✔න් වෙනුවෙන් ✘ක්...!!!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බෝලාලගේ කෙරුවාවෙන් තමයි තොපිලට 2009 ඉඳලා 2014 වෙනකොට බදුල්ලේ චන්ද 259,069 කින් මෙදා පාර චන්ද 50,013 අඩු කරගෙන මොණරාගලින් 2009 ඡන්ද 159,837 අරගෙන මෙදා සැරේ ඡන්ද 18,987 අඩු කරගත්තේ. රිදෙයි. :D:D:D
    2009 නෙමේ බන් 1994 ඉදන් ඌව පලාත් සබාව මේ ආණ්ඩුව පලනේ කොරනෙ,ගොබ්බ මිහරක් unp කාරයො 1994 ඉදන් විපක්ශෙට වෙලා අ0ක පෙන්න පෙන්න උඩුබුරනව-රිදෙයි.

    එක චන්දෙක තිබ්බ ගානම අනිත් චන්දෙත් ගත්ත පක්ශෙයක් ලොකේ නොමැත, එක දිගට 1994 සිට කුජිත වෙන්ඩ පරදින පක්ශ මෙහෙ ඇත.
    -රිදෙයි.
     
    srilankagsmb

    Member
    Aug 3, 2007
    806
    4
    0

    Machan umba mechchara kade yana Rahasa mokakda? ratata adaretada, MR adaretada nathi nam umbata adaretada?:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකද බන් උඹලගේ පච වාහිනියෙන් පැය ගණන් මහාචාර්යවරු දාගෙන විශේලෂණය කර කර කියවන්නේ :rofl: ගියපාර චන්ද වලදී එහෙම කලේ නැනේ
    මම නම් බැලුවෙ නැ උබනෙ බලල තියෙන්නෙ,මගෙන් මොනවද අහන්නෙ, මොඩ ජොක් දාන්ඩ එපා :rofl::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    2009 නෙමේ බන් 1994 ඉදන් ඌව පලාත් සබාව මේ ආණ්ඩුව පලනේ කොරනෙ,ගොබ්බ මිහරක් unp කාරයො 1994 ඉදන් විපක්ශෙට වෙලා අ0ක පෙන්න පෙන්න උඩුබුරනව-රිදෙයි.

    එක චන්දෙක තිබ්බ ගානම අනිත් චන්දෙත් ගත්ත පක්ශෙයක් ලොකේ නොමැත, එක දිගට 1994 සිට කුජිත වෙන්ඩ පරදින පක්ශ මෙහෙ ඇත.
    -රිදෙයි.

    මම අහන්නේ වෙන මගුලක් උඹ උත්තර දෙන්නේ තව මගුලක්. කොහෙද යන්නේ මල්ලේ පොල්.

    හරි එහෙම උඹ කියනවා නං විපක්ෂේ චන්ද වැඩි වෙලානේ පාලක පක්ෂේ අඩු වෙලා. ඒකවත් පිලිගනින්කෝ කොන්දක් තියනවා නං පඳුරු වටේ රෙන්නේ නැතුව.
    :rolleyes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    lajjawa wahaganna harinta kiyapan.... :P:P:P

    ee withara nan mada..... methana hariyawa raja karapu set ekatath kiyapan.... :P:P:P kochchara chanda adu unath anithi me dinanne mahindaya hallo!

    දින්නේ හම්බානක කලින් හම්බුන චන්ද අඩු කරගෙනනේ බොලව්. විපක්ෂේ චන්දෙ වැඩි කරගෙන. එහෙම එකේ විපක්ෂේ උන් සෑහෙන වැඩ කරලා තියනවා. මිනිස්සු ගොඩකට තේරුම් ගිය එක ලොකු දෙයක් බොලාලගේ සන්ධානේ බොරු සෝබන වැඩ. සන්ධානේ මළගම අත ළඟ. :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    lajjawa wahaganna harinta kiyapan.... :P:P:P

    ee withara nan mada..... methana hariyawa raja karapu set ekatath kiyapan.... :P:P:P kochchara chanda adu unath anithi me dinanne mahindaya hallo!
    :yes::yes: මේක ඉන්න unp ගොන්නු හිතින් අඩ අඩ පොර ටොක් දෙනව ඒකයි ඇත්ත, මුන් හෙන ආසාවෙන් හිටියෙ දිනන්ඩ.:rofl::rofl: අන්තිමට කැදත් නැති උනාම ආන්ඪුවෙ චන්ද අඩුයි කියනව,:lol::lol::lol::lol::lol: පැරදුන එක වහ ගන්ඩ, ලොල්. 1994 ඉදන් unp බුරුවො එක දිගට පරදුන එක මතක නැ.:rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    yanthan badulla, walimada, hali ela dina gaththa harin nisa... dan raniya sahenna bayawela athi... oka aye hariyaata thana denne naa... UNP eka sada wale......
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම අහන්නේ වෙන මගුලක් උඹ උත්තර දෙන්නේ තව මගුලක්. කොහෙද යන්නේ මල්ලේ පොල්.

