KPZ ගැන කතාවක්

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම අද තමා මේක දැක්කේ..මම නම් මගේ කතාව කියන්නේ නෑ.
    මට මේකේ අන්තිම කොටස කියවද්දි මම මගේ a/l ලව් එකට දීපු අන්තිම තෑග්ග මතක් උනා..

    මට අදටත් ඒ ඔර්ලෝසුවේ මූණ මතකයි මම හිතුවේ නෑ එයා ඒක පාවිච්චි කරයි කියලා.ඒත් එයා ඉට පස්සේ සතියේ ඒක අතේ බැඳන් ඇවිත් තිබුනා මට මතකයි අනික් කෙල්ලො එයාව වට කරන් ඒ ගැන අහපු හැටි වගේම ඒ ඔර්ලෝසූව අනික් අයට හොරෙන් මට පෙන්නපු හැටි ඒ හිනාව මට මේ කතාවේ අන්තිම පරිච්චේදෙදි මතක් උනා මම ඔර්ලෝසුව දෙනකොට ඒකත් එක්ක පොඩි නිසඳැසක් දුන්නා ඒක ලාච්චුවේ තිබුණා හම්බුණ වෙලාවක මේකට පෝස්ට් කරන්නම්...
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    එළ මචන්... දාපන් ඒක :)

    expose unada manda :P

    කවුද?? :confused::confused:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හිරු ගිලී
    සඳු දැවී
    කප් කෙළක් තරු නිවී
    අඳුරු විය විමානය
    හුදකලා.. මග නොමග
    තනිවෙලා.. පැටලිලා ..
    ( හිරු ලෙසින්.. සඳු ලෙසින්..
    එකලු කල මැන
    මහද
    සෙහෙනසින් ...)
     
    • Like
    Reactions: jeewan tk and KPZ

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හිරු ගිලී
    සඳු දැවී
    කප් කෙළක් තරු නිවී
    අඳුරු විය විමානය
    හුදකලා.. මග නොමග
    තනිවෙලා.. පැටලිලා ..
    ( හිරු ලෙසින්.. සඳු ලෙසින්..
    එකලු කල මැන
    මහද
    සෙහෙනසින් ...)

    ලස්සනයි මචෝ... :love::love::love:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    තවම නැහැ :)
    කතාව තව තියෙනවා. කට්ටියට ඕනනම් මගේ photo එකක් උනත් මෙතන දාන්න පුළුවන්. මට දැන් හංගන්න දෙයක් නැහැ. :yes:
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    තවම නැහැ :)
    කතාව තව තියෙනවා. කට්ටියට ඕනනම් මගේ photo එකක් උනත් මෙතන දාන්න පුළුවන්. මට දැන් හංගන්න දෙයක් නැහැ. :yes:

    Dapanko Balanda ithin :yes::yes::yes::yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තම බැඳලා නැහැලු ;)

    ඉතින් ඔච්චර ලව් කරන එකේ තටමන්නේ නැතුව ගිහින් ආදරේ ප්‍රකාශ කළා නං ඉවරනෙ :dull: කසාදයක් එහෙම බැඳගන ඉන්න තියෙන්නෙ. :dull: කැමති වෙයිනෙ උඹට කලින් කැමැත්තකුත් තිබුන එකේ. ;)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    යාළුවා;17157856 said:
    ඉතින් ඔච්චර ලව් කරන එකේ තටමන්නේ නැතුව ගිහින් ආදරේ ප්‍රකාශ කළා නං ඉවරනෙ :dull: කසාදයක් එහෙම බැඳගන ඉන්න තියෙන්නෙ. :dull: කැමති වෙයිනෙ උඹට කලින් කැමැත්තකුත් තිබුන එකේ. ;)
    :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull: :dull:
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    213.gif