ඇමරිකාව මොකාටද එන්න හදන්නේ?
පසුගියදා ඇමරිකාව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ජාත්‍යන්තර ප්‍රජාව නියම වෙලාවට මැදිහත් වුණානම් රුවන්ඩාව, ඩාෆුර් හා ලංකාව වගේ තැන් වල ජීවිත හානි සිදුවීම වළක්වා ගන්න තිබ්බා කියලා...මෙතෙන්දි ඇමරිකාව ප්‍රකාශ දෙකක් කරලා තියෙනවා....
රුවන්ඩාව හා ඩාෆුර් කියන්නේ ලෝකේ ඇති වෙච්ච දරුණු සිවිල් යුද්ධ හා මිනිසුන් තොග පිටින් මරා දාපු තැන්....ඇත්ත කතාව 30 වසරක යුද්ධයේදි වත් ලංකාව රුවන්ඩාවක් වත් ඩාෆුර් එකක් වත් වුණේ නෑ..ඒත් මෙතෙන් දි ලංකාව රුවන්ඩාවක් හා ඩාෆුර් එකක් කරන්න ඇමරිකාව උත්සාහ ගන්නවා...
අනික කොටි එක්ක 2009 යුද්ධයේදී ඇමරිකාව යුධමය මැදිහත් වීමක් කර එය නවත්වන්න පෙළඹිය යුතුව තිබුණායයි මේ කෙන් කියනවා......
අදහස්????
ඇමරිකාව අපෙන් ගේම ඉල්ලනවා???

http://adaderana.lk/news.php?nid=28157

Last edited: