch 30GB - Rs 5k
    Mobitel - ඒ හුත්තෙ සයිට් එකේ විස්තර නෑ පැකේජ් ගැන :angry:

    හච්, ඩයලොග් දෙකම 30 days valid. Hutch ලාබ, Dialog ගණන් වැඩි ඇයි බන්?
    හොඳ කෝකද long term පාවිච්චියට ?


    ඔය 3ම E Sim දාගෙන් ගියොත් ඇන්ඩ්‍රොයිඩ් වලින්, ඇපලකට මාරු කරගන්න පුලුවන් ද ඕනි වෙලාවක අපිටම?
    නැත්නම් ෆෝන් එක රිසෙට් කරල ආයෙ සිම් ඇක්ටිවේට් කරද්දි එහෙම?
     
    • Like
    Reactions: DiksonAlex

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    https://www.mobitel.lk/international-roaming

    mobitel site is still stuck on 1990s. use a AI tool to get data.

    " Roaming connectivity of the users who stay in one destination continuously for more than 30 days
    can be suspended, restricted or terminated without any prior notification or liability to the
    customer as it violates roaming operator agreement. "

    මොන හුත්තක්ද මේක. වැඩක් නෑනෙ බන් හුත්තෙ මොබිටෙල්.
    දවස් 30ට් වඩා එක තැනක හිටියොත් කැන්සල් කරනවලු

    Hutch , Mobitel උත් එහෙමද දන්නෑ නේද බන් :oo:
     
    • Like
    Reactions: DiksonAlex

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    Android walin eSIM Ios walata denata maru karanna be
    Apple walin Apple walata nam puluwan

    eSIM eka aawe emails ekak widiyata nam e mail eken IOS walata esim eka maru karaganna puluwan

    eSIM eke Bar Code eka Print ekak thiyenava nam awulak ne
     
    • Love
    Reactions: Erzo

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Mobitel Unlimited Daily/Weekly/Monthly packages Thiyenawa
    1767281841253.png
     
    • Love
    Reactions: Erzo

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    461
    462
    63
    සුභ නව වසරක් වේවා යාලුවනේ.

    මාසේ ගානේ අක්ටිව් කරගන්න හොඳම රෝමින් සිම් මොනාද? dialog , hutch , mobitel වලින්?

    Dialog 50GB - RS 15k
    Hutch 30GB - Rs 5k
    Mobitel - ඒ හුත්තෙ සයිට් එකේ විස්තර නෑ පැකේජ් ගැන :angry:

    හච්, ඩයලොග් දෙකම 30 days valid. Hutch ලාබ, Dialog ගණන් වැඩි ඇයි බන්?
    හොඳ කෝකද long term පාවිච්චියට ?


    ඔය 3ම E Sim දාගෙන් ගියොත් ඇන්ඩ්‍රොයිඩ් වලින්, ඇපලකට මාරු කරගන්න පුලුවන් ද ඕනි වෙලාවක අපිටම?
    නැත්නම් ෆෝන් එක රිසෙට් කරල ආයෙ සිම් ඇක්ටිවේට් කරද්දි එහෙම?

    Roaming wedak ne bang. e ratata gihin sim ekak ganin compared to these rates, its much cheaper
    Roaming thibba kiyala mata SMS awe ne dialog wala. loku issue ekak una credit card, bank payment wala OTP eka ganna (eka adala wenne rata gihin online payments, transfers karanawanam witharai)
    Ubage requirement eka calls nemei nam e rata plans aniwa labai
     
    • Like
    • Love
    Reactions: Erzo and tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    යන රටෙන් සිම් එකක් ගනින්කෝ... දැන් හැමෝම whatsapp පාවිච්චි කරන නිසා no issues උබේ ලංකාවේ number එකටම ලංකාවෙ උන්ට whatsapp calls ගන්න පුලුවන්නේ
     
    • Love
    Reactions: Erzo

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,464
    113
    New Zealand
    මොකටද බන් රෝමින්. Sim එක ඩයලොග් වගේ නම් අමුතුවෙන් රෝමින් ඇක්ටිව් කරන්න දෙයක් නෑ. රටවල් බහුතරයකම සිම් එක වැඩ. හැබැයි පට්ට ගාණක් කැපෙනවා. ලංකාවේ සිම් එකක් වෙන රටකට ගිහින් කෝල් , ඩේටාවලට යූස් කරන එක කිසිම තේරුමක් නැති වැඩක්. යන රටෙන් සිම් එකක් අරගෙන අලුත් whatsapp accountඑකක් හදාගනින්. මට ලංකාවේ සිම්ක්1 තියනවා. එකට whatsapp තියනවා. රට ගියාම ඒ රටෙන් සිම් එකක් අරන් dual sim විදියට පාවිච්චි කරනවා. අපේ රටේ සිම් එකකින් රෝමින් විදියට ඩේටා යූස් කරන එක පට්ට පාඩුයි. ඒ රටෙන් ගත්ත sim එක දාගෙන ඒකටත් whatsapp business app එකෙන් එකවුන්ට් එකක් හ්දා ගන්නවා. ඒ whatsapp එක ඒ රටේ වැඩවලට විතරයි. දැන් බහුතරයක් අය whatsapp වලින්ම කෝල් කරන නිසා අවුලක් නෑ. බැරි වෙලාවත් මොකෙක් හරි කෙනෙක් ලංකවෙ සිම් එකට කෝල් එකක් ගත්තොත් whatsapp වලින් කතා කරන්න කියලා මැසේජ් එකක් දානවා. උබ මාස ගානක් රටින් පිට ඉන්නව නම් ලංකාවේ සිම් එක ඇක්ටිව් තියා ගන්න මාසෙක්ට රු 100ක්වත් රීලෝඩ් කරපන්. නැත්නම් ඕකුන් සිම් එක ඩිස්කනෙක්ට් කරලා වෙන උන්ට විකුණනනවා.
     
    • Love
    Reactions: Erzo

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    Mobitel නං පට්ට අවුල්. Riamingn ඇක්ටිව් කලට unstable. වෙලාවකට සිග්නල් තියනවා ආපහු සති ගානක් නෑ. අනික මේ රටවල ඉන්ටර්නැෂනල් කෝල් වලින් මොබිටෙල් නම්බර් වලට ගන්නත් බැහැ
     
    • Love
    Reactions: Erzo