ආරේ යර් තු සහි කෙහෙරාහී හේMal Baba![]()
ආජ් ආජ් යේ C මේ නහි හේ
සමජ්ගයා තුම් සේ
ආරේ යර් තු සහි කෙහෙරාහී හේMal Baba![]()
ඇඩෙනවා...
ඒකත් කියවලාම නිදා ගන්න යන්නෙ...
මේ එපිය කියෙව්වාම නං ඇඩෙනවා..![]()

උබේ දෙයක් කියල දැන දැන වෙන එකෙක්ට දෙන එක
නොකර එකට අනිත් පැත්ත දෙයක් කරන්න තිබ්බා
එහෙම උනානම් මන් වෙච්ච පොරොන්දුව කැඩුව වෙනවා.
ඇත්ත තමයි සහමුලින්ම හ්ම්

ආරේ යර් තු සහි කෙහෙරාහී හේ
ආජ් ආජ් යේ C මේ නහි හේ
සමජ්ගයා තුම් සේ

එල මචං. ඉවර වෙච්ච ගමන් දාන්නම් මචෝ..Lassanai Kathawa kollo... Ithuru tikath ikmanata dapan macho...

ඒක ගැන සම්පුර්ණ විස්තරේ මන් ඉස්සරහට දාන්නම්.
ගොඩක් ස්තුතියි දිරිමත් කරනවට. මම මේ කතාව ලියන්නෙ හේතුවක් මත. ඒක ඉස්සරහට කියන්නම්. එත් මේ කතාව ලියද්දි මන් දැනගත්ත, මට දැනිච්ච දේ තමයි.
ඇත්තටම ආදරේ කරපු මිනිස්සු මේක කියවද්දී එයාලටම වෙන් වුනු සුන්දර ලෝක වල අතරමං වෙනවා. ඒ මතකයන් අසුන්දර වුනත් එයාල ඒ මතකයන් වලට ආදරේ කරනවා.![]()
මතකයන් නැත්තේ කාටද බන් කොල්ලෝ. එහෙම මතකයන් තියන එවුන් තමයි මේ උඹේ කතාවට කමෙන්ට් කරන්නේ. ඊට වඩා කුහක එවුන් කොටසක් මේක කියවල සද්ද නොකර අපි ඔව්ව කියවන්නේ නැහැ කියන ගානට ඉන්නවා. මට වයස 37 ක් දැන්. එත් උඹේ මේ කතාව කියවගෙන යද්දී අයෙත් A level කරපු කාලෙට නිකම්ම යනවා බන්. එක එක්කෙනාට පුද්ගලික වුනු එත් හැමෝටම ඒ ඒ කාලවලදී ලැබෙන පොදු අත්දැකීම් මේ හැම එකාටම තියන හින්ද තමයි අකුරක් හරි මේකේ කොටලා උඹ එක්ක සමපාත වෙන්න උත්සහ කරන්නේ. ජීවිත් සුන්දරයි කියල කට ඇරලා කියන්න පුළුවන් කාලයකට කියල කොල්ලෙකුට තියනවනම් ඒ ඉස්කෝලේ A level කරපු කාලේ විතරක් වෙන්න ඕන. ඉස්කෝලෙන් එලියට බැහැල කාලය ගතවෙද්දී ටිකෙන් ටික ජීවිතේ කියන්නේ ප්රශ්න පත්තරයක් කියල තේරෙනවා. එතකොට තමයි හිතෙන්නේ ඉස්කෝලේ උසස්පෙළ කරපු කාලේ කොයිතරම් සැහැල්ලුද කියල. ප්රශ්නේ තියෙන්නේ මිනිස්සු බහුතරයක් වයසට යන්න යන්න තමුන්ගේ ජීවිතේ වර්තමානය හරිම සුන්දරයි කියල ලෝකෙට බොරුවක් මවල පෙන්නන්න හදනවා. ඒ හින්ද ඒ මිනිස්සුන්ට තමුන්ගේ ජීවිත ඇතුලේ තිබුන සුන්දර කාල වල විඳපු සැහැල්ලුව මතකයෙන් වින්දින්නවත් මිනිස්සු උත්සහ කරන්නේ නැහැ, උන් ප්රශ්න වලට උත්තර හොයලම හෙම්බත්වෙලා මැරිලා යනවා.
digatama liyanna macho,oya wage athdekimak neti unath asawen kiyawanawa![]()


ado kpz denata dapu katha okkoma tika deepanko balanna page eka dapan 1st eke idan mama balannam okkoma hoyanna bae ne![]()

lassanata liyala thiyenawa machan. ithuru tika balanakan iwasillak ne

අම්මෝ මල්ලි මේ කතාව නම් මාරම ලස්සනයි ලියලා තියනවා..සමහර විට ඔයාගේ ජිවිත කතාව නිසාද මන්ද මෙහෙම හොදට අපිට දැනෙන්නේ.....දිගටම ලියන්න..අලුත් ඒක pm පාරක් දාන්න.....![]()
ආරේ යර් තු සහි කෙහෙරාහී හේ
ආජ් ආජ් යේ C මේ නහි හේ
සමජ්ගයා තුම් සේ


