මම අද තමා මේක දැක්කේ..මම නම් මගේ කතාව කියන්නේ නෑ.
මට මේකේ අන්තිම කොටස කියවද්දි මම මගේ a/l ලව් එකට දීපු අන්තිම තෑග්ග මතක් උනා..
මට අදටත් ඒ ඔර්ලෝසුවේ මූණ මතකයි මම හිතුවේ නෑ එයා ඒක පාවිච්චි කරයි කියලා.ඒත් එයා ඉට පස්සේ සතියේ ඒක අතේ බැඳන් ඇවිත් තිබුනා මට මතකයි අනික් කෙල්ලො එයාව වට කරන් ඒ ගැන අහපු හැටි වගේම ඒ ඔර්ලෝසූව අනික් අයට හොරෙන් මට පෙන්නපු හැටි ඒ හිනාව මට මේ කතාවේ අන්තිම පරිච්චේදෙදි මතක් උනා මම ඔර්ලෝසුව දෙනකොට ඒකත් එක්ක පොඩි නිසඳැසක් දුන්නා ඒක ලාච්චුවේ තිබුණා හම්බුණ වෙලාවක මේකට පෝස්ට් කරන්නම්...

expose unada manda![]()


හිරු ගිලී
සඳු දැවී
කප් කෙළක් තරු නිවී
අඳුරු විය විමානය
හුදකලා.. මග නොමග
තනිවෙලා.. පැටලිලා ..
( හිරු ලෙසින්.. සඳු ලෙසින්..
එකලු කල මැන
මහද
සෙහෙනසින් ...)





තවම නැහැ
කතාව තව තියෙනවා. කට්ටියට ඕනනම් මගේ photo එකක් උනත් මෙතන දාන්න පුළුවන්. මට දැන් හංගන්න දෙයක් නැහැ.![]()




තම බැඳලා නැහැලු![]()
කසාදයක් එහෙම බැඳගන ඉන්න තියෙන්නෙ.
කැමති වෙයිනෙ උඹට කලින් කැමැත්තකුත් තිබුන එකේ. 
යාළුවා;17157856 said:ඉතින් ඔච්චර ලව් කරන එකේ තටමන්නේ නැතුව ගිහින් ආදරේ ප්රකාශ කළා නං ඉවරනෙකසාදයක් එහෙම බැඳගන ඉන්න තියෙන්නෙ.
කැමති වෙයිනෙ උඹට කලින් කැමැත්තකුත් තිබුන එකේ.
![]()

