Cheque Help. . .

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    z_bus-p02-The.jpg


    මචෝලා, මට පොඩි උදව්වක් ඕන Cheque ලියන හැටි ගැන, Cheque එකක් ලියන්න භවිතා කරන පහල කරුනු වල තේරුම හරියටම දන්නවාද ?

    ඒත් එක්කම මොන වගේ අවස්ථාවලදිද මේවා පාවිච්චි කරන්නෙ ? පෞද්ගලික ඒවගේද නැත්නම් Company ඒවගෙද ?



    Specimen-of-General-Crossing.jpg



    1. CROSS ?

    2. ALL CROSSING CANCELLED ?

    3. A/C Pay Only ?

    4. Please Pay Cash ?

    5. Not Negotiable ?

    6. Not Exceeded ?

    7. & CO

    8. Bank Name

    specialcrossing_thumb.png


    9.Valid For 30 Days (For Gov ???)

    10. OR Bearer ?

    11. Company Name ?

    8. Signatures ? why ?

    9. Stamps ? why ?

    10 194,456.23 මේ අගය හරියටම ලියන්නෙ කොහොමද ? AND එන්නෙ එක වතාවක් විතරද ?

    මේ ඇරෙන්න තව මොනාද Cheque වල සදහන් කරන දේවල් ?
    එලකිරි වගේ උත්තර වල Rep 11 බැගින් සලකනු ලැබේ !


    thank-you-note.jpg

     
    Last edited:
    payee - methana"cash"kiyala dammoth ona kenekta maru karaganna puluwan, but, පුද්ගලයකුගෙ හෝ කම්පෑනියක නමක් දෑම්මොත් චෙක් එක ඩිපොසිට් කරන්න විතරයි පුලුවන්

    චෙක් එක ඩේට් කරපු ඩවසෙ ඉදලා දවස් 30,60,90 සහ මාස 06 වෑලිඩ් වෙන එවා තියෙනවා

    එකවුන්ට් පේ ඔන්ලි කියලා දාපුවාම කෑශ් ගන්න බෑ, ඩිපොසිට් කරන්න විතරයි පුලුවන්

    10 194,456.23 - Ten Million One Hundred Ninety Four Thousand Four Hundred Fifty Six And Cents Twenty Three Only.

    මොනාහරි ලියන්න ගිහින් වෑරදුනොත් තනි ඉරකින් කපලා, පොඩි සයින් එකක් දාන්න ඕනෙ.

    කම්පෑනි එකවුන්ට් එකක්නම් අනිවා ස්ටෑම්ප් එක දාන්න ඕනෙ

    මතක් වෙන්නෙත් නෑ බන්, ඕනෙ දෙයක් අහපන් කියන්නම්
     
    • Like
    Reactions: K_ZONE

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    A/C Pay Only ආදායකයාගේ ගිණුමට පමණයි

    අනකරු ලවා රෙකනය අවලංගු කර මුදල් කර හැකිය
    කරන්ට් එකවුන්ට් එකක්ම තියෙන්න ඕනේ මේකක් සල්ලි කරන්න
    ශාකාවක් සඳහන් නම් එම ශාකාවේ ගිණුමක් තිබිය යුතුය


    A/L වලදී ඉගැන්නුවේ මෙහෙමයි
     
    • Like
    Reactions: K_ZONE

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නොර්මල් ඇන්ඩ් ස්පෙෂල් ක්‍රොසින් කියල දෙකක් තියෙනවා


    1. ගනුදෙනු කළ නොහැක
    2. ආදායකයාගේ ගිණුමට පමණයි
    3. රුපියල් *********(මුදල් ප්‍රමාණයක්) දක්වා පමණයි
    4. මොකුත්ම නැතුව නිකන් ඉරි දෙකක්
    ඔය ටික නොර්මල් ක්‍රොසින් වලදී එන ඒවා


    1. බැංකුවේ නම ශාකාව
    2. ගණුදෙනු කල නොහැක .බැංකුවේ නම ශාකාව
    3. ආදායකයාගේ ගිණුමට පමණයි. බැංකුවේ නම ශාකාව
    4. රුපියල් *********(මුදල් ප්‍රමාණයක්) දක්වා පමණයි. බැංකුවේ නම ශාකාව
    5. ඉරි මොකුත් නෑ නිකන්ම බැංකුවේ නම ශාකාව
    ඔන්න මේ ටික ස්පෙෂල් ක්‍රොසින් සින් එක