සරා සදක්..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සරා සදක්.. බැබලෙන අහසක්...
    තරුකැට හිනැහී...... ඔප දැමුවා........
    නුරා නෙතක්....පොපියන හැගුමක්...
    ඔබ දුටු විටදී...... මට දැනුනා.........

    පාළුව තනිකම දුරලා නැග එන්...
    සැහැල්ලුවෙන් ආදරේ සුවේ.........
    ජීවිතයම සොදුරුයි සුහදිනියේ....
    අමයුරු මධු මී ඔබයි ලොවේ.........

    සරා සදක්.. බැබලෙන අහසක්...

    මේ රැය ගෙවිලා හෙට හිරු පායන්...
    ඇසිල්ලකින් මා ඔබේ ලොවේ..
    සිත ඔබටයි මා ප්‍රිය මියුලැසියේ....
    පතනෙමි ඔබ මතු භවෙන් භවේ...

    සරා සදක්.. බැබලෙන අහසක්...

    images
     
    Last edited:
    • Like
    Reactions: ccmh and KPZ

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පප්පිට ඇර අනිත් අයට රෙප් දුන්නා. පප්පිට දෙන්න බෑ ලු නේ...:(
    Thanks for the comments :)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කොහෙන්ද බං උඹ සින්දු ලියන්න පුරුදු උනේ??
    ඉස්සර මටත් පුළුවන්. දැන් අනේ මන්ද :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොහෙන්ද බං උඹ සින්දු ලියන්න පුරුදු උනේ??
    ඉස්සර මටත් පුළුවන්. දැන් අනේ මන්ද :(
    ඒකට කෙලින් උත්තර දේනන පුලුවං. මං සින්දු ලියන්න පුරුදු උනේ එළකිරිය නිසා. මං ජීවිතේට පොතක කොලේක පෑනක් අං කිසි සින්දුවක් ලියලා නෑ. කාට සින්දුවක් ලියන්න උනත් මං කරන්නෙ ත්‍රෙඩ් එකක් ඇර ගත්තා ලියලා දැම්මා. බලපං. ඔය නිසදැස් හා කාව්‍ය එකේ මං ලියපුවා 500+ පැනලා ඇති දැං :rofl::P
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඒකට කෙලින් උත්තර දේනන පුලුවං. මං සින්දු ලියන්න පුරුදු උනේ එළකිරිය නිසා. මං ජීවිතේට පොතක කොලේක පෑනක් අං කිසි සින්දුවක් ලියලා නෑ. කාට සින්දුවක් ලියන්න උනත් මං කරන්නෙ ත්‍රෙඩ් එකක් ඇර ගත්තා ලියලා දැම්මා. බලපං. ඔය නිසදැස් හා කාව්‍ය එකේ මං ලියපුවා 500+ පැනලා ඇති දැං :rofl::P

    love case එක දවස් වල මාත් සින්දු ලිව්වා :rolleyes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එහෙමද.. එලනෙ...
    කීයක් විතර රෙකෝඩ් කලාද ? කෝ අපිටත් දීපිය අහන්න :rolleyes: :yes::love:
    :baffled::baffled:
    උඹ මාව ළිඳේ දාන්නද හදන්නේ? :frown:
    Apo love karanna epa sindu liwwata.
    Mata hathe 7 waduna kellekta love karala.
    Habai mama thawam love ekita :love:

    Sinduwa patta :cool:
    Uyata hoda hakiyawak thiyenawa:yes:

    එකී උඹට love ද?;)
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :baffled::baffled:
    උඹ මාව ළිඳේ දාන්නද හදන්නේ? :frown:

    එකී උඹට love ද?;)

    Love da nadda danne na ban.love kiyalath hithenawa.
    Iye eka wal ballek mata kelewwa.u kiyala mama a kella baddak kiwwa kiyala:(
    Mama a ballawa danneth na.ithin uta kohomada ehema deyak kiyanne mama.
    Mama utanam wadak denawa loweth andak kadanawa aniwa.:yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Love da nadda danne na ban.love kiyalath hithenawa.
    Iye eka wal ballek mata kelewwa.u kiyala mama a kella baddak kiwwa kiyala:(
    Mama a ballawa danneth na.ithin uta kohomada ehema deyak kiyanne mama.
    Mama utanam wadak denawa loweth andak kadanawa aniwa.:yes:

    අපෝ ඔහොම එවුන් ඉන්නවනෙ බං කොහේ ගියත්. එපා වෙනවා ඉතින් :baffled::baffled::baffled: