Abans එකෙන් LED TV

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අබාන්ස් එකේ කාලෙකට කලින් වැඩ කරල එක්ස්පිරියන්ස් තියෙනව.. බොරු කියන්න ඕනෙ නෑ හොඳට අන්දනව මිනිස්සුන්ව.. :lol: ෂෝරූම් මැනේජර් හොඳ නම් හොර බොරු අඩුයි.. හැබැයි උඹට වෙච්ච දේ නම් හැම අබාන්ස් ෂෝරූම් එකකම අනිවා වෙනව.. :baffled: මේකයි වෙන්නෙ , TV 20 ක් ආවොත් එකක් දානව ෂෝරූම් එක ඉස්සරහින් ලස්සනට.. උඹට සෙට් වෙලා තියෙන්නෙ එහෙම එකක් වගේ.. :rofl: දැකල ඇතිනෙ පාරෙ යනකොට ලස්සනට දාල තියෙනව එක එක විඩියෝස් එහෙම දාල.. ඒවත් විකුනන්න ගේන TV ම තමයි.. TV 20 ක් ආවොත් ඒ 20 විකිණිලා ඉවර වෙනකන් ඒ ජාතියෙ TV එවන්නෙ නෑ . ඉතින් අර ලස්සනට දාල තියෙන ඒවත් අනිවා විකුනන්නම ඕනෙ. සමහර කස්ටමර්ල ඇවිත් කියනව මේව නම් එපා අලුත්ම එකක් ඕනෙ කියල. අපේ උනුත් ඉතින් ඕකේ සර් කියනවා. ඊට පස්සෙ අර TV එක අරන් හොඳට සුද්ද කරනව.. ඒවට පොඩි පොඩි ක්‍රම තියෙනව.. TV එකේ බොක්ස් එක පවා සුද්ද කරනව හොයන්න බැරි වෙන්න.. ;) ඊට පස්සෙ ඉතින් මෙන්න සර් තාච්චියෙන් බාපු ගමන් උණු උණු කැවුම් කියල ගිහින් දෙනව.. ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක් :lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    උබලත් කරන කැත වැඩ.... :frown:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    :rofl: mata hithuna ooka thama karanne kiyala. boruwen jeewath wenne minissu :yes:
     
    buddihka

    Junior member
  • Apr 15, 2010
    156
    12
    18

    Hay mamath Abans akay wadakara kalayak, oya kathawa 100% atha. Manager athay thamai waday thiyanay. Godak TV repair karala ayath customers aluth kiyala danawa. :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,913
    1
    9,713
    113
    Gampaha
    :D ඒ counter එක බන් life time counter එකක්, settings වලින් factory reset කලාට ඒක reset වෙන්නේ නැහැ. මම ගෙදරදී බැලුව try කරලා, නිකන් හරියට nokia phones වල තියෙන life timer වගේ, හැබැයි සමහරවිට firmware flash කරලා දැම්මොත් කොහොමද දන්නේ නැහැ. ඕක ලස්සනට අයෙත් පැක් කරලා වෙන කාට හරි දෙන්නැති පහුවෙනිදම :yes:
    ශෝරූම් ඩිස්ප්ලේ දාල තිබ්බ ටීවි බන්.. ඕක කාටත් පොදු දෙයක්.. උන්ගෙ ටීවි දවසකට කීයක් වැඩද? හැම මාසෙම උන් ඩිස්ප්ලේ දාල තියෙන ටීවි පැක් කරල අලුත් ටිකක් දානව. ඕකෙ මහලොකු දෙයක් නෑනෙ බන්.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    :D ඒ counter එක බන් life time counter එකක්, settings වලින් factory reset කලාට ඒක reset වෙන්නේ නැහැ. මම ගෙදරදී බැලුව try කරලා, නිකන් හරියට nokia phones වල තියෙන life timer වගේ, හැබැයි සමහරවිට firmware flash කරලා දැම්මොත් කොහොමද දන්නේ නැහැ. ඕක ලස්සනට අයෙත් පැක් කරලා වෙන කාට හරි දෙන්නැති පහුවෙනිදම :yes:

    ෆර්ම්වෙයා දැම්මත් ලයිෆ් ටයිමර් . සීරියල් නම්බර්. රීසෙට් වෙන්නේ නැති විදියට හදල තියෙන්නේ.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මම මේ කියන්න යන්නේ මට වෙච්ච් සිද්දියක් ගිය අවුරුද්දේ දෙසැම්බර් වල. Abans තමයි LG agent ලංකාවේ. කොයි කවුරුත් LG නම් company warranty එකත් එක්ක ගන්න යන්නේ Abans Shoroom එකකට. ඔන්න ඉතින් අපේ ගෙදරට LG LED TV එකක් ගන්න ගියා අපේ පැත්තේ තියෙන ලොකුම Abans shoroom එකට ගිහින් ගත්තා අගල් 32 tv එකක්. ඔන්න ඉතින් සල්ලි ගෙවුවම එතන හිටපු රෙප් කෙනෙක් පැකින් පිට TV එකක් ගෙනත් දුන්නා, ඒක test කරලා අයෙත් box එකට පැක් කරලා දුන්න. ගෙදර ඇවිත් ඕක හයි කරලා ආසාවට ගිහින් බැලුවා TV සෙටින් මෙනු වලට. එකේ තියෙන Product / Service Info menu එකේ used time එක තිබුනේ 247 කියලා, මේ counter එක තියෙන්නේ පැය වලින් ඒගොල්ලොන්ගේ service center එකට call කරලා ටමයි විස්තර දැනගත්තේ. නිකන් හිතන්නකෝ හැමදාම TV එක පැය 5ක් විතර බැලුවත් 247/5 = 49.4 ඒ කියන්නේ මාසයයි තව සතියකුත් දවස් ගානකුත් හැමදාම පාවිච්චි කරපු tv එකක් තමයි brandnew කියලා සීල් කරපු පෙට්ටියක දාල දීලා තියෙන්නේ. පැය 10 විතරනම් මම නිකන් ඉන්නවා.

    3LThc8J.jpg

    DWPfgqn.jpg

    කොහොමහරි මට මල පැනලා :frown: අයෙත් TV එක පැක් කරගෙන ගියා shoroom එකට ගිහින් කතා කරලා කිවුව සීන් ඒක, පස්සේ උන්ගේ තව දෙන්නනෙක් ඇවිත් TV එක rest කළා 3න් පාරක් විතර අර count එක reset වෙනවද බලන්න, එත් එහෙම උනේ නැහැ. පස්සේ ඒකෙ ඉන්න manager සොරි කියල තව අලුත් පැකින් පිට tv එකක් ගෙනත් ටෙස්ට් කරලා පෙන්නුවා එකේ count ඒක 0 යි. මම ඒක අරන් ආවා. ඉතින් මම ටිකක් හොයලා බලපු නිසා බ්‍රෑන්ඩ්නිව් එකක්ම අරන් ආවා, එත් නොදන්න කී දෙනෙක්ට මෙහෙම වෙනවද මම කියන්න දන්නේ නැහැ. සමහරවිට මට විතරක් මෙහෙම දෙයක් උනාද දන්නේත් නැහැ වැරදීමකින්. මොනවා වුනත් විස්තරේ කිවුවම මුකුත් නොකිය වෙන එකක් මාරු කරලා දුන්න, අර UNITY Plaza එකේ PC Partner එවුන් වගේ නෙවෙයි. හැබැයි තව මාස 4 කට පස්සේ මගේ යාලුවෙක් ටත් මේ සීන් එකම වෙලා තිබුනා වෙන showroom එකකින්. මට කියන්න තියෙන්නේ LED TV වගේ ඒවා ගන්නකොට අවුරුදු ගානක් පාවිච්චි කරන්න ගන්න නිසාත් ලොකු ගානක් ගෙවලා ගන්න නිසාත් කොහෙන් ගත්තත් ටිකක් හොයල බලලා ගන්න.

    ඔයාලටත් මේ වගේ සීන් වෙලා තියෙනවද? කටිටියත් එක්ක share කරන්න වෙච්ච මේ වගේ සීන් එහෙම තියෙනවනම්.

    ubata dn dunna ekath time reset karalada danne na bn dunne :D
    lankawe nm wadak na bn badu
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    උබලත් කරන කැත වැඩ.... :frown:

    :growl: පල ඩෝ.. මං ඕව කලේ නෑ.. මං හිටියෙ inventory යෙ. :P

    :rofl: mata hithuna ooka thama karanne kiyala. boruwen jeewath wenne minissu :yes:

    අබාන්ස් විතරක් නෙමෙයි බන් සිංගර් එකේ උනත් මේක තමයි වෙන්නෙ.. එකෙක් 3D ෆෝන් එකක් අරන් ගියා. මොඩ්ල් එක මතක නෑ.. පහුවෙනිද ආයෙ අරන් ආව ඔන් වෙන්නෙ නැතුව.. :baffled:

    Hay mamath Abans akay wadakara kalayak, oya kathawa 100% atha. Manager athay thamai waday thiyanay. Godak TV repair karala ayath customers aluth kiyala danawa. :yes:

    :yes: උඹ දන්නව සීන් එක.. මැනේජර්ගෙ අතේ තමයි ගේම තියෙන්නෙ.. ඕක කරන නොකරන එක තීරණය කරන්නෙ ඉතින් මැනේජර්.. හොඳ එකෙක් නම් ඔය වැඩේ කරන්නෙ නෑ.. :no: එහෙම උන් එකෙක් දෙන්නෙක් දැකල තියෙනව.. :baffled: හැබැයි ඉතින් මෙහෙම සීන් එකක් තියෙනව.. පෙර කරපු පාපකර්ම එහෙම තියෙනවනම් , ඔය අහිංසක කොල්ලන්ව හාව කරල කැඩිච්ච ෆෝන් එහෙම විකුණල :lol: බ්‍රෑන්ඩ් නිව් මරණත් සෙට් වෙනව.. උඩ කියල තියෙන සීන් එක වගේ.. :rofl:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Abans,Singer,Softlogic onima company showroom ekaka policy ekak tiyenwa product eka display danna oni kiyala...Display dapuwama TV nam on karala video ekak daala iyanna oni..,Normally hema product ekakm 1-3 weeks display danawa...uba kiyana widihata TV eke usage time ekak tiyenne showroom display dala tibba ekak nisai.......gannakota hema welema sealed box tiyena eva ganna....