කවුද ලගම ඉන්න elakiri සාමාජිකයො කියල බලමු..

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
කවුද ලගම ඉන්න elakiri සාමාජිකයො කියල බලමු..

.
.
.
.
අපේ ගම ....., living in ...........හා හා උබලගෙ ගම ගෑනත් දාපිය.:D:D:D:D

කවුද ලගම ඉන්න elakiri සාමාජිකයො කියල බලමු..

:yes::yes:

තව උබලගෙ town එකෙ ස්පේශල් ප්ලේස් .., ඔය කේල්ලත් එක්ක , බාබාලත් එක්ක family පිටින් යන්න පුලුවන් තෑන් ගෑන්ත් දාපන්.:P:P

ඔන්න මම පටන් ගත්තා.....;)

අපේ ගම කඩවත,

ALaSX3g.jpg
[/IMG]
zbfbPTY.jpg
[/IMG]
living in kiribathgoda.:D

කඩවත- kandy textile / ජපන් පන්සල කිරිලවල / ගල් පලිය කිරිමටියාගාරය/ කඩවත highway hub එක නම් තාම හෑදෙනවා./
කඩවත ෆිල්ම් හෝල් ගෑනන්ම් කියලා වෑඩක් නෑහෑ ,.:D

kiribathgoda- tilakawardana textile/හොස්පිටල් එක/ තව එක්ස්යිස් කරන්න තියෙන lane එක/සෑන් ෆ්න්සිස් පල්ලිය/ ෆිල්ම් හෝල් ගෑනන්ම් කියලා වෑඩක් නෑහෑ gu.:D

මම කෙලත් එක්ක නිතර යන තෑන් ඉතින් ice cream ,snack කන්න kfc තව කවඩත surasa එකට, rice ගන්න මන්කඩ පාරේ වෙලට කලින් තියෙන chaf aiiyage shop එක/රන් රස එකෙ fruit ජුස් බොන්න.;);)
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හොඳ වැඩක් කරගෙන යනව නම් මොකද නගර ගැන
    නොදන්න දේවල් දැනගන්න පුළුවන්
    අලුතෙන් යන කෙනෙකුට උනත් දැනගෙන යන්න පුළුවන්
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    දැන් ඉන්නෙ බදුල්ලේ.

    කෑම කඩ -- මෙලෝ රහක් නැ
    ෆිල්ම් හෝල් -- මෙලෝ රහක් නැ
    ඇදුම් කඩ -- මෙලෝ රහක් නැ
    කිසිම දෙයක් -- මෙලෝ රහක් නැ

    :angry::angry::angry::angry::angry:

    කන්දක් උඩ නැගල ආතල් එකක් ගන්නනම් හොදයි :confused:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කලින් හිටිය වත්තල

    අලුතෙන් දියුණු වෙලා එන නගරයක්
    කොළඹ කටුනායක හයිවේ එක මාබෝලෙන් මාරුවීම
    හුවයි බල්ටි දෙකක දුරක් තුල හම්බ පල්ලි දෙකක්ම තිබීම
    සුපිරි පන්නයේ කෑම කඩ විශාල ප්‍රමාණයක් තිබීම
    ඔඩෙල් ෆැෂන් බග් අනුෂ මෙමා කැන්ඩි ටෙක්ස් වගේ ප්‍රසිද්ධ රෙදි පිලි වෙළඳ සැල් පිහිටා තිබීම
    ළය රෝහල පිහිටා තිබීම වගේම හෝමියෝපති රෝහලකුත් තිබීම
    ආසන්නම රාගම මහ රෝහල පිහිටා තිබීම
    මිශ්‍ර සංස්කෘතික ලක්ෂණ වලින් හෙබි කිතුනු බහුතරයක් සිටින නගරයක් වීම
    ගාමන්ට් ආදිය බෙහෙවින් පිහිටා තිබීම දැන් ඒවා වසා ඇත

    වත්තල පින්ගෙඩිය පිත්තල වංගෙඩිය කියලත් කියනවා
    වත්තක තල ඉස්සෙ පසුව වත්තල උනා කියලත් කියනවා

    පින්තුර නම් මේ වෙලාවේ නෑ හොයාගන්න
     
    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    මම ඉන්න දිහාවේ කවුරුවත් ඉන්නවද දැන් නැ ... මම ඉන්නේ "PARMA" නගරයේ
    ප්‍රසිද්දත්වයක් තියෙන්නේ මස් වලට

    Logo_Prosciutto_di_parma.jpg

    මේ තියෙන ලකුණ තමයි මෙහෙන් හදන මස් ජාති වල තියෙන්නේ ..
    වෙලා ගත්තු මස් ජාති තමයි ගොඩක් තියෙන්නේ අමුවත් තියෙනවා ..​
    1.Prosciutto-ප්‍රෝශුත්තෝ :love:
    images

    prosciutti%20di%20parma%20@%20il%20mulino.JPG

    2.salami-සලාමි :love:
    salame-felino.jpg

    prosciutto-di-parma.jpg
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Gampaha
    Henarathgoda botanical garden:cool:(meka gana lagadima danawa)
    Pilikutthuwa pansala,maligathanna pansala,warana pansala
    Andum kadanam ithin ranjan Lanka,super style,CIB wage ewa thamai.
    Pizza hut ekak thiyenawa.
    Film hallnam ithin:rofl: Yana un dannawa.:dull:
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,482
    113
    Nowhere
    .
    .
    .
    .
    අපේ ගම ....., living in ...........හා හා උබලගෙ ගම ගෑනත් දාපිය.:D:D:D:D

    කවුද ලගම ඉන්න elakiri සාමාජිකයො කියල බලමු..

    :yes::yes:

    තව උබලගෙ town එකෙ ස්පේශල් ප්ලේස් .., ඔය කේල්ලත් එක්ක , බාබාලත් එක්ක family පිටින් යන්න පුලුවන් තෑන් ගෑන්ත් දාපන්.:P:P

    ඔන්න මම පටන් ගත්තා.....;)

    අපේ ගම කඩවත,

    ALaSX3g.jpg
    [/IMG]
    zbfbPTY.jpg
    [/IMG]
    living in kiribathgoda.:D

    කඩවත- kandy textile / ජපන් පන්සල කිරිලවල / ගල් පලිය කිරිමටියාගාරය/ කඩවත highway hub එක නම් තාම හෑදෙනවා./
    කඩවත ෆිල්ම් හෝල් ගෑනන්ම් කියලා වෑඩක් නෑහෑ ,.:D

    kiribathgoda- tilakawardana textile/හොස්පිටල් එක/ තව එක්ස්යිස් කරන්න තියෙන lane එක/සෑන් ෆ්න්සිස් පල්ලිය/ ෆිල්ම් හෝල් ගෑනන්ම් කියලා වෑඩක් නෑහෑ gu.:D

    මම කෙලත් එක්ක නිතර යන තෑන් ඉතින් ice cream ,snack කන්න kfc තව කවඩත surasa එකට, rice ගන්න මන්කඩ පාරේ වෙලට කලින් තියෙන chaf aiiyage shop එක/රන් රස එකෙ fruit ජුස් බොන්න.;);)

    තව ඕනෑම බැංකුවක් තියනවා.
    පෙට්‍රල් ශෙඩ් 4ක් තියනවා පැය 24 ම ඕපන් එකක් තියනවා.
    මමත් ඉන්නෙ ඔය අහල පහලම තමයි.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ගෙවල් කොටිකාවත්තේ..කියන්න තරම් විශේෂ දෙයක් නම් නෑ..ඒත් කොයි පැත්තටත් ලගයි..හැම පැත්තටම යන්න ඕනේ බස් තියෙනවා..හැම පහසුකමක් ම තියෙනවා..එහෙ හිටියට මාත් මුළු දවසම ගත කරන්නේ කිරිබත්ගොඩ තමයි..:yes: