ශ්‍රී ලංකා සංචාරය නිමවා චීන සමුහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින්පින් (Xi Jinpin) මැතිතුමා දින 03ක නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්විය.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා 176ක් වූ සිය දූත පිරිස සමඟ ඊයේ දින (17) දහවල් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටත්ව ගියේය. චීන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවෙන් පිටත් වූයේ ඉන්දීයඅගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ 64වන උපන්දින සාදයට සහභාගි වීම සඳහාය.
ලංකාවේදී චීන ජනපති පිළිගත් ආකාරයත් ඉන්දියාවේදී චීන ජනාධිපති පිළිගත් ආකාරයේ වෙනසත් බලන්න පහලින්.
ඉන්දියාවේදී
චීන ජනපති
පිළිගත් ආකාරය

ලංකාවේදී චීන ජනපති පිළිගත් ආකාරය
ඉන්දියාවේදී
චීන ජනපති
පිළිගත් ආකාරය
Last edited: