GAMING MOMENTS III

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    FIFA 14

    FIFA 14

    P0wbjea.jpg


    y75vDKh.jpg


    FDcR6UR.jpg


    E2EiFhp.jpg


    G8YjnAj.jpg


    qMADPiW.jpg


    J1Y9NB3.jpg

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mehemai.. oya dvd 9 k kiwwe serama languages ekka game eka. 27GB wage wenawa. repack eka kiyanne original eke samahara languages ahak karala hadapu setup ekak.mp thiyenawanam samahara welawata mpth ahak karanawa. eth audio video quality adu karanne ne. man kiwwa eke thiyenne russian and english witharai. eka thama 13.8GB. oya wagema audio video quality tikak adu kalama thawath size eka adu karagathaki. ewata thama rip kiyanne.ewaye nam aniwa mpth ahak karanawa. repack eke awasiyak ne. install wenna tikak wela yanawa. echcharai.. :)

    payday 2 da? oka sp mission kiyala ne bn. kenek ta ithin onnam ehema hithannath puluwan.. storyak ne. ohe heist ekak karanna thiyenne. eka ithin co-op karanakota thama fun. sp melo rahak ne:P
    අප්පටසිරි.. Languages වලට එච්චර GB ගාණක් යනවද බං.. එතකොට බලන් ගියාම ගේම් එක පොඩියිනේ..:dull:

    ඔව් මං ගැහුවා ගැහුවා.. ලෙවල් අප් වෙනවා මෙලෝ රහක් නෑ බං.. එකමයි එන්නෙ කැරකි කැරකි..:rofl:





    Dead Island Riptide එක මගේ ළග තියෙනවා, Dead Island එක නෑ :dull: Riptide කියන්නේ අළුත් එකයි.
    උබට ඕනේ නම් අපි ගහමු සෙට් වෙලා, :yes: බය වෙන්න දෙයක් නෑ, මම ඉන්නවා උබේ සපෝට් එකට ළගින්ම වගේ. :P
    තව ඕනේ නම් 2 නෙක් සෙට් කරගන්නත් පුලුවන්. මම හිතන්නේ උබ zombies games වලට කැමතියි නැත්නම් Dead Island, Dead Rising වගේ games ගන්නේ නෑ නේ, නමුත් ගොඩක් horror වෙන කොට ආසානැතුව ඇති.

    ඊට අමතර ලෙස Trine 2 හොදයි, මම කාර් රේස් නම් ගහන්නේ නෑ බන්, කම්මැලියි , මම කැමති මිනිස්සු ඉන්න ගේම් වෙලට ඒ කිව්වේ first person, third person player game වගේ, කාර් , බයිසිකල්, කෝච්ච තියෙන ගේම් මට අල්ලන්නේ නෑ වැඩියේ.

    තව Resident Evil 6 තියෙනවා, තව නම් සෑහෙන්න තියෙනවා උබට පුලුවන් නම් මෙතනින් game ටිකක් තෝරගෙන මට කියන්න, මම ඊට පස්සේ මම කැමති ඒවා ටික කියන්නම්, ඊට පස්සේ සෙට් වෙලා ගහමු, මම LAN setup කරන විදිය කියලා දෙන්නම් Internet එක හරහා.

    http://www.co-optimus.com/system/4/pc.html

    මම කැමති මේ game වලට, උබත් කැමති නම් කියන්න.

    Sniper Elite 3
    Lost Planet 2
    Star Trek
    Spec Ops the Lines


    -----

    http://www.elakiri.com/forum/showpost.php?p=17158882&postcount=177

    Horror එව්වා Zombie එව්වා රෑට ප්ලේ කරන්නෙ නැහැ බං.. මම තනියමනේ ඉන්නෙ.. හිත ගැස්සෙනවා ඒපාර..:rofl: Fear එක ප්ලේ කරලා එක සැරයක් පුටුවෙනුත් වැටුණා.. කෑගැහුවත් එක්ක.. අල්ලපු කාමරේ හිටපු එවුන් ආවා කඩාගෙන නින්දෙන් නැගිටලා..:lol:

    Sniper Elite 3
    Lost Planet 2
    Star Trek
    Spec Ops the Lines
    මේ එකක්වත් ගහලා නෑ බං.. හොයාගන්න ඕනි..
    Co-Op ගහන්න බැරිවෙයි බං.. මගේ ඉන්ටර්නෙට් පට්ටම ස්ලෝව්නේ..

     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    අප්පටසිරි.. Languages වලට එච්චර GB ගාණක් යනවද බං.. එතකොට බලන් ගියාම ගේම් එක පොඩියිනේ..:dull:

    ඔව් මං ගැහුවා ගැහුවා.. ලෙවල් අප් වෙනවා මෙලෝ රහක් නෑ බං.. එකමයි එන්නෙ කැරකි කැරකි..:rofl:



    Horror එව්වා Zombie එව්වා රෑට ප්ලේ කරන්නෙ නැහැ බං.. මම තනියමනේ ඉන්නෙ.. හිත ගැස්සෙනවා ඒපාර..:rofl: Fear එක ප්ලේ කරලා එක සැරයක් පුටුවෙනුත් වැටුණා.. කෑගැහුවත් එක්ක.. අල්ලපු කාමරේ හිටපු එවුන් ආවා කඩාගෙන නින්දෙන් නැගිටලා..:lol:


    :eek:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවටම කිව්වෙ බං.. හුජ්ජ බර හැදෙන්න බය උනා එදා..
    ලයිට් එහෙමත් නිවලා ප්ලේ කලේ වැඩිය හොඳට..
    :rofl:

    ප්ලේ කරලා බලපංකො Fear ගේම් එක.. දවල්ටත් ප්ලේ කරන්න බයයි..:baffled:

     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    @ Crazy

    Oya Call Of Juarez Gunslinger 1ka play karada?:)play karala nathnam try 1kak denna bro:yes:Game 1ka patta:cool: & Warhammer 40,000: Space Marine 1kath kamathinam play karanna bro.Space Marine 1ka mamath play karala naha but gameplay 1kath hodai:yes:Gaming thread 1keth godak denek play kala
    11.gif
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    :(Assassin's Creed movie delayed.

    The Assassin's Creed movie has been delayed, Twentieth Century Fox has revealed.he movie, which will see Prometheus and X-Men star Michael Fassbender play the leading role, had been due out on 7th August 2015. That will not longer be the case, which isn't surprising, given they haven't even started shooting yet.

    According to the Hollywood Reporter, the script has gone through several rewrites and the production has run into scheduling issues. The movie will now come out at some point in 2016.Assassin's Creed's shift means the Fantastic Four reboot moves from 19th June 2015 to 7th August.

    Meanwhile, Fox and Marvel announced a Deadpool movie, due out 12th February 2016. Tim Miller will direct and Ryan Reynolds is rumoured to star. Reynolds played Wilson in 2009's X-Men Origins: Wolverine.
     

    earthbornhero

    Active member
  • Mar 13, 2012
    518
    62
    28
    The Last Of Us PS4 :)

    TheLastofUstradeRemastered_20140807105221800x600new.jpg


    පට්ට game එක මේ දවස් වල අපේ මල්ලි ඕක සෙල්ලම් කරනව ela.. :yes:
     
    Last edited: