Hiking Backpack

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මචං උදව්වක් කරපන්කො...

    65l-capacity-hiking-backpack-65l-capacity-camping-backpack-65l-capacity-trekking-bags-51529576.jpg

    Hike යද්දි අරන් යන්න හොද Hiking Backpack එකක් ගන්න Place එකක් කියහල්ලකෝ...

    TAIGA-International-Traverse-Travel-and-Hiking-Backpacks-Back-Packs-Olive-Large-70l-57lbs-0.jpg


    5000ක් 7000ක් විතර වියදම් කරන්න පුලුවන්...

    TETON_Sports_Explorer_4000_Hiking_Backpack.png


    මොනාද හොද Brands කියලත් කියපන් දන්නවනම්...

    5.jpg


    Bump සහ උදව් කරන සැමට Rep දෙනු ලැබේ

    ...ජය වේවා...
     
    Last edited:

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,575
    2,370
    113
    නිධානයක් උඩ
    දෙහිවල , නුගේගොඩ නො ලිමිට් වල ඉස්සර තිබ්බා.
    මම දැන් කාලෙකට කලින් එකක් ගත්තා.(අවු 3 )
    3000ක් වුනා.

    හැබැයි හොඳම කොලිටිය නෙමේ.
    ඊට වඩා හොඳ කොලිටි ඒවා තියනවා.
    පොඩ්ඩක් ගිහිල්ල බලලා ගන්න.

    පිටකොටුවෙන් නම් ගන්න එපා කොලිටිය අඩුයි.

    උබේ බජට් එකට හොඳ එකක් ගන්න පුළුවන් වෙයි .
     
    • Like
    Reactions: Kalu_Banda

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    north Face hodai neda ban. camel mountain nam dan hoya ganna bari tharam duplicate ewa thiynawa. MC eke shop ekak thinawa 2 floor ekeda kohedo
     
    • Like
    Reactions: Kalu_Banda

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    දෙහිවල , නුගේගොඩ නො ලිමිට් වල ඉස්සර තිබ්බා.
    මම දැන් කාලෙකට කලින් එකක් ගත්තා.(අවු 3 )
    3000ක් වුනා.

    හැබැයි හොඳම කොලිටිය නෙමේ.
    ඊට වඩා හොඳ කොලිටි ඒවා තියනවා.
    පොඩ්ඩක් ගිහිල්ල බලලා ගන්න.

    පිටකොටුවෙන් නම් ගන්න එපා කොලිටිය අඩුයි.

    උබේ බජට් එකට හොඳ එකක් ගන්න පුළුවන් වෙයි .

    Ehe yanne nee ban...:rofl::rofl:
    Anyway
    Thanx Machan


    Rep+++
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    Liberty Plaza එකේ තියනවා. හයිකින්, කෑම්පින් බඩු තියනවා වෙනම ෂොප් එකක්. මට මතක විදියට 2nd floor එකේ තියෙන්නේ.
     
    • Like
    Reactions: Kalu_Banda