Good day for Forex Traders

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    අද scotland එංගලන්තයෙන් වෙන් වෙනවද කියල චන්දය ව්මසන දවස. අද GBP සම්බන්ධ හැම pair එකකම ලොකු වෙනස්කම් වෙයි. කල්පනාවෙන් ඉන්න. විශේෂයින් දහවල් 1 රාත්‍රී 9 අතර. අලුත් traders ල ඉන්නවා නම් අද trade කරන්න එපා
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    GBP/USD bimata watenna kalin kochchara uda yaida?

    මට හිතෙන විදිහට නම් ස්කොට්ලන්තය මහා බ්‍රිතාන්යෙන් වෙන්වෙන එකක් නැහැ. එතකොට GBP/USD 1.63806 විතර වෙන්න උඩ යයි.
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    scotland

    මට හිතෙන විදිහට නම් ස්කොට්ලන්තය මහා බ්‍රිතාන්යෙන් වෙන්වෙන එකක් නැහැ. එතකොට GBP/USD 1.63806 විතර වෙන්න උඩ යයි.

    machan pips 80 ta wada yai mona paththata giyath.
    mama hithanne wen wei machan. google trends analyze karala balapan.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    machan pips 80 ta wada yai mona paththata giyath.
    mama hithanne wen wei machan. google trends analyze karala balapan.

    කොහොමත් උඩ පහල යයි දිගටම . official news එක release වෙනවත් එක්කම ( ස්කොට්ලන්තය වෙන් උනොත් ) වගේ 1.61441 වගේ ගානකට පහලට යයි. ඊට පස්සේ ආයිත් pip 20 වගේ උඩට එයි
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    මට හිතෙන විදිහට නම් ස්කොට්ලන්තය මහා බ්‍රිතාන්යෙන් වෙන්වෙන එකක් නැහැ. එතකොට GBP/USD 1.63806 විතර වෙන්න උඩ යයි.

    Target achieved
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    GBPUSD sale 1i EURUSD sale 1i dala thawa podden illan kanawa:P

    ILLAN KEWA..:yes::yes: WELAWATA DEMO:yes::yes:
    :oo::oo::frown::frown::no::no:

    Kageda ban demo? :oo: wade alawena bawa theruna gaman $1.50k lost karagena dekama close kara...:angry: eka thiyan hitiyanam dan $10kata wada lost:yes:

    ඔන්න දැන් correction එකක් එනව. එකේදී sell එකක් දාල. 10 pips වගේ යනකොට traling stop එකක් දාගන්න.