GAMING MOMENTS III

Octagram

Well-known member
  • Oct 24, 2009
    2,656
    110
    63
    Dead Rising 3 එකේ DVD නවයක් තියෙනවනේ.. එකදාස් පන්සීයක් විතර යනවා ගේම් එක ගන්න.. හාඩ් එකේ ඉඩත් නෑ.. Dead Rising 2 එක ගෙනාවා බලන්න.. ග්‍රැෆික්ස් නෑ.. චොරයි..:dull:

    උඹලා Payday 2 ගැහුවද..? :rolleyes:
    apo me game eka echchara watinne ne. repack ekak DL karapan.. mama MAXAGENT 13.8GB eka bawe.
    payday 2 gahuwe koi kaleda bn. eka nikan L4D2 wage co-op gemak. original ma game eka ganna ona. crack ewa wadak ne.
     
    Last edited:

    Octagram

    Well-known member
  • Oct 24, 2009
    2,656
    110
    63
    DEAD RISING 3 FINISHED
    tikak kammali wunath ela gemak :)

    sfjw4g.jpg

    mmyjgk.jpg

    igi043.jpg

    fleccw.jpg

    24l8r3a.jpg

    oh0q6a.jpg

    2nujgac.jpg

    2q87klj.jpg

    2gu9iyx.jpg

    2ngbm1j.jpg
     
    Octagram

    Well-known member
  • Oct 24, 2009
    2,656
    110
    63
    6zy0sg.jpg

    look who it is? :P chuck green from DR 2
    . and Annie is his daughter.
    29eq3aq.jpg

    303k1n5.jpg

    2d1wapt.jpg

    15x27ev.jpg

    155qrza.jpg

    xmlt1f.jpg

    418ib.jpg

    2dbo2s7.jpg

    so they put the credits here but the game is not over yet :P
     
    Octagram

    Well-known member
  • Oct 24, 2009
    2,656
    110
    63
    The game ends here..
    eknv35.jpg

    after credit cutscene
    n32ik5.jpg

    28slkd5.jpg

    o7uc7k.jpg

    this bitch here is the real reason for the outbreak and she gets off easily,,
    301cy0o.jpg

    5u249y.jpg

    34fe59e.jpg
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    @ Mike,

    Dead Rising 3 1ke api rescue karagattha kattiya apita help karanna ena 1ka nawatthana widiyak thiyanawada?:):D

    Car ekak hoyagena eh kenawa dala yanna or wediyen Zombies la inna thenakata gihin ethana dala enna.. lol Onna widi! :yes: :rofl: |Rescue karapu ayata weapons denna epa (weapons denna puluwan)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Dead Rising 3 එකේ DVD නවයක් තියෙනවනේ.. එකදාස් පන්සීයක් විතර යනවා ගේම් එක ගන්න.. හාඩ් එකේ ඉඩත් නෑ.. Dead Rising 2 එක ගෙනාවා බලන්න.. ග්‍රැෆික්ස් නෑ.. චොරයි..:dull:

    උඹලා Payday 2 ගැහුවද..? :rolleyes:

    Dead rising නෙවෙයි Dying light ගහපන් ඒක එනවා ලබන අවුරුද්දේ ජනවාරි. නියම game එකක් :yes: ඒක coop එතකොට අපිට සෙට්වෙලා ගහන්නත් පුලුවන්.

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Dead rising නෙවෙයි Dying light ගහපන් ඒක එනවා ලබන අවුරුද්දේ ජනවාරි. නියම game එකක් :yes: ඒක coop එතකොට අපිට සෙට්වෙලා ගහන්නත් පුලුවන්.
    සොම්බි සීන් එකක්ද..? මං එච්චර ආසා නැහැ බං Horror, Zombie ගේම්ස් ප්ලේ කරන්න.. ඉස්සර නම් බයයි රෑට ප්ලේ කරන නිසා.. ලෙඩ උනයින් පස්සෙ නිදිමරන එක නැවැත්තුවා බං ටික කාලෙකට.. දැන් දවල්ට පොඩ්ඩ පොඩ්ඩ ප්ලේ කරන්නෙ..:D මේකත් අරන් බලන්න ඕනි.. මං තව Dead Island කියලා ගේම් එකකුත් ගෙනාවා.. ඒක නම් ග්‍රැෆික්ස් අතින් ටිකක් හොඳයි.. Dead Rising 2 එකට වඩා..:yes:

    උඹත් ගේම්ස් ප්ලේ කරනවද..? මොනවද ගහපු හොඳ ගේම්ස්.. COD, MOH, NFS වගේ එව්වා ඇරෙන්න..:dull:

    apo me game eka echchara watinne ne. repack ekak DL karapan.. mama MAXAGENT 13.8GB eka bawe.
    payday 2 gahuwe koi kaleda bn. eka nikan L4D2 wage co-op gemak. original ma game eka ganna ona. crack ewa wadak ne.
    මොකක්ද බං Repack කියන එකෙයි අනිත් ඒවයෙයි වෙනස..?

    ඉතිං මේකෙ සිංගල් මිෂන් තියෙනවනේ..? :oo: මං දෙක තුනක් ඉවර කලත් එක්ක..:D

    Octagram

    Well-known member
  • Oct 24, 2009
    2,656
    110
    63
    මොකක්ද බං Repack කියන එකෙයි අනිත් ඒවයෙයි වෙනස..?

    ඉතිං මේකෙ සිංගල් මිෂන් තියෙනවනේ..? :oo: මං දෙක තුනක් ඉවර කලත් එක්ක..:D

    mehemai.. oya dvd 9 k kiwwe serama languages ekka game eka. 27GB wage wenawa. repack eka kiyanne original eke samahara languages ahak karala hadapu setup ekak.mp thiyenawanam samahara welawata mpth ahak karanawa. eth audio video quality adu karanne ne. man kiwwa eke thiyenne russian and english witharai. eka thama 13.8GB. oya wagema audio video quality tikak adu kalama thawath size eka adu karagathaki. ewata thama rip kiyanne.ewaye nam aniwa mpth ahak karanawa. repack eke awasiyak ne. install wenna tikak wela yanawa. echcharai.. :)

    payday 2 da? oka sp mission kiyala ne bn. kenek ta ithin onnam ehema hithannath puluwan.. storyak ne. ohe heist ekak karanna thiyenne. eka ithin co-op karanakota thama fun. sp melo rahak ne:P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සොම්බි සීන් එකක්ද..? මං එච්චර ආසා නැහැ බං Horror, Zombie ගේම්ස් ප්ලේ කරන්න.. ඉස්සර නම් බයයි රෑට ප්ලේ කරන නිසා.. ලෙඩ උනයින් පස්සෙ නිදිමරන එක නැවැත්තුවා බං ටික කාලෙකට.. දැන් දවල්ට පොඩ්ඩ පොඩ්ඩ ප්ලේ කරන්නෙ..:D මේකත් අරන් බලන්න ඕනි.. මං තව Dead Island කියලා ගේම් එකකුත් ගෙනාවා.. ඒක නම් ග්‍රැෆික්ස් අතින් ටිකක් හොඳයි.. Dead Rising 2 එකට වඩා..:yes:

    උඹත් ගේම්ස් ප්ලේ කරනවද..? මොනවද ගහපු හොඳ ගේම්ස්.. COD, MOH, NFS වගේ එව්වා ඇරෙන්න..:dull:

    මොකක්ද බං Repack කියන එකෙයි අනිත් ඒවයෙයි වෙනස..?

    ඉතිං මේකෙ සිංගල් මිෂන් තියෙනවනේ..? :oo: මං දෙක තුනක් ඉවර කලත් එක්ක..:D

    Dead Island Riptide එක මගේ ළග තියෙනවා, Dead Island එක නෑ :dull: Riptide කියන්නේ අළුත් එකයි.
    උබට ඕනේ නම් අපි ගහමු සෙට් වෙලා, :yes: බය වෙන්න දෙයක් නෑ, මම ඉන්නවා උබේ සපෝට් එකට ළගින්ම වගේ. :P
    තව ඕනේ නම් 2 නෙක් සෙට් කරගන්නත් පුලුවන්. මම හිතන්නේ උබ zombies games වලට කැමතියි නැත්නම් Dead Island, Dead Rising වගේ games ගන්නේ නෑ නේ, නමුත් ගොඩක් horror වෙන කොට ආසානැතුව ඇති.

    ඊට අමතර ලෙස Trine 2 හොදයි, මම කාර් රේස් නම් ගහන්නේ නෑ බන්, කම්මැලියි , මම කැමති මිනිස්සු ඉන්න ගේම් වෙලට ඒ කිව්වේ first person, third person player game වගේ, කාර් , බයිසිකල්, කෝච්ච තියෙන ගේම් මට අල්ලන්නේ නෑ වැඩියේ.

    තව Resident Evil 6 තියෙනවා, තව නම් සෑහෙන්න තියෙනවා උබට පුලුවන් නම් මෙතනින් game ටිකක් තෝරගෙන මට කියන්න, මම ඊට පස්සේ මම කැමති ඒවා ටික කියන්නම්, ඊට පස්සේ සෙට් වෙලා ගහමු, මම LAN setup කරන විදිය කියලා දෙන්නම් Internet එක හරහා.

    http://www.co-optimus.com/system/4/pc.html

    මම කැමති මේ game වලට, උබත් කැමති නම් කියන්න.

    Sniper Elite 3
    Lost Planet 2
    Star Trek
    Spec Ops the Lines

    -----

    http://www.elakiri.com/forum/showpost.php?p=17158882&postcount=177