✔න් වෙනුවෙන් ✘ක්...!!!

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Rep කැපුවත්,අපි ✔ න් -18Ⅹ​
    11.gif
    11.gif
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එකේ ඉන්න අර ගෑණි නිකන් ගොන් පාට් ගෑණියෙක්
    එකී හොදයි මියුසික් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ලොල්

    එහෙම තමයි දේශපාලකයෝ එක්ක ඉන්ටර්ව් කරද්දී ලංකාවේ බිබිසි හාඩ් ටොක් වගේ වැඩසටහන් කරන්න බෑ .නිවේදකයත් මරලා දායි.:D
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,470
    6,661
    113
    Land of Lions
    මම විපක්ෂේ ඔකොටම සපෝර්ට්. මුලින් හරීන්, සමන්ත, ජෙනරාල්ගේ පක්ෂේ
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,459
    13,202
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇත්තද මේ අරුන්ධික හා උගේ බල්ලෝ සෙට් එකට බණ්ඩාරවෙල කොල්ලෝ ටික නෙලලා කියන්නේ? උන් බලෙන් චන්ද පොළකට රිංගන්න ගිහින්ලු ගුටි කාලා තියෙන්නේ. ඔය පැත්තේ ඉන්න අය ඉන්නවා නං අප්ඩේට් එකක් දෙන්න. :D:D:D
     

    lasith1234

    Member
    Sep 19, 2014
    18
    1
    0
    ඇත්තද මේ අරුන්ධික හා උගේ බල්ලෝ සෙට් එකට බණ්ඩාරවෙල කොල්ලෝ ටික නෙලලා කියන්නේ? උන් බලෙන් චන්ද පොළකට රිංගන්න ගිහින්ලු ගුටි කාලා තියෙන්නේ. ඔය පැත්තේ ඉන්න අය ඉන්නවා නං අප්ඩේට් එකක් දෙන්න. :D:D:D

    owu kawuda gahuwe kiyala nan danaganna naha.bandarawela nagaradipathita gahala thiyenne.Dr.Harsha de silva ge fb page ekata gihin balapan.eke thamai photos ekkka daala thibbe.
     
    Last edited: