කවුද ලගම ඉන්න elakiri සාමාජිකයො කියල බලමු..
.
.
.
.
අපේ ගම ....., living in ...........හා හා උබලගෙ ගම ගෑනත් දාපිය.

තව උබලගෙ town එකෙ ස්පේශල් ප්ලේස් .., ඔය කේල්ලත් එක්ක , බාබාලත් එක්ක family පිටින් යන්න පුලුවන් තෑන් ගෑන්ත් දාපන්.

ඔන්න මම පටන් ගත්තා.....
අපේ ගම කඩවත,
[/IMG]
[/IMG]
living in kiribathgoda.
කඩවත- kandy textile / ජපන් පන්සල කිරිලවල / ගල් පලිය කිරිමටියාගාරය/ කඩවත highway hub එක නම් තාම හෑදෙනවා./
කඩවත ෆිල්ම් හෝල් ගෑනන්ම් කියලා වෑඩක් නෑහෑ ,.
kiribathgoda- tilakawardana textile/හොස්පිටල් එක/ තව එක්ස්යිස් කරන්න තියෙන lane එක/සෑන් ෆ්න්සිස් පල්ලිය/ ෆිල්ම් හෝල් ගෑනන්ම් කියලා වෑඩක් නෑහෑ gu.
මම කෙලත් එක්ක නිතර යන තෑන් ඉතින් ice cream ,snack කන්න kfc තව කවඩත surasa එකට, rice ගන්න මන්කඩ පාරේ වෙලට කලින් තියෙන chaf aiiyage shop එක/රන් රස එකෙ fruit ජුස් බොන්න.

(meka gana lagadima danawa)
Yana un dannawa.