වෙන්න ඇති මචන්. මම ඇත්තටම හිතන් හිටියේ ඔය display දාන TV එහෙම උන්ගේ clearance sale වල දාලා discount එකකුත් එක්ක විකුනනවා ඇති කියලා. කවුද බන් කැමති brand new කියලා පැකින් පිටින් ගන්න දෙයක් වෙනුවට පාවිච්චි කරපු එකක් ලැබෙනවානම්, ඒවා සවුත්තු වැඩනේ.


Abans,Singer,Softlogic onima company showroom ekaka policy ekak tiyenwa product eka display danna oni kiyala...Display dapuwama TV nam on karala video ekak daala iyanna oni..,Normally hema product ekakm 1-3 weeks display danawa...uba kiyana widihata TV eke usage time ekak tiyenne showroom display dala tibba ekak nisai.......gannakota hema welema sealed box tiyena eva ganna....
වෙන්න ඇති මචන්. මම ඇත්තටම හිතන් හිටියේ ඔය display දාන TV එහෙම උන්ගේ clearance sale වල දාලා discount එකකුත් එක්ක විකුනනවා ඇති කියලා. කවුද බන් කැමති brand new කියලා පැකින් පිටින් ගන්න දෙයක් වෙනුවට පාවිච්චි කරපු එකක් ලැබෙනවානම්, ඒවා සවුත්තු වැඩනේ.![]()

සීල් box එකක තමයි තිබුනේ, උන් මගේ ඉස්සරහමයි සෙලෝටේප් එක අයින් කරලා test කරලා පෙන්නුවේ , අඩුම ගානේ සීල් එක කලින් ගලවපු පාරක්වත් box එකේ තිබුනේ නැහැ.
ඔය බොක්ස් එක සීල් කරන්න පුළුවන් බන් tv එක හදපු එකාටවත් හොයන්න බැරි වෙන්න.. මටත් ඔය වගේම උනා. ලැප් එක ගත්තෙ Batharamulla Mcenterඑකෙන්. Custom Configurations. Corei7/8GBRAM/750GBHDD/2GBVGA nVidia. Dell without OS. Within 1 month එකේ සද්දයක් එන්න ගත්තා cooling fan එකෙන්. . OS currupt. Boot වෙන්නෙ නෑ. Warranty වලට ගිහින් දුන්නම හදල දුන්නා. ගෙනාවට පස්සෙ Dead slow. configurationsබැලුවම 2GB අඩුවෙලා දෑන් තියෙන්නෙ 1GB RAM. Callකලාම එහෙම වෙන්නෙ නෑ තියෙන්න ඇත්නෙම 1GBමලු. itemized bill ekak nee. ඒක නිසා මට gameමට සෙටි වෙන්න විදියක් නෑ.
හම්බ හෑත්තට සල්ලි දෙන්න බැරිනිසා unityගියෙ නෑ. එකට හරියන්නත් එක්ක Abans Prestongi මට ඈරියා වගේ.
