.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මටත් හිතෙනව සිංහලයෝ ෆොරෙක්ස් කරලා බලන්න
. එක රස්සාවක් කොරල මදි ඕයි අද කාලෙ
ඉතින් කිරියේ ෆොරෙක්ස් කාපර්ලගෙන් පොඩි ප්‍රශ්න වගයක් අහන්න තියෙනව 
ෆොරෙක්ස් ඉගෙනගන්න කොච්චර කල් යයිද?
අමාරුද?
දවසට පැය හතර පහක් කරොත් මාසෙට කියක් වගේ හොයාගන්න පුළුවන් වෙයිද?
ෆොරෙක්ස් වලින් හම්බ කරන එක සාර්ථකද?
Commerce/economics ගැනනම් මෙලෝ සසරක් මම දන්නේ නැතිය
ඒ සම්බන්දව දැනුමකුත් ඕනද?
තව ඉතින් අපි වගේ බිගිනර්ස්ලට් උබල ලග උපදෙස් එහෙම තියෙනවනම් කියලම යන්න.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මටත් හිතෙනව සිංහලයෝ ෆොරෙක්ස් කරලා බලන්න
. එක රස්සාවක් කොරල මදි ඕයි අද කාලෙ
ඉතින් කිරියේ ෆොරෙක්ස් කාපර්ලගෙන් පොඩි ප්‍රශ්න වගයක් අහන්න තියෙනව 
ෆොරෙක්ස් ඉගෙනගන්න කොච්චර කල් යයිද?
අමාරුද?
දවසට පැය හතර පහක් කරොත් මාසෙට කියක් වගේ හොයාගන්න පුළුවන් වෙයිද?
ෆොරෙක්ස් වලින් හම්බ කරන එක සාර්ථකද?
Commerce/economics ගැනනම් මෙලෝ සසරක් මම දන්නේ නැතිය
ඒ සම්බන්දව දැනුමකුත් ඕනද?තව ඉතින් අපි වගේ බිගිනර්ස්ලට් උබල ලග උපදෙස් එහෙම තියෙනවනම් කියලම යන්න.

,,,,anith eka hitha palanaya kara ganing eka thamai wedagathma de,,,,,