Hiking Backpack

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Liberty Plaza එකේ තියනවා. හයිකින්, කෑම්පින් බඩු තියනවා වෙනම ෂොප් එකක්. මට මතක විදියට 2nd floor එකේ තියෙන්නේ.

    Srirada...?? Hitin gohin search parak dala enna..

    Thanx Machan
    Rep+++

     

    shezaan27

    Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    50L-Hiking-Backpack-Brand-New-Professional-Waterproof-resin-mesh-font-b-system-b-font-outdoor-camping.jpg


    meka hondai
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    http://www.aliexpress.com/item/Tofine-multifunctional-backpack-mountaineering-bag-outdoor-bag-travel-bag-hiking-camping-backpack-bag/1581452914.html

    මෙන්නෙ මේක තියෙනවා house of fashion එකේ. 5000 lkr ගත්තෙ.මරු බැග් එක. හය්ඩ්‍රොපැක් එකකුත් තියෙන්නෙ ඕනෙ. ඒත් උන් ඒක අයින් කරල ඔයගානට දෙන්නෙ. පස්සෙ වෙනම ගනින් ඒක. කිරුළපන තියෙන්වා ඕව ගන්න තැනක් EDGE කියලා.
     
    Last edited:
    • Like
    Reactions: Kalu_Banda

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    http://www.aliexpress.com/item/Tofi...g-hiking-camping-backpack-bag/1581452914.html

    මෙන්නෙ මේක තියෙනවා house of fashion එකේ. 5000 lkr ගත්තෙ.මරු බැග් එක. හය්ඩ්‍රොපැක් එකකුත් තියෙන්නෙ ඕනෙ. ඒත් උන් ඒක අයින් කරල ඔයගානට දෙන්නෙ. පස්සෙ වෙනම ගනින් ඒක. කිරුළපන තියෙන්වා ඕව ගන්න තැනක් EDGE කියලා.

    house of fashion eka stock iwarailu ban...:no::no::no: Kirulupana koheda ban place eka...
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    Sahola apata thawa tika dawasakin Marusira gen maxxaa thread ekak balaaganna puluwani... Balaapallako kolla ela trip ekak gihilla thread eka daanakota....