Mountain Bike එකක් හොයන අයට මෙන්න උත්තරේ

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,579
    4,335
    113
    owa mountain bike ne anathaz. mountain bike aran goo halagana paare padinawa moda sinhalu :rofl:
    road bike ekak ganin. mage road bike eka kg 4 k wath bara na sulagillen ussala ganna puluwan. pedal eka watayak paguwama meter 100k withara yanawa. Mavic Eclipse wheels shimano frame and gears :P
    Poto ecac dapan
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    gi0ruirz4s001.jpg


    me wagemai frame ekai seats, handlebar wrappings serama light blue theme. fixed gear. wheels mewamai. gedara thiyana eke photo gahala aai upload karanna kammali. tubes and tyres lankawe na hoyaganna lesiyakata. tubes nam eka parak patch ekak gihin ebay eken order karawalama gennuwe. presta valve ekak thiyanne hulan gahannath adaptor one. walawal nam awul thama walawal thiyana ratawal wala yanna nemei mewa thiyanne. km 20k withara agata danennathi wenna yanna puluwan. mountain bike eke 200m yaddi mata mahansi

    ah menna badu. frame eka 100% meka. Schwinn Madison. tyres mavic eclipse. kurunegala pot ekakin gatte 15,000 ta 2016 wage

    sanos-bike1.jpg
    ado meke brakes thiyenne koheda bn?
     
    • Haha
    Reactions: SIC and Identity

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    trinx බයික් එක කොහොමද ?
    අව්ල මොනාද තියෙන්නේ
    දැන් කොච්චර පැද්දාද?
    Trinx බයික් එක අවුලක් නෑ ඒ උනාට තියන ඩිස්ක් එක එහෙම ටිකක් කොලිටි මදී කියලා හිතෙනවා. මම 800km වගෙ පැදලා තියනවා Strava ඇප් එකෙන් දුර නම් බලන්නෙ ඕවරෝල් බයික් එක අවුලක් නෑ මම ගත්ත ගාණට ඒ දවස් වල දැන් මගේ එක දන්න තරමින් 150000 කිට්ටු කරනවා