භාෂාවක් තියෙන්නේ කාවවත් අපහසු තාවයට පත් කරන්න නෙමෙයි ...අනිත් එක ඌ කතා කරන්නේ සිංහල භාෂාවෙන් තියෙන ලයින් එකට.,ඌව දාන්න ඕනෙ සුද්දෙක් එක්ක,එහෙනම් බලාගන්න තිබුන ඌත් ගොත ගහන හැටි...

මේකෙන් telecom එකට විතරක් නෙමෙයි ලැජ්ජාව. මුළු ලංකාවටම. මේවා හැමෝටම හොඳ පාඩම්..
මොකද අපේ අය ගොඩක් හිතන්නේ, english written test එකක් pass වෙච්ච පලියට එයාට kadda පුළුවන් කියල. ඉතින් හෙන පොරවල් වගේ ගිහිල්ල interview වලදී ඔය එව්වා මෙව්වා certificates පෙන්වනවා මට අර ඩිප්ලෝමාව තියනවා, මේක තියනවා කිය කිය. හැබැයි ඒ කිසි දෙයක් practical නැහැ. වැඩක් කරන්න දුන්නම තමයි නා ගන්න හැටි පේන්නේ ...

බැරි කමට හිනා වෙන්න එපා. ඒ කෙල්ල අරු English වලින් ඇහුව්වා හින්ද අමාරුවෙන් හරි උත්තරයක් හදාගන්න දඟලනවා. සිංහල භාෂාව තෝරාගෙන ඉංගිරිසියෙන් කතා කරන එක තමා මෙතන ඉන්න ලොකුම හරක. ඉංගිරිසි ඕනේ නම් ඉංගිරිසි භාෂාවෙන් කියන option එක ඔබන්න එපයි. කොහොම උනත් මෙතැන ඇවිල්ල හිනා වෙන කීයකට ඔච්චරක්වත් කඩ්ඩ පුලුවන්ද දන්නේ නෑ හැබැයි. අනුන්ට හිනා වෙන්න කලින් තමුන්ගේ අඩුපාඩු හදාගනිල්ල. ලංකාවේ අපි ගාව තාම ඔය අසික්කිත පුරුද්ද තියෙනවා, වැරදුනාම හිනා වෙන එක.

හොඳට අහලා බලපන්කො...