✔න් වෙනුවෙන් ✘ක්...!!!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    unp............ කුක්කො
    පරදින්නට .......රුස්සො
    මේ පාරත්...... මැක්කො
    ඉල්ලගෙනම්...... නෑවො

    කො උබලගෙ හරීන් දිනුවද හූ...... මදෑ කඩේ ගියා

    :lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    ඇයි බන් උඹලගේ සන්ධානේටත් චන්ද ඔච්චර අඩු උනේ? 2009 ට වඩා හම්බානක මෙදා සැරේ අඩු වෙලානේ බන්. එහෙම බලනකොට UNP එළ. චන්ද වැඩි වෙලා. ලැජ්ජාව වහගන්නත් එපැයි නේද උඹට. :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බන් උඹලගේ සන්ධානේටත් චන්ද ඔච්චර අඩු උනේ? 2009 ට වඩා හම්බානක මෙදා සැරේ අඩු වෙලානේ බන්. එහෙම බලනකොට UNP එළ. චන්ද වැඩි වෙලා. ලැජ්ජාව වහගන්නත් එපැයි නේද උඹට. :rofl::rofl::rofl:
    2009 නෙමේ බන් මේ පලාත ආන්ඩුව පාලනේ කොරන්නෙ 1994 ඉදන්, නිකන් ගොන් ජොක් දාන්ඩ එපා බන් උබල 1994 ඉදන් කුජිත වෙන්ඩ පරදිනව ඒක දැන ගනිල්ල.:P:P

    පැරදුනාම unp එකට එලද එහෙමවත් කියපල්ල,තව අවුරුදු 6ක් විපක්ශෙට වෙලා බිරීමට උබලට අවස්තාව ලබාදීල තියෙනව ඌවෙ මිනිස්සු.:lol::lol::lol::lol:

    පොඩි රාජපක්ශව පරද්ද ගන්ඩ බැරි උබල කොහොමද බන් මහ රාජපක්ශව පරද්දන්නෙ-හොදටම රිදෙයි.

    කො බොලාගෙ හරීන් ලොල් තමා,:lol::lol::lol: පිචන් යකො කැදත් නැ,:lol::lol::lol: නිකන්ම නිකන් දෙකයි පනහෙ විපක්ශ නායක,තු.:rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කො යකො හරීන් කඩේ ගියපු unp කුක්කො ටික වරෙල්ල බලන්ඩ, :rofl::rofl::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    2009 නෙමේ බන් මේ පලාත ආන්ඩුව පාලනේ කොරන්නෙ 1994 ඉදන්, නිකන් ගොන් ජොක් දාන්ඩ එපා බන් උබල 1994 ඉදන් කුජිත වෙන්ඩ පරදිනව ඒක දැන ගනිල්ල.:P:P

    පැරදුනාම unp එකට එලද එහෙමවත් කියපල්ල,තව අවුරුදු 6ක් විපක්ශෙට වෙලා බිරීමට උබලට අවස්තාව ලබාදීල තියෙනව ඌවෙ මිනිස්සු.:lol::lol::lol::lol:

    පොඩි රාජපක්ශව පරද්ද ගන්ඩ බැරි උබල කොහොමද බන් මහ රාජපක්ශව පරද්දන්නෙ-හොදටම රිදෙයි.

    කො බොලාගෙ හරීන් ලොල් තමා,:lol::lol::lol: පිචන් යකො කැදත් නැ,:lol::lol::lol: නිකන්ම නිකන් දෙකයි පනහෙ විපක්ශ නායක,තු.:rofl::rofl::rofl:

    අපෝ බන් උඹ වගේ නිවටයෙක්. ඩිලාන්, නිමල්සිරිපාල උන්ගේ බලකොටුව උන්ට වඩා පොඩි කොල්ලෙක් පැරැද්දුවා. ඒකම ඇති මහින්දට රෙවෙන්න. දැන් ඉතින් උඩු බුරපන්. කොහොමත් ඔයි UNP, JVP චන්ද වැඩි සන්ධානේ චන්ද අඩුයි. ඕක තේරුම් ගන්න ඔස්තාර් කෙනෙක් වෙන්න ඕනේ නෑ බන්. පව් බන් උඹ. :D:D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපෝ බන් උඹ වගේ නිවටයෙක්. ඩිලාන්, නිමල්සිරිපාල උන්ගේ බලකොටුව උන්ට වඩා පොඩි කොල්ලෙක් පැරැද්දුවා. ඒකම ඇති මහින්දට රෙවෙන්න. දැන් ඉතින් උඩු බුරපන්. කොහොමත් ඔයි UNP, JVP චන්ද වැඩි සන්ධානේ චන්ද අඩුයි. ඕක තේරුම් ගන්න ඔස්තාර් කෙනෙක් වෙන්න ඕනේ නෑ බන්. පව් බන් උඹ. :D:D:D

    වටේ යන්ඩ එපා බන් අරහෙ පැරදුනා මෙහෙ පැරදුනා ලොල් තමා දැන් කව්ද මහ ඇමති, කවුද ඉදිරි අවුරුදු 6 පාලනය කරන්නෙ.
    :P:P

    මේකයි සීන එක ගොබ්බ න්ප් කාරයො ඉන්නව පිස්සු හැදිච්ච උන්ට කොච්චර කුනු වෙන්ඩ පැරදුනත් ලැජ්ජවක් නැ.:lol::lol::lol::lol:

    හරීන් මහ ඇමති උනාද ...................හූ :lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිමද මේ කරුමේ මට නොහැගෙයි පිය රනිලො
    - හරීන් :rofl::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    වටේ යන්ඩ එපා බන් අරහෙ පැරදුනා මෙහෙ පැරදුනා ලොල් තමා දැන් කව්ද මහ ඇමති, කවුද ඉදිරි අවුරුදු 6 පාලනය කරන්නෙ.
    :P:P

    මේකයි සීන එක ගොබ්බ න්ප් කාරයො ඉන්නව පිස්සු හැදිච්ච උන්ට කොච්චර කුනු වෙන්ඩ පැරදුනත් ලැජ්ජවක් නැ.:lol::lol::lol::lol:

    හරීන් මහ ඇමති උනාද ...................හූ :lol::lol::lol::lol::lol::lol:

    මටනං ඕනේ උනේ උඹේ ගොබ්බ සන්ධානේ චන්ද ටික අඩු වෙනවා බලන්න. ඒක ඒ වගේම හරිගියා. පට්ට සන්තෝසයි බන්. අද මම ගෙදර පාටියක් දානවා සන්ධානේ මළ ගම පටන් ගත්තු එකට. මට පට්ට හැපී බන්. විපක්ෂෙට ජය වේවා. දැන් ගූ කාපු රිලවා වගේ ඉන්නේ නැතුව උඹේ සන්ධානේ චන්ද අඩු උන එක ගැන හොයලා බලපන්. :D:D:D:D
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    මටනං ඕනේ උනේ උඹේ ගොබ්බ සන්ධානේ චන්ද ටික අඩු වෙනවා බලන්න. ඒක ඒ වගේම හරිගියා. පට්ට සන්තෝසයි බන්. අද මම ගෙදර පාටියක් දානවා සන්ධානේ මළ ගම පටන් ගත්තු එකට. මට පට්ට හැපී බන්. විපක්ෂෙට ජය වේවා. දැන් ගූ කාපු රිලවා වගේ ඉන්නේ නැතුව උඹේ සන්ධානේ චන්ද අඩු උන එක ගැන හොයලා බලපන්. :D:D:D:D
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටනං ඕනේ උනේ උඹේ ගොබ්බ සන්ධානේ චන්ද ටික අඩු වෙනවා බලන්න. ඒක ඒ වගේම හරිගියා. පට්ට සන්තෝසයි බන්. අද මම ගෙදර පාටියක් දානවා සන්ධානේ මළ ගම පටන් ගත්තු එකට. මට පට්ට හැපී බන්. විපක්ෂෙට ජය වේවා. දැන් ගූ කාපු රිලවා වගේ ඉන්නේ නැතුව උඹේ සන්ධානේ චන්ද අඩු උන එක ගැන හොයලා බලපන්. :D:D:D:D

    1994 ඉදන් චන්දෙ ටික රික අඩු වෙනව,ඔහොම යද්දි unp ගොබ්බයන් වන ඔබලාට 2065 දි පමන ඌව පලාතේ බලය ලබාගත හැකිය.:yes::yes::yes:

    පාටිය දාපන් දුකට,,,,

    හරීන් දිනුවද හූ, ලජ්ජයි යකො ,දෙකයි පනහෙ විපක්ශ නායක.:lol::lol::lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    1994 ඉදන් චන්දෙ ටික රික අඩු වෙනව,ඔහොම යද්දි unp ගොබ්බයන් වන ඔබලාට 2065 දි පමන ඌව පලාතේ බලය ලබාගත හැකිය.:yes::yes::yes:

    පාටිය දාපන් දුකට,,,,

    හරීන් දිනුවද හූ, ලජ්ජයි යකො ,දෙකයි පනහෙ විපක්ශ නායක.:lol::lol::lol::lol::lol::lol:

    බෝලාලගේ කෙරුවාවෙන් තමයි තොපිලට 2009 ඉඳලා 2014 වෙනකොට බදුල්ලේ චන්ද 259,069 කින් මෙදා පාර චන්ද 50,013 අඩු කරගෙන මොණරාගලින් 2009 ඡන්ද 159,837 අරගෙන මෙදා සැරේ ඡන්ද 18,987 අඩු කරගත්තේ. රිදෙයි. :D:D:D
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,441
    705
    113
    Sri Lanka
    1994 ඉදන් චන්දෙ ටික රික අඩු වෙනව,ඔහොම යද්දි unp ගොබ්බයන් වන ඔබලාට 2065 දි පමන ඌව පලාතේ බලය ලබාගත හැකිය.:yes::yes::yes:

    පාටිය දාපන් දුකට,,,,

    හරීන් දිනුවද හූ, ලජ්ජයි යකො ,දෙකයි පනහෙ විපක්ශ නායක.:lol::lol::lol::lol::lol::lol:

    මොකද බන් උඹලගේ පච වාහිනියෙන් පැය ගණන් මහාචාර්යවරු දාගෙන විශේලෂණය කර කර කියවන්නේ :rofl: ගියපාර චන්ද වලදී එහෙම කලේ නැනේ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොකද බන් උඹලගේ පච වාහිනියෙන් පැය ගණන් මහාචාර්යවරු දාගෙන විශේලෂණය කර කර කියවන්නේ :rofl: ගියපාර චන්ද වලදී එහෙම කලේ නැනේ

    ලැජ්ජාව වහගන්න බන්. වෙන මොනවටද? :rofl::rofl::rofl::rofl: