man balapu film eka metana kiyanna ba.. mokada ekata post ekak na. nikan nama witarak liuwoth chartr wenawane..

evil returns එහෙම මරු රෑට බලනකොට 
This movie is pretty good for a hindi horror. Watchable...
මේක හොදයිද බන් ??? සාමන්‍යයෙන් හින්දි ටැමිල් හොල්මන් කතා වලට තමයි මම ආසevil returns එහෙම මරු රෑට බලනකොට
![]()

villan case ekanam mata alluwa ban
![]()
එලකිරියෙ අනිත් අයත් හොදයි කියලා දාලා තිබුනු නිසා ආසාවෙන් බැලුවා හොද ඇති කියලා..මේක මම බලාපොරොත්තු උන තරම් හොද තත්වයේ නෑ අප්පා
...ඒකේ කෙල්ලගේ මොන්ගල් ඇක්ශනුත් එපා වෙනවා අප්පා..
![]()
මේක අතිශය සාමාන්‍ය තත්වයේ ෆිල්ම් එකක් ඔහේ ගලාගෙන යනවා..සමහර ජෝක් හොදයි ඒත් සමහර එව්වා මෙලෝ රහක් නෑ..![]()

villan case ekanam mata alluwa ban
mata dukai e kella gana ehema kiyanna epa saho![]()
math kattiya hodai kiyala dala thibba hinda baluwa.(bagayai habai) aparde mage data tika.
melo wadakata nathi story 1k tiyenne. gajini eke story 1ta similar storiyak yanne. habai gajini eka laginwath tiyanna ba. dukama hithenna ona kalla mulatama dala. moda athal 1k denne. anika sidharth, villain character 1ta match wenne na.
mage hithata waduna banek villain mala jarawak ne ban,math kattiya hodai kiyala dala thibba hinda baluwa.(bagayai habai) aparde mage data tika.
melo wadakata nathi story 1k tiyenne. gajini eke story 1ta similar storiyak yanne. habai gajini eka laginwath tiyanna ba. dukama hithenna ona kalla mulatama dala. moda athal 1k denne. anika sidharth, villain character 1ta match wenne na.
![]()

meka eng da ban language ekagrave of the fireflies
![]()
patta film ekak hoyagena balanna...
adenawa bn......![]()

villan case ekanam mata alluwa ban
mata dukai e kella gana ehema kiyanna epa saho![]()
...ඉන්ග්‍රීසි එක නම් නෝමල්..එච්චරම අවුලක් නෑ.

ek villain mala jarawak ne ban,math kattiya hodai kiyala dala thibba hinda baluwa.(bagayai habai) aparde mage data tika.
melo wadakata nathi story 1k tiyenne. gajini eke story 1ta similar storiyak yanne. habai gajini eka laginwath tiyanna ba. dukama hithenna ona kalla mulatama dala. moda athal 1k denne. anika sidharth, villain character 1ta match wenne na.
![]()

mage hithata waduna ban
eka eka ge hatine ban ithin oya
ara godzillage case eka wage thama mekath![]()

ඔපරේටින්ග් සිස්ටම් එකකට ලව් කලොත් මොකො වෙන්නෙ
මේක ස්ටොරි එකක්... අමුතු ෆිල්ම් එකක්...
![]()
http://www.imdb.com/title/tt1798709/
Ratings: 8.1/10

man gawa oka thiyenawa thama balanna une na.
8.1 IMDB ne. uba keeyak wage denawada?![]()

ඒක බන් අමුතු කථාවක්... කියන්න තේරෙන්නෙ නෑ... ෆිල්ම් එකෙ වැඩිය කැරැක්ටර්ස් නැහැ... 9ක් දෙන්න පුලුවන්
මාර ස්ටෝරියක්![]()
meka balanna one.පිස්සු පහර මචාන්.......
Anjaan![]()
suriya
![]()