-Which movie you watched last ?- Part 2

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Pizza-3D-02.jpg

    මේක හොදයිද බන් ??? සාමන්‍යයෙන් හින්දි ටැමිල් හොල්මන් කතා වලට තමයි මම ආස :dull:
    evil returns එහෙම මරු රෑට බලනකොට :P
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    220px-Ek_Villain_Soundtrack_Cover.jpg

    එලකිරියෙ අනිත් අයත් හොදයි කියලා දාලා තිබුනු නිසා ආසාවෙන් බැලුවා හොද ඇති කියලා:rolleyes:..මේක මම බලාපොරොත්තු උන තරම් හොද තත්වයේ නෑ අප්පා:no::no:...ඒකේ කෙල්ලගේ මොන්ගල් ඇක්ශනුත් එපා වෙනවා අප්පා..:dull:

    A-Million-Ways-To-Die-Single-Cover.jpg

    මේක අතිශය සාමාන්‍ය තත්වයේ ෆිල්ම් එකක් ඔහේ ගලාගෙන යනවා..සමහර ජෝක් හොදයි ඒත් සමහර එව්වා මෙලෝ රහක් නෑ..:dull:
    villan case ekanam mata alluwa ban :(

    mata dukai e kella gana ehema kiyanna epa saho :(
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    villan case ekanam mata alluwa ban :(

    mata dukai e kella gana ehema kiyanna epa saho :(

    ek villain mala jarawak ne ban,:frown: math kattiya hodai kiyala dala thibba hinda baluwa.(bagayai habai) aparde mage data tika.:angry: melo wadakata nathi story 1k tiyenne. gajini eke story 1ta similar storiyak yanne. habai gajini eka laginwath tiyanna ba. dukama hithenna ona kalla mulatama dala. moda athal 1k denne. anika sidharth, villain character 1ta match wenne na.:angry:
     
    mage hithata waduna ban :(
    eka eka ge hatine ban ithin oya :baffled:
    ara godzillage case eka wage thama mekath :rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    villan case ekanam mata alluwa ban :(

    mata dukai e kella gana ehema kiyanna epa saho :(

    උබ හොදයි කියලා දාලා තිබුන නිසා තමා මේ ෆිල්ම් දෙකම බැලුවේ:angry:...ඉන්ග්‍රීසි එක නම් නෝමල්..එච්චරම අවුලක් නෑ.:dull:
    ඒක් විලන් නම් අවුල් මචෝ...:sorry:
    ආශිකී එකේ රගපාලා ලබාගෙන තිබුනු ජන්ප්‍රියත්වය එක ෆිල්ම් එකෙන් නැති කරගත්තා ශ්‍රද්ධා කපූර්..:(
    අනික Student of the Year හා Hasee Toh Phasee රගපාලා හොද අනාගතයක් පෙන්නුම් කරපු සිද්දාර්තුත් වැඩේ චා කර ගත්තා..:dull:

    ek villain mala jarawak ne ban,:frown: math kattiya hodai kiyala dala thibba hinda baluwa.(bagayai habai) aparde mage data tika.:angry: melo wadakata nathi story 1k tiyenne. gajini eke story 1ta similar storiyak yanne. habai gajini eka laginwath tiyanna ba. dukama hithenna ona kalla mulatama dala. moda athal 1k denne. anika sidharth, villain character 1ta match wenne na.:angry:

    :rolleyes:

    mage hithata waduna ban :(
    eka eka ge hatine ban ithin oya :baffled:
    ara godzillage case eka wage thama mekath :rolleyes:

    :dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    man gawa oka thiyenawa thama balanna une na.
    8.1 IMDB ne. uba keeyak wage denawada?:oo:

    ඒක බන් අමුතු කථාවක්... කියන්න තේරෙන්නෙ නෑ... ෆිල්ම් එකෙ වැඩිය කැරැක්ටර්ස් නැහැ... 9ක් දෙන්න පුලුවන්:dull:

    මාර ස්ටෝරියක්:dull:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ඒක බන් අමුතු කථාවක්... කියන්න තේරෙන්නෙ නෑ... ෆිල්ම් එකෙ වැඩිය කැරැක්ටර්ස් නැහැ... 9ක් දෙන්න පුලුවන්:dull:

    මාර ස්ටෝරියක්:dull:

    ela thanks bro. :) meka balanna one.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේ ෆිල්ම් එක බලද්දි නිදිමතක් සෙට් උනා ෆිල්ම් එකේ මැද හරියෙදි. අන්තිම ටික නම් සුපිරියි. නිදිමත නැති උනා. robinson crusoe කතාවෙයි the notebook ෆිල්ම් එකෙයි කම්බයින් එකක් වගෙයි මේ ෆිල්ම් එක. මේක ගොබ්බ ලව් ස්ටෝරි එකක් නම් නෙමෙයි.:dull:

    3F0C21A167C8D6FF3A2772E522765C60.jpg