SRI LANKAN TELECOM GIRL

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බැරි කමට හිනා වෙන්න එපා. ඒ කෙල්ල අරු English වලින් ඇහුව්වා හින්ද අමාරුවෙන් හරි උත්තරයක් හදාගන්න දඟලනවා. සිංහල භාෂාව තෝරාගෙන ඉංගිරිසියෙන් කතා කරන එක තමා මෙතන ඉන්න ලොකුම හරක. ඉංගිරිසි ඕනේ නම් ඉංගිරිසි භාෂාවෙන් කියන option එක ඔබන්න එපයි. කොහොම උනත් මෙතැන ඇවිල්ල හිනා වෙන කීයකට ඔච්චරක්වත් කඩ්ඩ පුලුවන්ද දන්නේ නෑ හැබැයි. අනුන්ට හිනා වෙන්න කලින් තමුන්ගේ අඩුපාඩු හදාගනිල්ල. ලංකාවේ අපි ගාව තාම ඔය අසික්කිත පුරුද්ද තියෙනවා, වැරදුනාම හිනා වෙන එක.

    :yes::yes::yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    සිංහල ‍තෝර ගත්තම ඉංග්‍රීසියෙන් කෙල්ල කතා කරන එකක් නෙමෙයි ද වෙන්නේ කොහොමත් හිනා වෙන එක නෙමෙයි ඉතින් කෙල්ල කොහොම හරි වැඩේ ගොඩ දාන්න බලනවා..බැරිම නිසා සිංහලෙන් කියන්නේ..පව් ඉතින්..මටත් ඕක එක පාරක් උනා..මැනේජර් එක්ක රණ්ඩුවක් ගිහින් කඩ්ඩ පැත්තක තියල සිංහලෙන් බැන ගත්තා..කොහොමද මට ඒ දෙබස් හුවමාරුව එක මට්ටමකින් එහා ඉංග්‍රීසි වලින් අරන් යන්න බැරි උනා.ඒ ගැන මම දුක් වෙන්නේ නෑ..සිංහලෙන් හරි දෙන්න ඕන ටික දීපු නිසා..ඒත් ඉංග්‍රීසි කතාව හදා ගන්න එක ගොඩක් වටිනවා..ලියන හැකියාව තිබුනත් Spoken අපි හදා ගන්නවා අඩුයි..
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    kenekuge nohekiyawa garahana ekatanam man fatta tharahai machan..
    A ganu kena eyata puluwan vidihata english katha karapu eka gana apita prashnayak wenna vidihak nane ban..
    Anika english kiyanne ape mother language eka nemene ban.. kawru unath me vidihata apahasa karana eka balu wadak..
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    kenekuge nohekiyawa garahana ekatanam man fatta tharahai machan..
    A ganu kena eyata puluwan vidihata english katha karapu eka gana apita prashnayak wenna vidihak nane ban..
    Anika english kiyanne ape mother language eka nemene ban.. kawru unath me vidihata apahasa karana eka balu wadak..

    pora talk karanne English channel ekata CUSTOMER CARE UNIT eke, so & so ohoma un dalada ban CUSTOMER CARE UNIT ekak run karanne? kisima apahasayak na. telecom eke ponna kama pennuwa eka misak:yes: English danne nathnam sinhala channel ekata ekiwa danna thibba.

    Customer care ekata katha karanne professional service ekak ganna. E E language choose karanne kiyanne professinal service ekak denna lesi wenna. gon badu talk karanna nemei
     
    Last edited:

    :sorry::sorry::sorry: eka machan slt eke unge case ekak ban.. un danaganna oni ehenam..
    fatta english puluwan un vitharak select karala. english line ekata danna..
    eka me girlge waradak neme.. ekai mama kiwe..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මට දන්න ඉංග්‍රීසි අමතක උනා බන්.. මේක සිරා සීන් එකක්ද බං?
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බැරි කමට හිනා වෙන්න එපා. ඒ කෙල්ල අරු English වලින් ඇහුව්වා හින්ද අමාරුවෙන් හරි උත්තරයක් හදාගන්න දඟලනවා. සිංහල භාෂාව තෝරාගෙන ඉංගිරිසියෙන් කතා කරන එක තමා මෙතන ඉන්න ලොකුම හරක. ඉංගිරිසි ඕනේ නම් ඉංගිරිසි භාෂාවෙන් කියන option එක ඔබන්න එපයි. කොහොම උනත් මෙතැන ඇවිල්ල හිනා වෙන කීයකට ඔච්චරක්වත් කඩ්ඩ පුලුවන්ද දන්නේ නෑ හැබැයි. අනුන්ට හිනා වෙන්න කලින් තමුන්ගේ අඩුපාඩු හදාගනිල්ල. ලංකාවේ අපි ගාව තාම ඔය අසික්කිත පුරුද්ද තියෙනවා, වැරදුනාම හිනා වෙන එක.

    ඒක ඇත්ත මචං :)
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,598
    1,544