KPZ ගැන කතාවක්

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    යාළුවා;17151611 said:
    මට තේරෙන්නෙ නෑ කියපන්. :dull: මමමයි ඌට පාර කපන්නෙ එන්න. :dull: දැන් පාර කපන එක නැවත්තුවොත් ඌට මාට්ටු වෙනවා :dull:

    හයියෝ.. :baffled:
    එතකොට මොකෝ කරන්නේ?? :oo::dull:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    යාළුවා;17151660 said:
    උඹම කියපන්

    කතාව හරියට නොදැන මුකුත් කියන්න බැහැ මචෝ. :baffled:
    මම වගේනම් කරන්නේ කෙල්ලට හරි කෙනා තෝරාගන්න දෙන එකයි. :sorry:
     
    thanujaka

    Well-known member
  • අඩෝ 9 වසරේදී මටත් school van එකේ ලව් එකක් තිබ්බ බන්.
    උබේ මේ ත්‍රෙඩ් එක කියෙව්වම අවුරුදු ගානකට පස්සේ ඒ පරණ අතීතේ ආයේ මතක් උනා.
    සතුටෙන් ගෙවපු පිස්සු ජීවිත..
    මතක් වෙද්දීත් හිනා බන්.
     
    • Like
    Reactions: KPZ

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ වේසියෙ.. ඒකිව සෙට් කරලා දියං කිව්වම උඹට කියන්න තිබුනෙ මචං ඒකි මට කැමතියි. නැත්තං මම ඒකට ලව්. ඒ වගේ දෙයක්නෙ.
    තෝ මොකටද බූරුවො හා කිව්වෙ.
    අනේ යකො..
    එහා පැත්තෙ තියෙන ජයසුමනෙං මන්නයක් ගෙනත් තොට කොටන්න හිතෙනවා :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අඩෝ 9 වසරේදී මටත් school van එකේ ලව් එකක් තිබ්බ බන්.
    උබේ මේ ත්‍රෙඩ් එක කියෙව්වම අවුරුදු ගානකට පස්සේ ඒ පරණ අතීතේ ආයේ මතක් උනා.
    සතුටෙන් ගෙවපු පිස්සු ජීවිත..
    මතක් වෙද්දීත් හිනා බන්.
    :D:D සිරා මචන්.. ඒ කාලේ මාර සැහැල්ලුවෙන් ජිවිත ගවුනේ. මතක් වෙද්දී මාර සින්දරයි.

    අනේ වේසියෙ.. ඒකිව සෙට් කරලා දියං කිව්වම උඹට කියන්න තිබුනෙ මචං ඒකි මට කැමතියි. නැත්තං මම ඒකට ලව්. ඒ වගේ දෙයක්නෙ.
    තෝ මොකටද බූරුවො හා කිව්වෙ.
    අනේ යකො..
    එහා පැත්තෙ තියෙන ජයසුමනෙං මන්නයක් ගෙනත් තොට කොටන්න හිතෙනවා :(

    ඌ මචන් දවසක් කිරිබත්ගොඩදී school bus එකක් නවත්තල කොල්ලෙක්ට ගැහැව්වා ලේ එනකන්. එහෙම කරපු එකා bus halt එකේදී මං ගාව අච්චර දෙකට නැවෙනකොට බැහැ කියන්න පුලුවන්ද බන් එක හිතකින්. :( ඌ මට වැන්දේ නැති ටික විතරයි. :baffled::baffled::baffled:
    වෙලාවට ජයසුමනේ මන්න විකුනන්නේ නැහැ. එලාරිස් එකට තමා යන්න වෙන්නේ. ඒත් ඒ වෙලාවට එලාරිස් එක වහලා. :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :D:D සිරා මචන්.. ඒ කාලේ මාර සැහැල්ලුවෙන් ජිවිත ගවුනේ. මතක් වෙද්දී මාර සින්දරයි.

    ඌ මචන් දවසක් කිරිබත්ගොඩදී school bus එකක් නවත්තල කොල්ලෙක්ට ගැහැව්වා ලේ එනකන්. එහෙම කරපු එකා bus halt එකේදී මං ගාව අච්චර දෙකට නැවෙනකොට බැහැ කියන්න පුලුවන්ද බන් එක හිතකින්. :( ඌ මට වැන්දේ නැති ටික විතරයි. :baffled::baffled::baffled:
    වෙලාවට ජයසුමනේ මන්න විකුනන්නේ නැහැ. එලාරිස් එකට තමා යන්න වෙන්නේ. ඒත් ඒ වෙලාවට එලාරිස් එක වහලා. :P

    යකො.. ගුටි කන්න වෙන්නෙ නෑ නෙ. ඌත් කොල්ලෙක් උඹත් කොල්ලෙක්. උඹට තිබුනෙ කියලා බලන්න. එහෙම නැතුව ඌ කිව්ව ගමං හා කියන්න උඹ වෙස්සන්තර ද :angry::angry: නොදකිං :angry::angry: :dull::dull::baffled:

    ජයසුමනේ බඩු තියෙනවා. ම්නන කෙසේවෙතත් හොදට කැපෙන පිහි තියෙනවා. යකෝ පිහි නැත්ද ඒකෙ. :rofl: අඩු ගානෙ සාස්පානකිං වත් ඔළුවට ගහන්න තිබුනා
     
    thanujaka

    Well-known member
  • :D:D සිරා මචන්.. ඒ කාලේ මාර සැහැල්ලුවෙන් ජිවිත ගවුනේ. මතක් වෙද්දී මාර සින්දරයි.

    අව්ලක් නෑ
    මොනවා නැතත් ඒ කාලේ මදි නොකියන්න ආතල් අහරි ගත්තනේ බන් ඒ මදැයි.
    ඒ කාලේ ලව් කරපු කෙල්ලෝ කොයි ලෝකේ ඉන්නවද දන්නේ නෑ නේ බන්.
    මතක් වෙද්දී නිකන් හරි අමුතුයි බන් ඒ දේවල්.
    9දි සෙට් උනා නුගේගොඩ lycium එකට ගිය කෙල්ලෙක්ව.
    දැන් මොනව කරනවා කොහේ ඉන්නවද දන්නේ නෑ බන්.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    "වෙන්වන්නන් විසින් ඉතිරිවන්නන් වෙත සදාකල්හි තබා යන විලාපය ප්‍රේමය වේ..."
    -තාරා මගේ දෙව් දුව : නිශ්ශංක විජේමාන්න -
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    යකො.. ගුටි කන්න වෙන්නෙ නෑ නෙ. ඌත් කොල්ලෙක් උඹත් කොල්ලෙක්. උඹට තිබුනෙ කියලා බලන්න. එහෙම නැතුව ඌ කිව්ව ගමං හා කියන්න උඹ වෙස්සන්තර ද :angry::angry: නොදකිං :angry::angry: :dull::dull::baffled:

    ජයසුමනේ බඩු තියෙනවා. ම්නන කෙසේවෙතත් හොදට කැපෙන පිහි තියෙනවා. යකෝ පිහි නැත්ද ඒකෙ. :rofl: අඩු ගානෙ සාස්පානකිං වත් ඔළුවට ගහන්න තිබුනා
    වෙස්සන්තරද මන්දා බන්. උ එහෙම අහපු වෙලේ මට බහ කියන්න හිතුනේ නැහැ බන්. :(
    ජයකොඩි එකේ තියෙන්නේ හාල්, පරිප්පු, මුං ඇට, කිරි පිටි, බිබික්කන්, බේබි සබන් බෝල සබන් වගේ මල ජරාව බං :dull:
    අව්ලක් නෑ
    මොනවා නැතත් ඒ කාලේ මදි නොකියන්න ආතල් අහරි ගත්තනේ බන් ඒ මදැයි.
    ඒ කාලේ ලව් කරපු කෙල්ලෝ කොයි ලෝකේ ඉන්නවද දන්නේ නෑ නේ බන්.
    මතක් වෙද්දී නිකන් හරි අමුතුයි බන් ඒ දේවල්.
    9දි සෙට් උනා නුගේගොඩ lycium එකට ගිය කෙල්ලෙක්ව.
    දැන් මොනව කරනවා කොහේ ඉන්නවද දන්නේ නෑ බන්.

    මේ කතාව ඇතුලේ මම නොකියපු තව දේවල් තියෙනවා මචෝ. මගේ ඉස්කෝලේ පන්තියේත් මන් හිටියේ තව කොල්ලෝ දෙන්නෙක් එක්ක. එකෙක් පානදුරේ. ඌ මන් ගැන කෙල්ලට කියල කෙල්ල කියල මාව බලන්න ඕනේ කියල. දවසක් මගේ ෆොටෝ එකක් ඉල්ලන් ගියා ඌ. එක දැකල උගේ කෙල්ලගේ යාලුවෙක් සෙට් උනා. ඒකිව ඇස දෙකට දැකල තිබ්බේ නැහැ. phone එකෙන් එකී love කළා මාස 2ක් විතර :baffled:
    ඒ වගේ සීන් ගොඩක් තියෙනවා. උන් දැන් කොයි ලෝකෙද දන්නේ නැහැ. :dull:
     
    thanujaka

    Well-known member
  • මේ කතාව ඇතුලේ මම නොකියපු තව දේවල් තියෙනවා මචෝ. මගේ ඉස්කෝලේ පන්තියේත් මන් හිටියේ තව කොල්ලෝ දෙන්නෙක් එක්ක. එකෙක් පානදුරේ. ඌ මන් ගැන කෙල්ලට කියල කෙල්ල කියල මාව බලන්න ඕනේ කියල. දවසක් මගේ ෆොටෝ එකක් ඉල්ලන් ගියා ඌ. එක දැකල උගේ කෙල්ලගේ යාලුවෙක් සෙට් උනා. ඒකිව ඇස දෙකට දැකල තිබ්බේ නැහැ. phone එකෙන් එකී love කළා මාස 2ක් විතර :baffled:
    ඒ වගේ සීන් ගොඩක් තියෙනවා. උන් දැන් කොයි ලෝකෙද දන්නේ නැහැ. :dull:

    කාලෙකට පස්සේ පරණ දේවල් මතක් උනා බන්. අවුරුදු ගානකට පස්සේ.
    ඒ කාලේ අපි ලොකු උන් වගේ වෙන්න දැගලුව, දැන් හිතෙනවා ආපහු පොඩි උන් වෙන්න තිබ්බනං කියල. කාලේ ගෙවිල ගිය හැටියක් නේ බන්.:yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    "වෙන්වන්නන් විසින් ඉතිරිවන්නන් වෙත සදාකල්හි තබා යන විලාපය ප්‍රේමය වේ..."
    -තාරා මගේ දෙව් දුව : නිශ්ශංක විජේමාන්න -
    මගේ කතාව මෙච්චර කාලෙකට දැනගෙන හිටියේ මගේ හොඳම යාලුවා විතරයි. දැන් මුළු එලකිරියම දැනගනීවි. ඒකට මට සතුටුයි. :yes:

    කාලෙකට පස්සේ පරණ දේවල් මතක් උනා බන්. අවුරුදු ගානකට පස්සේ.
    ඒ කාලේ අපි ලොකු උන් වගේ වෙන්න දැගලුව, දැන් හිතෙනවා ආපහු පොඩි උන් වෙන්න තිබ්බනං කියල. කාලේ ගෙවිල ගිය හැටියක් නේ බන්.:yes:
    සිරාවටම මචෝ. අපි හිතුවේ අපි හෙන ලොකු මිනිස්සු කියල. එත් අපි කරලා තියෙන්නේ හෙන ගොන් වැඩ. :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වෙස්සන්තරද මන්දා බන්. උ එහෙම අහපු වෙලේ මට බහ කියන්න හිතුනේ නැහැ බන්. :(
    ජයකොඩි එකේ තියෙන්නේ හාල්, පරිප්පු, මුං ඇට, කිරි පිටි, බිබික්කන්, බේබි සබන් බෝල සබන් වගේ මල ජරාව බං :dull:
    ජයකොඩිය ගැන නෙවේ බොල මං කිව්වෙ... ජයසුමන ගැන
    සාලින්දෙට එහා පැත්තෙ තියෙන්නෙ අර සිසිල් කියලා ගහලා :rofl::rofl:
    තොගෙ ඇස් ආලයෙන් අන්ධ වෙලා :rolleyes::rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කඩවත නිසා කෙල්ලෙක් ඉන්නව උඹල දන්නවද දන්නෙ නෑ
    අනේ මෙහ්.. අර උඹේ පරණ බයිලා නං ගහන් නඑපා මෙතන :oo:
    ඊට පස්සෙ හෙට උදේට මෙතන ඇවිත් කියයි ඒ වෙලාවෙ මම හිටියෙ නෑ ... මාව හැක් කරලා කව්ද කියලා..
    වේසි... අපි දන් නැද්ද තොගෙ ගැන. කියන්නෙ නං රට වටේ කෙල්ලො හිටියා කියලා. පිටරටත් හිටියා කියපං :rofl::rofl:

    (රිදෙයි දැං) :rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    https://www.facebook.com/loveyehana

    මෙන්න මෙකි යකෝ
    තොගෙන් නෙවෙයි මම ඇහුවේ
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජයකොඩිය ගැන නෙවේ බොල මං කිව්වෙ... ජයසුමන ගැන
    සාලින්දෙට එහා පැත්තෙ තියෙන්නෙ අර සිසිල් කියලා ගහලා :rofl::rofl:
    තොගෙ ඇස් ආලයෙන් අන්ධ වෙලා :rolleyes::rofl::rofl:
    අඃ ජයසුමනේ... ඒකෙනන් තියෙනවා සාස්පාන්, හිරමන, බ්ලෙන්ඩර්, තරාදි, සරුංගල්, පිහි කිනිසි අටමගුල් ඔක්කොම :yes::yes:
    කඩවත නිසා කෙල්ලෙක් ඉන්නව උඹල දන්නවද දන්නෙ නෑ
    කෙල්ලෙක්නන් දැන්නෑ මචං... ඔන්න කොල්ලෙක් කිව්වනම් ඉතින් ඒත් දන්නෙ නැහැ :sorry::sorry:
    https://www.facebook.com/loveyehana

    මෙන්න මෙකි යකෝ
    තොගෙන් නෙවෙයි මම ඇහුවේ
    :no::no::no:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අඃ ජයසුමනේ... ඒකෙනන් තියෙනවා සාස්පාන්, හිරමන, බ්ලෙන්ඩර්, තරාදි, සරුංගල්, පිහි කිනිසි අටමගුල් ඔක්කොම :yes::yes:

    කෙල්ලෙක්නන් දැන්නෑ මචං... ඔන්න කොල්ලෙක් කිව්වනම් ඉතින් ඒත් දන්නෙ නැහැ :sorry::sorry:

    :no::no::no:
    අපොයි එහෙමද ඔය කෙල්ල ඔය පැත්තෙ ප්‍රසිද්ධ කැරැක්ටර් එකක් කියල කිවුව එකෙක් එකයි සින් එක
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අපොයි එහෙමද ඔය කෙල්ල ඔය පැත්තෙ ප්‍රසිද්ධ කැරැක්ටර් එකක් කියල කිවුව එකෙක් එකයි සින් එක

    මම ඉතින් ගේ අස්සටම වෙලා ඉන්න එකෙක්නෙ බන්.. අම්මා එලියට යවන්නේ නැහැ නරක මිතුරු ආශ්‍රයට වැටෙයි කියල :baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම ඉතින් ගේ අස්සටම වෙලා ඉන්න එකෙක්නෙ බන්.. අම්මා එලියට යවන්නේ නැහැ නරක මිතුරු ආශ්‍රයට වැටෙයි කියල :baffled:
    දැන් ඉතින් උඹ මොකද කරන්නේ
    ජොබක් එහෙම කරනව නේද