
හඬනන්ද සිනාසෙන්නද කියා මා දන්නේ නැත. 
KM ඒ සියල්ල ගලවන ලෙස I ට කීවාය. I ට කර කියා ගන්නට දෙයක් නැත. ඔහුට KM ගේ කීම අසන්නට සිදුවිය. ඔහු ඒ සියල්ල ඉවත් කලාය. අවසානයේ I ඇසුවේ "දැන්වත් මට කැමතිද?" කියාය. එවිට KM මගේ දිහා බැලුවාය. මගේ දිහා බලාගෙනම ඔව් කීවාය. මා දෙනෙත් පිය ගත්තෙමි.
එවෙලෙහි මා ඇස තුලට එන කඳුළු බින්දු නවතා ගත්තේ මහත් ආයාසයකිනි. කඳුළු බින්දු බිම වැටෙන්නට නොදී මා වට පිට බැලුවෙමි. වැඩි පුරම බැලුවේ උඩය. ඒ කඳුළු බින්දු වැටීම වැලක්විමටය. එතන මා සිදු කළේ මා විසින්ම මාගේ ආදරය පාවාදීමකි. ඒ තවත් කොල්ලෙකුගේ සතුට වෙනුවෙනි. I එවෙලෙහි KM ගේ දුරකථන අංකය ඉල්ලගත්තේය. අනතුරුව KM I ට පැවසුවේ මාත් සමඟ තනිව කතා කළ යුතු බවයි. එනිසා I එතනින් පිටව ගියාය. ඉන් අනතුරුව KM මට කීවේ I ට කැමති වුනේ මාගේ ඉල්ලීම නිසා බවය. නැතිනම් ඇය I ට කැමතිනැති බව පැවසුවාය. නමුත් පෙරහැර ගිහින් අවසානය.
අයට අත වනා මා මගේ ගමන ආවාය.
Bio පන්තියේදී ඈ හිදගන්නේ මගේ පිටුපසය. සමහර වෙලාවට ඈ මගේ පිටේ නියපොතු වලින් ලාවට ඉරි අදින්නේය. මගේ සිත සමහර වෙලාවට ඈ දෙසට නැවෙන්නට ගනී. නමුත් ඊළඟ මොහොතේ මට මතක් වෙන්නේ KM වය. KM ව අමතක කිරීමට මට තවමත් නොහැකිය. එමෙන්ම "පෙනෙන නොපෙනෙන මානයේ" ගීතයට මා සමුදී නැත. එම ගීතය අසන වරක් වරක් පාසා මට මතක් වන්නේ KM වය.
අනිත් එක නාට්‍යයකරණයයි. O/L ගොඩය. මට දිගටම ජීව විද්‍යාව කරගෙන යා හැකිය. නමුත් PM ගේ results අඩුය. ඇයට ජීව විද්‍යාව කිරීමට ඇයගේ ඉස්කෝලෙන් අවසර නොදුන්නේය. එනිසා ඇය commerce වලට මාරු විය.

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුඹ ඇවිත් ළඟට හොරෙන්
ආවාට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්
ළඟ සිටියත් අහිමි මල නුඹයි වගේ සින් එකක් තමයි වෙලා තියෙන්නේ
උඹට හිතෙන්නෙ නැද්ද උඹේ ආදරේ වෙනුවෙන් සටනක් දෙන්න ඕනෙ කියලා
ආශා එදිරිසිංහ
ආශා එදිරිසිංහ තමා මචෝ...
ආශා එදිරිසිංහ තමා මචෝ...
කොහොමද සටනක් දෙන්නේ??![]()

දැනුත් කොටසක් ලියන ගමන් ඉන්නේ.........![]()
ඕක තමා උබට වෙලා තියෙන්නෙ. අපරාදෙ මන් උබ උනා PMව එකෙන්ම දාගන්නව. කෙල්ලත් පට්ට නම් ප්‍රඩෝ තිබේ නම් තවත් මොනාද බන්.. අපරාදෙ යකෝව්.
තාම වැඩ කරන නම්බර් එකක් නැද්ද බන්? I කියල හිතල සෙට් කරල දීපන්කො..![]()

2007.01.03 වන දින මට අලුත් number එකකින් call එකක් ආවාය. කතා කළේ කෙල්ලකි. ඒ කටහඬ ඇසුණු සැනින් මොහොතකට සියලු දේ නැවතින..
පිවිතුරු ආදරේ අනන් මනන් හොය හොය ඉදල හරියන්නෙ නෑ බන්.. යමක් කමක් තියෙන ඇහට කනට පේන කෙනෙක් බැද ගත්තාම ඉවරයි.දෑවැද්ද බැඳලා කෙල්ලව දෑවැද්දට ගන්ඩද? අනේ බo![]()
ආශා එදිරිසිංහ.....???????????????????

patta bn. digatama liyapan.
ලියන්නම් පුළුවන් තරම් ඉක්මනට.KM ව අමතක කරන්න PM ව set කරගන්න හිතුනු වාර අනන්තයි. මම class එන්න පරක්කු දාට PM එලියට වෙලා ඉන්නවා මන් එනකන්. සමහර දාට PM ගෙ අම්මත් ඇවිත් මාත් එක්ක කථා කර කර ඉන්නවා. මට උන්ගෙ ගෙදරත් අඩගහල තියෙනවා. අම්ම ලස්සනයි කෙල්ලට වඩා.උබම තමයි බන් වැඩේ දෙල් කරන් තියෙන්නෙ. මේ එලකිරියෙම කොල්ලෙක් කියපු දෙයක් මතක් උනා...
සිරාවට ලව් කරන කොල්ලන්ට කෙල්ලො කැමති නැත්තෙ බූට් තියන්නෙ උන් කෙල්ලන්ට ජීවිතයේ යතාර්තය පෙන්නන නිසයි. නමුත් ෆැශන් එකට ලව් කරන උන් කෙල්ලන්ට පෙන්නන්නෙ සුන්දරත්වය විතරයි..
ඕක තමා උබට වෙලා තියෙන්නෙ. අපරාදෙ මන් උබ උනා PMව එකෙන්ම දාගන්නව. කෙල්ලත් පට්ට නම් ප්‍රඩෝ තිබේ නම් තවත් මොනාද බන්.. අපරාදෙ යකෝව්.
තාම වැඩ කරන නම්බර් එකක් නැද්ද බන්? I කියල හිතල සෙට් කරල දීපන්කො..![]()
ඒකිගෙ අම්ම ආවම මන් කියවන්නේ KM ගැන. class වල කොල්ලො කිව්වේ ඒකි එච්චර ඇගට එන එකේ ඒකිව දාගනින් කියල. මම ඒකිගෙන් ඇහැව්වනම් බඩු ශුවර් ඉතින්. one shot. ඒත් මචන් ඒකිගේ සල්ලි කෙරුවාවයි, මෙච්චර ඉක්මනට ඇගට එන්න පටන් ගැනිල්ලයි මට එච්චර ඇල්ලුවේ නැහැ මචෝ.


eelaga kaalla thawath rasawath..![]()



Pattai machan. digatama liyapan. ochchra ubata adare kellek(KM) ubata aye hambeida danne ne ban. Ai ban uba passa gagaha hitiye.??????????


එළ මචෝ. අද දාන්නම්. ලියන්න හදන්නෙ දැන්.එළ එළ ජය වේවා! හැකි ඉක්මණින් ඊලඟ කොටස දාමු සහෝ!
දෑවැද්ද බැඳලා කෙල්ලව දෑවැද්දට ගන්ඩද? අනේ බo![]()


bump
මෙහෙමත් නවත්තනවද බන්z කතාවක්. දැන් ඉතින් රින්ග් ටෝන් එක අහගෙන අපි ඉන්න එපැයි අනිත් කොටස එනකම්.![]()


පිවිතුරු ආදරේ අනන් මනන් හොය හොය ඉදල හරියන්නෙ නෑ බන්.. යමක් කමක් තියෙන ඇහට කනට පේන කෙනෙක් බැද ගත්තාම ඉවරයි.

