කවුද ලගම ඉන්න elakiri සාමාජිකයො කියල බලමු..

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,482
    113
    Nowhere
    ජන්තු අයියා;17156833 said:
    ගෙවල් කොටිකාවත්තේ..කියන්න තරම් විශේෂ දෙයක් නම් නෑ..ඒත් කොයි පැත්තටත් ලගයි..හැම පැත්තටම යන්න ඕනේ බස් තියෙනවා..හැම පහසුකමක් ම තියෙනවා..එහෙ හිටියට මාත් මුළු දවසම ගත කරන්නේ කිරිබත්ගොඩ තමයි..:yes:

    එහෙනම් කිරිබත්ගොඩ සෙට් වෙමුද?
    සමනල........
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,801
    2,648
    113
    Kadawatha, Sri Lanka
    1zvpjcn.jpg
     

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    තව ඕනෑම බැංකුවක් තියනවා.
    පෙට්‍රල් ශෙඩ් 4ක් තියනවා පැය 24 ම ඕපන් එකක් තියනවා.
    මමත් ඉන්නෙ ඔය අහල පහලම තමයි.

    me too.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    498
    83
    machan man kiribathgoda :P kanna yanwa nan kallath ekka C lion ekata palayan eka hodai eka thama ithin kiribathgoda thiyenne :rofl:
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,437
    7,118
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Ekala (Ja-ela) , melo magulak na factories thamai thiyenne wadipurama ,

    Loadstar - Tyre
    Jinasena - Water pumps
    Brandix - Textiles
    Rhino - Roof sheets
    Polytex Garment - Textiles.
    Reborn - costemitics
    Eveready - batteries.
    Richard peiris.


    Thawa nodanna ewath thiyenawa .

    aye industrial estate eka athule NERD ( National Engineering & Research Center) eka thiyenawa.

    Thawa Sri lanka short wave broadcast corporation (Radio Ceylon) eka thiyenawa.

    Thawa Air-force camp ekak thiyenawa.(Training center ekak.)

    Ekala industrial area ekak karala thiyenne Athigaru Sirimawo Bandaranayake Mathiniyayi.

    man inne Ekala , Wishaka watte , dan nam inne Qatar.


     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    එහෙනම් කිරිබත්ගොඩ සෙට් වෙමුද?
    සමනල........

    බුදු අම්මෝ එක පාරක් ඔතන සෙට් වෙලා හෙන වලියක් ගියා බං..එදාන් පස්සේ සමනල පැත්ත පළාතේ යන්නේ නෑ..ගාන ටිකක් සැර උනත් සනාරා හරි ක්ලරිඔන් තමයි යන්නේ...ඒවා නිදහස් පොට්
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    498
    83
    ජන්තු අයියා;17156985 said:
    බුදු අම්මෝ එක පාරක් ඔතන සෙට් වෙලා හෙන වලියක් ගියා බං..එදාන් පස්සේ සමනල පැත්ත පළාතේ යන්නේ නෑ..ගාන ටිකක් සැර උනත් සනාරා හරි ක්ලරිඔන් තමයි යන්නේ...ඒවා නිදහස් පොට්
    sanara eka hodai bn mangala ekata gihin nadda :P
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,815
    1
    15,495
    113
    අපි ගාල්ලෙ :D
    galle1.jpg


    ගාලු දිස්තික්කෙට අයිතියි බෙන්තර ගඟෙ ඉදන් මාතර දක්වා (A2 පාර දිගෙ)
    එක පැත්තක් මුහුදෙන් ඉවරයි
    අනිත් පැත්ත රත්නපුර දිස්ත්‍රික්කෙන් ඉවරයි





    රව්මක් ගහන්න..............

    ගාලු කොටුව (දාලා යන්න හිතෙන්නෙ නැ)
    රුමස්සල
    පාර්ක් එකකුත් තියෙ ටව්න් එකෙ (පොඩි එකක්)
    තල්මස්සු බලන්න පුලුවන් (Sri lanka Navy Whale Watching)


    මුහුදෙ නාන්න (ෆුල් ආරක්සාව සමග)

    හික්කඩුව
    උනවටුන


    ෆිල්ම් හෝල්

    Queens තමයි හොද (EAP එකක්)



    ටෙස්ට් මැච් එකක් බලන්න
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගනය :D (ඉස්සර නම් ODI තිබ්බා දැන් නැ :no: )
    galle-international-stadium-sri-lanka.jpg


    කොල්ලො එක්ක සෙට් වෙලා මැච් එකක් ගහන්න

    සමනල ග්‍රඩුන්ඩ් එක

    කැම කන්න ඉතිං කඩ ටිකක් තියෙ

    පොඩි පොඩි කඩ වල ඉදන් ටිකක් ලොකු නම් තියෙන එව්වා
    Pavilion/south Ceylon/sahana/KFC/ Pizza Hut/ Indian Hut/

    සුපර් මාරකට් 3ක් ද කොහෙද තියෙ

    Cargills 2k
    Keels 1k

    ගාල්ල ප්‍රධාන බස් නැවතුම් පල (ලංකාවෙ දිගම එක මං හිතන්නෙ)

    z_p17-Breaking3.jpg


    දුම්රිය නැවතුම්පල

    රුහුනු කුමාරි/සමුද්‍ර දේවි/සාගරිකා/ගාලු කුමාරි/රැජින/
    (ඔය වගෙ ජනප්‍රිය කෝච්චි ටික ගල්ලෙ පහු කරන් අනිවා එනවා : සමහර එව්වා පටන් ගන්නෙ ගාල්ලෙන්)
    Sri-lanka-galle-railway-station.jpg



    ගාලු වරාය (පොඩි එකක්)

    Galle-03.jpg




     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,482
    113
    Nowhere
    ජන්තු අයියා;17156985 said:
    බුදු අම්මෝ එක පාරක් ඔතන සෙට් වෙලා හෙන වලියක් ගියා බං..එදාන් පස්සේ සමනල පැත්ත පළාතේ යන්නේ නෑ..ගාන ටිකක් සැර උනත් සනාරා හරි ක්ලරිඔන් තමයි යන්නේ...ඒවා නිදහස් පොට්

    ඒක නම් ඇත්ත.
    අපි නම් ඉතින් බඩු අරගෙන කොහෙ හරි ගෙදරක තමයි සෙට්වෙන්නෙ.
    නිදහස්, ලාබයි.
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    .
    .
    .
    .
    අපේ ගම ....., living in ...........හා හා උබලගෙ ගම ගෑනත් දාපිය.:D:D:D:D

    කවුද ලගම ඉන්න elakiri සාමාජිකයො කියල බලමු..

    :yes::yes:

    තව උබලගෙ town එකෙ ස්පේශල් ප්ලේස් .., ඔය කේල්ලත් එක්ක , බාබාලත් එක්ක family පිටින් යන්න පුලුවන් තෑන් ගෑන්ත් දාපන්.:P:P

    ඔන්න මම පටන් ගත්තා.....;)


    අපේ ගම කඩවත,


    කඩවත- kandy textile / ජපන් පන්සල කිරිලවල / ගල් පලිය කිරිමටියාගාරය/ කඩවත highway hub එක නම් තාම හෑදෙනවා./
    කඩවත ෆිල්ම් හෝල් ගෑනන්ම් කියලා වෑඩක් නෑහෑ ,.:D

    kiribathgoda- tilakawardana textile/හොස්පිටල් එක/ තව එක්ස්යිස් කරන්න තියෙන lane එක/සෑන් ෆ්න්සිස් පල්ලිය/ ෆිල්ම් හෝල් ගෑනන්ම් කියලා වෑඩක් නෑහෑ gu.:D

    මම කෙලත් එක්ක නිතර යන තෑන් ඉතින් ice cream ,snack කන්න kfc තව කවඩත surasa එකට, rice ගන්න මන්කඩ පාරේ වෙලට කලින් තියෙන chaf aiiyage shop එක/රන් රස එකෙ fruit ජුස් බොන්න.;);)

    ඇයි දෙයියනේ කඩවත අපිට පඩි ගන්නකල් පිහිට වෙන "බටපැලැල්ල" උඹට අමතක වුණේ කොහොමද? :rofl:
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    කුරුණෑගල :yes:

    fea7aa9c574ff3a14f0352b0dd2c098a.jpg


    43641974.jpg


    ප්‍රසිද්ද ස්ථාන

    කුරුණෑගල වැව

    Kurunegala-See.jpg


    ඇතුගල

    82129255.jpg


    Landmarks

    ඔරලෝසු කනුව

    12959091.jpg


    බස්නැවතුම්පල

    103242540.jpg


    Shopping Complex එක

    20157375.jpg


    Weavers Shopping Complex

    38018796.jpg


    Town Hall

    Town_Hall_Kurunegala.JPG


    වාසි -
    ප්‍රසිද්ද පාසල් කීපයක්ම පිහිට තිබීම
    සැම දෙයක්ම මිලදී ගැනීමට හැකි නගරයක් වීම
    Transport hub එකක් විම (නගරයේ මැද ඉදන් කොළබ, නුවර, දබුල්ල, පුත්තලම, අනුරාදපුර, මීගමුව වගේ නගර වලට යන්න පාර තියනවා)