Mountain Bike එකක් හොයන අයට මෙන්න උත්තරේ

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,006
    1
    12,045
    113
    Ubala rs 1.80 deel bike gannavda ban.

    Dannam na danata aurudu 2katta kalin rallay frame eka 800ganata genavayakuwe
     

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    299
    63
    තෙල් අර්බුදය නිසා දැන්ම ෆුට් සයිකල් ඇඩ් දාන්න පටන් අරන්. ජෙනුයින් මාකටින් පාරක් දාපං නිශාන්.
    අහ් එහෙම සීන් එකක් නෑ මචන් ඕන නම් බලන්න දැන් කාලෙකට කලින් මම ත්‍රෙඩ් එකක් දැම්මද කොහෙද බයික් එකක් හොයලා ඕන නම් බලන්න අවුරුද්දකට කලින් වගෙ

    Bump ගත්ත එකේ photo ටිකක් දාපන්
    අනිවා දාන්නම්
    ------ Post added on Feb 28, 2022 at 12:15 AM

    තෙල් අර්බුදය නිසා දැන්ම ෆුට් සයිකල් ඇඩ් දාන්න පටන් අරන්. ජෙනුයින් මාකටින් පාරක් දාපං නිශාන්.
    මගෙ ප්‍රොෆයිල් එක බැලුවොත් තේරේවි මේක බොරුවක් නෙවෙයි කියලා මචන් ඔයාලගෙ සැකය සාදාරණයි
    ------ Post added on Feb 28, 2022 at 12:17 AM

    බයික් ගැන කියනවට වඩා ශොප් එක ගැන කිව්වම අහුවෙනව සගෝ. අවුලක් නෑ ඊලග පාර හොදට කරමු. :yes: :yes: :yes: :yes:
    මගෙ ප්‍රොෆයිල් එක බැලුවොත් තේරේවි මේක බොරුවක් නෙවෙයි කියලා මචන් ඔයාගෙ සැකය සාදාරණයි
    ------ Post added on Feb 28, 2022 at 12:19 AM

    Use karapu hodama condition thiyana, alloy frame thiyana Gient ekak 40-45 venne. Thawa decathlon eke thibba made in sri lanka beand new ewa e ganatama wage, warranty ekka.
    මම බැලුවෙ මීඩියම් ෆ්‍රේම් සයිස් ටයර් එක 29 මගෙ උසට ඒක මැච් වෙන්නෙ මගෙ ඒ සයිස් එකෙන් හොයාගන්න බැරි උනා අනික ඒවයෙ ඩිස්ක් බ්‍රේක් නෑ
    ------ Post added on Feb 28, 2022 at 12:21 AM
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,076
    10,615
    113
    Kandy
    අහ් එහෙම සීන් එකක් නෑ මචන් ඕන නම් බලන්න දැන් කාලෙකට කලින් මම ත්‍රෙඩ් එකක් දැම්මද කොහෙද බයික් එකක් හොයලා ඕන නම් බලන්න අවුරුද්දකට කලින් වගෙ


    අනිවා දාන්නම්
    ------ Post added on Feb 28, 2022 at 12:15 AM


    මගෙ ප්‍රොෆයිල් එක බැලුවොත් තේරේවි මේක බොරුවක් නෙවෙයි කියලා මචන් ඔයාලගෙ සැකය සාදාරණයි
    ------ Post added on Feb 28, 2022 at 12:17 AM


    මගෙ ප්‍රොෆයිල් එක බැලුවොත් තේරේවි මේක බොරුවක් නෙවෙයි කියලා මචන් ඔයාගෙ සැකය සාදාරණයි
    ------ Post added on Feb 28, 2022 at 12:19 AM


    මම බැලුවෙ මීඩියම් ෆ්‍රේම් සයිස් ටයර් එක 29 මගෙ උසට ඒක මැච් වෙන්නෙ මගෙ ඒ සයිස් එකෙන් හොයාගන්න බැරි උනා අනික ඒවයෙ ඩිස්ක් බ්‍රේක් නෑ
    ------ Post added on Feb 28, 2022 at 12:21 AM

    උඹෙ රිප්ලයි එකත් වැදගත් වැඩී නිශාන් බ්‍රෝ.
     
    • Haha
    Reactions: vito and RusiruDon

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    299
    63
    go to biyagama sugath cycle. oya okkoma 3,4lax branded eva 50,60 with warranty ganna puluwan 100% restored to original condition. 1 to 1 replacement ekakut denawa oya satis nattan
    https://goo.gl/maps/Dz6WL5PUpgBGi6US8
    ඔව් මම එතන බැලුව ඒ ප්‍රයිස් වල ඒවයෙ ඩිස්ක් බ්‍රේක් නෑ ඩිස්ක් බ්‍රේක් එක්ක ලක්ශෙ පනිනවා නැත්නම් ලක්ශෙකට කිට්ටු ගාණක්

    kota ganakata set una gatte na trek

    Yako 1.80ta put cycalayak aran oka issuwot aparade ne ban
    අපි ගමේ මිනිස්සුනෙ මෙහේ කට්ටිය ඕව දන්නෑ :rolleyes:
    ------ Post added on Feb 28, 2022 at 12:24 AM
     
    • Like
    Reactions: mayadmax

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    299
    63
    කොහෙද බන් උබ පදින්නෙ?
    පොඩි පොඩි පාරවල් ටිකක් තියනවා බලමු

    ''පාවිච්චි කරපු එකක් ලක්ශෙකට එකහමාරකට ගන්නවට වඩා,

    ඒකට තව පොඩි ගාණක් දාලා මම නම් කියන්නෙ Polygon එකක් ගන්න කියලා....''

    :( :( :( :( :(


    “මිනිසුන්ගේ අතේ බඩු ගන්න සල්ලි නෑ” - මාධ්‍යවේදියා.

    “ඒකට අපිට කරන්න දෙයක් නෑ” - ඇමති බන්දුල

    ආසාවනෙ බ්‍රෝ
    ------ Post added on Feb 28, 2022 at 12:29 AM

    උඹෙ රිප්ලයි එකත් වැදගත් වැඩී නිශාන් බ්‍රෝ.
    hope you can trust me now machan here
    ------ Post added on Feb 28, 2022 at 1:00 AM

    is this a paid advertisement
    no bro personal experience I have updated the thread
    ------ Post added on Feb 28, 2022 at 1:09 AM

    Ad danna wenama section ekak thiyenawa
    no bro personal experience i have updated the thread
    ------ Post added on Feb 28, 2022 at 1:10 AM

    Hi Nishan
    i have updated the thread bro cheers :yes:
    ------ Post added on Feb 28, 2022 at 1:15 AM
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    14,477
    25,628
    113
    පොඩි පොඩි පාරවල් ටිකක් තියනවා බලමු


    ආසාවනෙ බ්‍රෝ
    ------ Post added on Feb 28, 2022 at 12:29 AM


    hope you can trust me now machan here
    ------ Post added on Feb 28, 2022 at 1:00 AM


    no bro personal experience I have updated the thread
    ------ Post added on Feb 28, 2022 at 1:09 AM


    no bro personal experience i have updated the thread
    ------ Post added on Feb 28, 2022 at 1:10 AM


    i have updated the thread bro cheers :yes:
    ------ Post added on Feb 28, 2022 at 1:15 AM


    මොකද හිතන්නේ thread එක දැම්ම එක ගැන 🤣
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,131
    12,696
    113
    බයික් ගැන කියනවට වඩා ශොප් එක ගැන කිව්වම අහුවෙනව සගෝ. අවුලක් නෑ ඊලග පාර හොදට කරමු. :yes: :yes: :yes: :yes:
    ඔය ෂොප් එකට ඇඩ් දාන්න දෙයක් නෑ බං. සීන් එකේ ඉන්න උන් ඔය පොට් එක ගැන දන්නවා හොඳට. ගොඩක් ප්‍රෝ උන් ඔතන්ට තමා යන්නෙ. අයිතිකාරයා සිරා ඩයල් එක.
     
    • Love
    Reactions: RusiruDon

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    299
    63
    මොකද හිතන්නේ thread එක දැම්ම එක ගැන 🤣
    අපරාදෙ කියලා හිතුනා අයියෙ 😂😭 ත්‍රෙඩ් එක අප්ඩේට් කරපු නිසා හොදට ගියා

    Umba gatte kiyatada ban?
    Ko photo1k dapan
    අනිවා දාන්නම් බයික් එක ගත්තට ගෙදර අරන් ගියෙ නෑ තාම. මහරගම ඉදන් ටිකක් දුරකට අරන් යන්න ඕන
    ------ Post added on Feb 28, 2022 at 10:13 AM
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    10,918
    10,027
    113
    අපරාදෙ කියලා හිතුනා අයියෙ 😂😭 ත්‍රෙඩ් එක අප්ඩේට් කරපු නිසා හොදට ගියා


    අනිවා දාන්නම් බයික් එක ගත්තට ගෙදර අරන් ගියෙ නෑ තාම. මහරගම ඉදන් ටිකක් දුරකට අරන් යන්න ඕන
    ------ Post added on Feb 28, 2022 at 10:13 AM
    Gaana kiyannath gedarata yanakanma inna oneda danne na
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,915
    113
    රුපියල් 8000 ට ගත්ත japanese recondioned (ඒකත් made in china) mountain එකක් පදින මාව මේ ත්‍රෙඩ් එකට ගැලපෙන්නෙ නෑ සහොදරවරුනි.
    Kohenda gatte?
     

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    299
    63

    fodo77

    Active member
  • Feb 3, 2015
    382
    165
    43
    මේක පැදල බලනව අයියෙ. ටික කාලයක් ගිහින් වෙන එකකට මාරු වෙනවා. Trek එක කීයක් උනාද?
    hriiiii.. Trek eka S$ 1,020i giya awrudde March waladi, dennam 950ta wage thynawa,
     
    • Wow
    Reactions: RusiruDon

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    299
    63
    Bump ගත්ත එකේ photo ටිකක් දාපන්
    ඔන්න අද තමයි භාණ්ඩෙ ගෙදර ගෙනාවෙ.
     

    Attachments

    • WhatsApp Image 2022-03-05 at 9.47.00 PM.jpeg
      WhatsApp Image 2022-03-05 at 9.47.00 PM.jpeg
      223.6 KB · Views: 140
    • WhatsApp Image 2022-03-05 at 9.47.00 PM (2).jpeg
      WhatsApp Image 2022-03-05 at 9.47.00 PM (2).jpeg
      115.4 KB · Views: 134
    • Like
    Reactions: KDH