ගණන් ගන්න එපා මචෝ 






ඒක හරි.. කොහෙන් හරි වචනත් එනවා නෙ කරුමෙටම
අනිවා අනිවා.. ඉස්සෙල්ලම ත්‍රෙඩ් එක දානවා කොහෙද හොදම රූම් තියෙන්නෙ කියලා
ඊට පස්සෙ මට මේක උනා මගෙ මේක ඒකෙ ගැවුනා දැං මොකද කරන්නෙ
![]()




89 කොල්ලෝ තාමත් ළපටියට ඉන්නවා
88,89,90 කෙල්ලො උන් ඔක්කොම පට්ට නාකී තට්ට කිකිළියෝ ඒ නිසා අපි 90 කෙල්ලොන්ට කියන්නෙත් අක්ක කියලා.. :රිද්දුවා:


ආරේ යර් තු සහි කෙහෙරාහී හේ
ආජ් ආජ් යේ C මේ නහි හේ
සමජ්ගයා තුම් සේ







ඒක නම් රිදුනා.......සැහෙන්ට![]()




"ඔබ යමකට කැමතිනම් එය එසේම තබන්න. එය ඔබට අයිතිනම්, එය ඔබ වෙත පැමිණේවි. "
නිතරම මේ කියමන මගේ ඔලුවට එනවා.....මේ මල්ලි බැරිද දවසක් නිවාඩු දාලා අපි වෙනුවෙන් කොටස් ටිකක් ලියන්න...අෆ්ෆා මට නම් මේක කියවලා ඉවර කරනකම් හිතේ නිදහසක් නැහැ...හීනෙනුත් පේනවා ..........

සරි සන්තෝසයි..
අපි තාමත් මල් වගේ ළපටියට ඉන්නකොට
අපිත් එක්ක එකට පන්ති වල හිටිය කෙල්ලොන්ට
දැන් මල් වගේ ළමයි ඉන්නවා..

නැත්තං උූඹලා එක හුස්මට කථාව කියවලා ආයෙ මේ ත්‍රෙඩ් එක පැත්ත පලාතෙ එනවද ?ඇයි බං මෙහෙම කොටසින් කොටස දාලා අපිව මරවන්නෙ ?![]()
![]()



















![]()
කතාව කියෙව්වට කමක් නෑ
තමුන් තමා මේ කියලා හිතා ගන්න නම් එපා
අන්තිමට කතාව ඉවර උනාම
කෙල්ලව කෑලි කෑලි කරන්න වෙයි හැම එකාටම බෙද දෙන්න..

![]()
කතාව කියෙව්වට කමක් නෑ
තමුන් තමා මේ කියලා හිතා ගන්න නම් එපා
අන්තිමට කතාව ඉවර උනාම
කෙල්ලව කෑලි කෑලි කරන්න වෙයි හැම එකාටම බෙද දෙන්න..

