අරණකට පෙම් බැඳ
චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි විසින් සිංහලයට පරිවර්තනය කරන ලද, භිභූති භූෂණ් බන්ධ්යොපාද්යයන්ගේ "අරණකට පෙම් බැඳ"
http://www.mediafire.com/download/teemm2xsdhh/ARANAKATA+PEM+BANDA+PDF.rar
මන් හිතන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති නවකතාpdf (e books) තියන වෙබ් සයිට් ඕනි තරම්. පරිවර්තන හැරුනාම තියෙන්නේ ගොඩක් වෙලාවට බොලද වැඩකට නැති කතා පොත් තමයි. මන් මේ අහම්බෙන් හොයනකොට දැක්ක මම කියවලා තියන හොද පොතක්. ඔයාලත් කියවලා බලන්න කියවලා නැති අය. ඉන්දියාවෙන් කතාවක්. ජනගහනය වැඩිවීම හා කාරමිකරණය නිසා ජනජීවිතය වෙනස්වීම හා මුහුණ දෙන දුෂ්කරතා ගැනත් පරිසරය ගැනත් ලියවිලා තියන පරිවර්තන කෘතියක්
හැමෝම දකින්නත් එක්ක බම්ප් එකක් දාන්න

mu uta pem badinna gihin 

පොත් කියෙව්වට කමක් නැහැ.. වැඩිය Ebook කියවන්න එපා.. පොත් වලත් බං සුදු පිටු තියෙන පොත් කියවනකොට ඇස් රිදෙනවනේ..