unp............ කුක්කො
පරදින්නට .......රුස්සො
මේ පාරත්...... මැක්කො
ඉල්ලගෙනම්...... නෑවො
කො උබලගෙ හරීන් දිනුවද හූ...... මදෑ කඩේ ගියා

2009 නෙමේ බන් මේ පලාත ආන්ඩුව පාලනේ කොරන්නෙ 1994 ඉදන්, නිකන් ගොන් ජොක් දාන්ඩ එපා බන් උබල 1994 ඉදන් කුජිත වෙන්ඩ පරදිනව ඒක දැන ගනිල්ල.ඇයි බන් උඹලගේ සන්ධානේටත් චන්ද ඔච්චර අඩු උනේ? 2009 ට වඩා හම්බානක මෙදා සැරේ අඩු වෙලානේ බන්. එහෙම බලනකොට UNP එළ. චන්ද වැඩි වෙලා. ලැජ්ජාව වහගන්නත් එපැයි නේද උඹට.![]()

පිචන් යකො කැදත් නැ,

නිකන්ම නිකන් දෙකයි පනහෙ විපක්ශ නායක,තු.

2009 නෙමේ බන් මේ පලාත ආන්ඩුව පාලනේ කොරන්නෙ 1994 ඉදන්, නිකන් ගොන් ජොක් දාන්ඩ එපා බන් උබල 1994 ඉදන් කුජිත වෙන්ඩ පරදිනව ඒක දැන ගනිල්ල.
පැරදුනාම unp එකට එලද එහෙමවත් කියපල්ල,තව අවුරුදු 6ක් විපක්ශෙට වෙලා බිරීමට උබලට අවස්තාව ලබාදීල තියෙනව ඌවෙ මිනිස්සු.
පොඩි රාජපක්ශව පරද්ද ගන්ඩ බැරි උබල කොහොමද බන් මහ රාජපක්ශව පරද්දන්නෙ-හොදටම රිදෙයි.
කො බොලාගෙ හරීන් ලොල් තමා,පිචන් යකො කැදත් නැ,
නිකන්ම නිකන් දෙකයි පනහෙ විපක්ශ නායක,තු.

අපෝ බන් උඹ වගේ නිවටයෙක්. ඩිලාන්, නිමල්සිරිපාල උන්ගේ බලකොටුව උන්ට වඩා පොඩි කොල්ලෙක් පැරැද්දුවා. ඒකම ඇති මහින්දට රෙවෙන්න. දැන් ඉතින් උඩු බුරපන්. කොහොමත් ඔයි UNP, JVP චන්ද වැඩි සන්ධානේ චන්ද අඩුයි. ඕක තේරුම් ගන්න ඔස්තාර් කෙනෙක් වෙන්න ඕනේ නෑ බන්. පව් බන් උඹ.![]()

වටේ යන්ඩ එපා බන් අරහෙ පැරදුනා මෙහෙ පැරදුනා ලොල් තමා දැන් කව්ද මහ ඇමති, කවුද ඉදිරි අවුරුදු 6 පාලනය කරන්නෙ.
මේකයි සීන එක ගොබ්බ න්ප් කාරයො ඉන්නව පිස්සු හැදිච්ච උන්ට කොච්චර කුනු වෙන්ඩ පැරදුනත් ලැජ්ජවක් නැ.
හරීන් මහ ඇමති උනාද ...................හූ![]()

මටනං ඕනේ උනේ උඹේ ගොබ්බ සන්ධානේ චන්ද ටික අඩු වෙනවා බලන්න. ඒක ඒ වගේම හරිගියා. පට්ට සන්තෝසයි බන්. අද මම ගෙදර පාටියක් දානවා සන්ධානේ මළ ගම පටන් ගත්තු එකට. මට පට්ට හැපී බන්. විපක්ෂෙට ජය වේවා. දැන් ගූ කාපු රිලවා වගේ ඉන්නේ නැතුව උඹේ සන්ධානේ චන්ද අඩු උන එක ගැන හොයලා බලපන්.![]()

1994 ඉදන් චන්දෙ ටික රික අඩු වෙනව,ඔහොම යද්දි unp ගොබ්බයන් වන ඔබලාට 2065 දි පමන ඌව පලාතේ බලය ලබාගත හැකිය.
පාටිය දාපන් දුකට,,,,
හරීන් දිනුවද හූ, ලජ්ජයි යකො ,දෙකයි පනහෙ විපක්ශ නායක.

1994 ඉදන් චන්දෙ ටික රික අඩු වෙනව,ඔහොම යද්දි unp ගොබ්බයන් වන ඔබලාට 2065 දි පමන ඌව පලාතේ බලය ලබාගත හැකිය.
පාටිය දාපන් දුකට,,,,
හරීන් දිනුවද හූ, ලජ්ජයි යකො ,දෙකයි පනහෙ විපක්ශ නායක.
ගියපාර චන්ද වලදී එහෙම කලේ නැනේමොකද බන් උඹලගේ පච වාහිනියෙන් පැය ගණන් මහාචාර්යවරු දාගෙන විශේලෂණය කර කර කියවන්නේගියපාර චන්ද වලදී එහෙම කලේ නැනේ