kohoma unath machan api hamotama waradinawa.ekata hina wenna tharama ubala noogath wena eka ganai duka machan.

බැරි කමට හිනා වෙන්න එපා. ඒ කෙල්ල අරු English වලින් ඇහුව්වා හින්ද අමාරුවෙන් හරි උත්තරයක් හදාගන්න දඟලනවා. සිංහල භාෂාව තෝරාගෙන ඉංගිරිසියෙන් කතා කරන එක තමා මෙතන ඉන්න ලොකුම හරක. ඉංගිරිසි ඕනේ නම් ඉංගිරිසි භාෂාවෙන් කියන option එක ඔබන්න එපයි. කොහොම උනත් මෙතැන ඇවිල්ල හිනා වෙන කීයකට ඔච්චරක්වත් කඩ්ඩ පුලුවන්ද දන්නේ නෑ හැබැයි. අනුන්ට හිනා වෙන්න කලින් තමුන්ගේ අඩුපාඩු හදාගනිල්ල. ලංකාවේ අපි ගාව තාම ඔය අසික්කිත පුරුද්ද තියෙනවා, වැරදුනාම හිනා වෙන එක.

aniwaයකෝ කියල තියන මගුල තේරුම් ගනින්, හරියට අහපන්..සිංහල භාෂාව තෝරගත්තම ඒකි පටන් ගන්න ඕන "ආයුබෝවන්" හරි "සුභ උදෑසනක්" හරි මොන මගුල හරි සිංහලෙන් කියලා.ඔය කෙල්ල නොදන්නා කඩ්ඩෙන් ටෝක් කරන්න ගිහින් තමා කෙලව ගන්නේ,කොල්ල නෙවේ මුලින් කොටන්නේ අරකිනේ![]()
sinhala select karanna 1 obanna kiuwama u 1 ebuwa kiyanne kohomada ban? api normally puruddata press karanawa language eka.
maybe eya 2 select kara wenna puluwan

,ඒවට ගන්නේ කඩ්ඩ සුපිරි ඩයල්
මොනවා උනත් කාගෙවත් බැරි කමකට හිනාවෙන්න නරකයි, ඔය කෙල්ල /ගෑණි ඔය ජොබ් එක කරන්න ඕනි නිසාම කඩ්ඩ හොදට ගොඩ දාගනී, එත් මෙතන හිනා වෙන ගොඩක් එවුන් ඒ වෙනකොටත් වලේම තමයි. කෙල්ල/ගෑණි මොන අදහසින් එහෙම කතා කලත්, කාගෙවත් බැරි කමකට නැති කමට කවදාවත් හිනා වෙන්න එපා.![]()