එකේ ඉන්න අර ගෑණි නිකන් ගොන් පාට් ගෑණියෙක්
එකී හොදයි මියුසික් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ලොල්




ඇත්තද මේ අරුන්ධික හා උගේ බල්ලෝ සෙට් එකට බණ්ඩාරවෙල කොල්ලෝ ටික නෙලලා කියන්නේ? උන් බලෙන් චන්ද පොළකට රිංගන්න ගිහින්ලු ගුටි කාලා තියෙන්නේ. ඔය පැත්තේ ඉන්න අය ඉන්නවා නං අප්ඩේට් එකක් දෙන්න.