Forex expertල වරෙව්

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මටත් හිතෙනව සිංහලයෝ ෆොරෙක්ස් කරලා බලන්න:D. එක රස්සාවක් කොරල මදි ඕයි අද කාලෙ :baffled: ඉතින් කිරියේ ෆොරෙක්ස් කාපර්ලගෙන් පොඩි ප්‍රශ්න වගයක් අහන්න තියෙනව :yes:

    ෆොරෙක්ස් ඉගෙනගන්න කොච්චර කල් යයිද?
    අමාරුද?
    දවසට පැය හතර පහක් කරොත් මාසෙට කියක් වගේ හොයාගන්න පුළුවන් වෙයිද?
    ෆොරෙක්ස් වලින් හම්බ කරන එක සාර්ථකද?
    Commerce/economics ගැනනම් මෙලෝ සසරක් මම දන්නේ නැතිය :dull: ඒ සම්බන්දව දැනුමකුත් ඕනද?

    තව ඉතින් අපි වගේ බිගිනර්ස්ලට් උබල ලග උපදෙස් එහෙම තියෙනවනම් කියලම යන්න.:yes::yes::D:D

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මමත් ඕක නම් කරලා නෑ මචං. ඒ නිසා ලැබෙන උපදෙස් වටිනවා. :D
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    sumuforex .com බලපන් ,එක එකාගේ පොයිය වලට අහුනොවී.basic ටික අල්ලන් babypip .com බලාපන් .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    lakforex.com ekata gihin basic tika igenaganna.. itapasse demo account ekak hadan karala balanna... yam awabodayak labunata passe real account ekata salli dala karanna ganna... forex karanna iwasima purudu karanna wenawa.. podi danumakuth ona.. podi ganan dala loku ganan hoyanna ba.. ehema karanna giyoth lost wenawa.. aduma $100k wath dala wade patan ganna.. good luck :yes:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    11.gif

    මමත් ඕක නම් කරලා නෑ මචං. ඒ නිසා ලැබෙන උපදෙස් වටිනවා. :D

    උබ එවපු ලින්ක් එක බැලුව. ඒකෙත් සැහෙන යමක් තිබුන
    11.gif

    11.gif

    lakforex.com ekata gihin basic tika igenaganna.. itapasse demo account ekak hadan karala balanna... yam awabodayak labunata passe real account ekata salli dala karanna ganna... forex karanna iwasima purudu karanna wenawa.. podi danumakuth ona.. podi ganan dala loku ganan hoyanna ba.. ehema karanna giyoth lost wenawa.. aduma $100k wath dala wade patan ganna.. good luck :yes:

    ඇයි බන් සමහරු ලක්ෆොරෙක්ස් එකට බනින්නේ හොරු කියල? :confused:
    ඒ හින්ද මම එච්චර ඒක බැලුවේ නැ. හොදයිනම් ආයේ බලන්නම් :D
    11.gif

    Bump...
    mamath igena ganna asai...

    11.gif

    11.gif

    sumuforex .com බලපන් ,එක එකාගේ පොයිය වලට අහුනොවී.basic ටික අල්ලන් babypip .com බලාපන් .

    එල
    11.gif

    11.gif

    හැමෝටම තැන්කු :D:D
    11.gif

    11.gif

    11.gif

    signshop

    Well-known member
  • May 30, 2011
    12,149
    8,811
    113
    Dubai
    ජොනියො කො බන්ස් වඩු වැඩ අලුත් පොස්ට් එක:D
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,441
    711
    113
    Sri Lanka
    90% + forex කරන ය loss වෙනවා. එක නිසා මම නම් කියන්නේ forex කරන්න එපා. ගොඩක් උන් උම්බෙලගෙන් affliate money හොයාගන්නයි ඔය වැඩේ කරන්නේ . අහු වෙන්න එපා
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    90% + forex කරන ය loss වෙනවා. එක නිසා මම නම් කියන්නේ forex කරන්න එපා. ගොඩක් උන් උම්බෙලගෙන් affliate money හොයාගන්නයි ඔය වැඩේ කරන්නේ . අහු වෙන්න එපා

    karanavanam behelama karapalla nettam epa.tiyena ganat neti karaganna hodai..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ජොනී බට්ට;17160941 said:

    ඇයි බන් සමහරු ලක්ෆොරෙක්ස් එකට බනින්නේ හොරු කියල? :confused:
    ඒ හින්ද මම එච්චර ඒක බැලුවේ නැ. හොදයිනම් ආයේ බලන්නම් :D
    11.gif

    Machan mehemai uba lakforex ekata gihen account open karanna yanna epa. eke forex walata awashya mulika danima thiyenawa. godak pahadiliy. mamath eken basic igenagaththe. gihin a tika igena gena nordfx.com wage site ekakin real account ekak open karanna.. demo karala athdakim aran $100k wage dala real account ekak open karaganna. ita aduwen nam danna epa.. mamath podi ganan dala karanna gihin lost karagaththa..:yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    u$ 100 dala haranath ba

    machan ape kollo godak ewunta $100kata wada dala forex karanna amarui.. hama ekama salli thiyena aya neweine... hodata demo karala athdakim gaththot $100n karaki.. passe loku ganak danna thiyenne.. nattan ape ewun loku ganan dala karanna aran serama lost karagannawa:yes: itawada hodai $100n patan ganna eka.. volume eka 0.01 dila, eka parakata eka oder ekak wage dala karama awlak na:yes:
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    machan ape kollo godak ewunta $100kata wada dala forex karanna amarui.. hama ekama salli thiyena aya neweine... hodata demo karala athdakim gaththot $100n karaki.. passe loku ganak danna thiyenne.. nattan ape ewun loku ganan dala karanna aran serama lost karagannawa:yes: itawada hodai $100n patan ganna eka.. volume eka 0.01 dila, eka parakata eka oder ekak wage dala karama awlak na:yes:

    *****
    mamath u$ 2000 vitara kelawan thiyanawa...thamath kelawa ganawa....u$100 k dala balapan mokada wena kiyala
     
    FOEX

    Member
    Aug 31, 2014
    7
    0
    1
    Information

    machan me link ekata gihin balapan

    http://www.investopedia.com

    loke thiyena okkoma brokersla oken hoya ganna puluwan ,,,,wagema ubata gelapena kenath ,,,thora ganna widihath thiyenawa ,,,,,mama suggest karanne micro lot account ekak,,,open karapan ewagema ,,,hodata kiyawala balala moleta wedunahama ,,broaker kenek gaw register wela DIMO account ekak open kara ganning,,,Worl eccomy markets open wena timing gena understand karagena ,,,eka eka kiyana widihata karanne nethuwa thamanma studdy karala Price change wena widiha balala karapan,,,,,:angry: ,,,,anith eka hitha palanaya kara ganing eka thamai wedagathma de,,,,,