    හරි එහෙම උඹ කියනවා නං විපක්ෂේ චන්ද වැඩි වෙලානේ පාලක පක්ෂේ අඩු වෙලා. ඒකවත් පිලිගනින්කෝ කොන්දක් තියනවා නං පඳුරු වටේ රෙන්නේ නැතුව.
    :rolleyes:
    මම අහන්නෙ මේකයි දැන් ඌව පාලනේ කොරන්නෙ ඉදිරියට මේ ආණ්ඩුව නෙමේද කියල.:P:P 2009 යුද්දෙ දිනල චන්දෙ වැඩි උනා මේ පාර අඩු උනා ඔකෙ මහ අමුත්තක් නැ,:P අමුත්ත තියෙන්නෙ 1994 ඉදන් unp කාරයො කුනු වෙන්ඩ පරදින එක.:lol::lol::lol:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දින්නේ හම්බානක කලින් හම්බුන චන්ද අඩු කරගෙනනේ බොලව්. විපක්ෂේ චන්දෙ වැඩි කරගෙන. එහෙම එකේ විපක්ෂේ උන් සෑහෙන වැඩ කරලා තියනවා. මිනිස්සු ගොඩකට තේරුම් ගිය එක ලොකු දෙයක් බොලාලගේ සන්ධානේ බොරු සෝබන වැඩ. සන්ධානේ මළගම අත ළඟ. :P

    chanda adu wena eka kohomath samayayi...... wade kiyanne chanda adu welath anduwa thamath kelin inna eka... naththan awurudu 4-5 yaddi andu peralenne..... umbala oya adu wena chanda gannan kara kara hita palla thawa awurudu 20 withara....

    mahindaya inna kan sandane dinanawa......
     
    srilankagsmb

    Member
    Aug 3, 2007
    806
    4
    0
    yanthan badulla, walimada, hali ela dina gaththa harin nisa... dan raniya sahenna bayawela athi... oka aye hariyaata thana denne naa... UNP eka sada wale......

    UNP eke inna wayasaka haththa elawala danna oona, Ranil, Ravi, Jhon wage un anith unge nam danneth naha
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    UNP eke inna wayasaka haththa elawala danna oona, Ranil, Ravi, Jhon wage un anith unge nam danneth naha
    රනිල නම් එලවන්ඩ අමාර් වෙයි, ලබ පාර පොර ජානාධිපතිවරනෙටත් ඉල්ලනවලු අනේ වාසනාවන්.:D
     
    srilankagsmb

    Member
    Aug 3, 2007
    806
    4
    0
    රනිල නම් එලවන්ඩ අමාර් වෙයි, ලබ පාර පොර ජානාධිපතිවරනෙටත් ඉල්ලනවලු අනේ වාසනාවන්.:D

    hahah eeka aththa mahindayata raja magul uu innakal
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    chanda adu wena eka kohomath samayayi...... wade kiyanne chanda adu welath anduwa thamath kelin inna eka... naththan awurudu 4-5 yaddi andu peralenne..... umbala oya adu wena chanda gannan kara kara hita palla thawa awurudu 20 withara....

    mahindaya inna kan sandane dinanawa......
    :yes::yes::yes::yes: මහින්ද ඉන්නකන් unp පෙන්දන්ට ඇපත් නැ දැන් කියයි, මහින්ද ගියාම කවද හරි දිනනව කියල :rofl::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මම අහන්නෙ මේකයි දැන් ඌව පාලනේ කොරන්නෙ ඉදිරියට මේ ආණ්ඩුව නෙමේද කියල.:P:P 2009 යුද්දෙ දිනල චන්දෙ වැඩි උනා මේ පාර අඩු උනා ඔකෙ මහ අමුත්තක් නැ,:P අමුත්ත තියෙන්නෙ 1994 ඉදන් unp කාරයො කුනු වෙන්ඩ පරදින එක.:lol::lol::lol:

    ආණ්ඩුව දින්නත් වැඩක් නෑ හෙනට චන්ද අඩු වෙලා. එක්කෝ ඒක කලින් චන්දෙට වඩා වැඩි කරගන්න බලන්න ඕනේ එක අඩු කරගන්න නෙමේ. විපක්ෂේ ඒ අතින් උඹලට වඩා ඉදිරියෙන්. මටනං හෙන සන්තෝසයි බන්. පුළුවන් උනොත් වෙරි උනේ නැත්තන් අද රෑ බෝතල් පාටියේ ෆොටෝ එකක් දාන්නම් හරිද? ප්‍රොමිස් කරන්නේ නෑ හොඳේ. නැත්තන් එකටත් උඹලා ගෑනු වගේ කථා හදයි. :D:D:D
     
    srilankagsmb

    Member
    Aug 3, 2007
    806
    4
    0
    :yes::yes::yes::yes: මහින්ද ඉන්නකන් unp පෙන්දන්ට ඇපත් නැ දැන් කියයි, මහින්ද ගියාම කවද හරි දිනනව කියල :rofl::rofl:

    Machan mahinda hitiyata dinanna puluwan habai Ranil wipaksha nayaka newei nam