machan, mama mage GF ge hitha dinaganna mulinma kale sinhala katha PDF download karala deepu eka. mata mataka widiyata 2GB withara download kala.meka dekkama mata e seen eka mathak una
![]()

මමත් මේ පොත කියවල තියෙනවා මේක වංග බෂාවෙන් ලියවිච්ච පොතක්
අක්කර 1500 කට වඩා ලොකු වත්තක් පාලනය වතු පාලකයෙක් ගැන ලියවිච්ච පොතක්
මේ පොතේ පරිවතනය කරපු කෙනා ගැන කියනවනම් එතුමිය මම හිතන්නේ මේ පොතට සදාරණයක් තියෙනවා මේ මුල් පොතේ ලියවෙන සමාජ culture එක ගැන හොද අවබෝදයක් තිබිලා තියෙනවා මෙතුමිය වැඩි ප්‍රසිද්දියක් සහ ඇගයීමක් නැතිව මැරිලා ගිය ගණිත ගුරුවරියක්ලු කොලබ ලේකන පලන්තියෙන් දුරස්ව හිටපු
ඒවගේ දැන් තියෙන සමහර පරිවර්තන පොත් වල මුල් කතෘගේ නමවත් නැති පොත් මම දැකල තියෙනවා වගේම google translator එකෙන් පරිවර්තනය කරද කියල හිතෙන තරම් පොතුත් තියෙනවා


