
යකෝ මට එක සැරයක් Ebook කියවලා ඇස් දෙකට කෙලවීගෙන ආවා.. නිදාගන්න බෑ ඇස්වලින් කඳුළු එනවා.. පස්සෙ තමා ඩොක්ටර් කිව්වෙ Ebook කියවන්න එපා කියලා..පොත් කියෙව්වට කමක් නැහැ.. වැඩිය Ebook කියවන්න එපා.. පොත් වලත් බං සුදු පිටු තියෙන පොත් කියවනකොට ඇස් රිදෙනවනේ..
btw gd thread eth owa liyapu ayata karana asadaranayak kiyala hithenne nadda pirate copies share karana eka